ජනේල 11

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,939
    3,291
    113
    මමචන්ලා මගෙ lap තියෙන්නෙ AMD A6 ප්‍රොසෙසර් එකක්.
    එකෙ ජනේල 11 දාන්න බෑ .
    මොකක් හරි ක්‍රමයක් කියපල්ලා. ලැජ්ජාවෙ බෑ පොඩි උන් ඔක්කොම 11 දාගෙන .
    බෙල්ල වැලදාගන්න වෙන්න .
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    ඇයි බං ඕක දාගන්න ඔච්චර හදිස්සි ?

    කමක් නෑ උබල වගේ හදිස්සි උන් ඕක මුලින් මුලින් දාගත්තම තමයි ඕවයේ bugs එහෙම පේන්නේ microsoft එකට.. ඔය වගේ තව දාහක් දෙදාහක් ඕක දාලා බලල bugs ටික බලල updates ටිකත් ගහල දාපු කාලෙක දාගෙන බලන්න ඕන
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,232
    1
    28,963
    113
    දැනට තියෙන Windows version එකෙන් තමන්ගේ වැඩ කරන්න පුළුවන් නම් මොකටද ලතැවෙන්නෙ?
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මගේ 128gb SSD එකක් තියෙන්නේ. 64gb space එකක් ඉල්ලනවා. කොච්චර clear කළත් 40gb වලට වඩා free වෙන්නේ නෑ. වැඬේ අතෑරලා දැම්මා. උබලා ගහන්නේ clean install ද upgrade ද?
     
    • Like
    Reactions: NRTG