ජන අරගලය

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ යන විදිහට උබලට මොකද හිතෙන්නෙ බන්. දෑන් නන් අන්ඩුවට කලින් තිබ්බ වගේ ප්‍රෙශර් එකක් දෑනෙන්නෙ නෑ වගේ මටනන් හිටෙන්නෙ.

    මේකෙ මොකක් හරි නෙක්ස්ට් ස්ටෙප් එහෙකට ගියේ නෑත්තන් තෙරුමක් නෑති වෙයි කියල මටනන් හිතෙන්නෙ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කැප්ටන් දියරකුස්ගේ මීලග උපාය: ආටුන් ජීටුන් පීටුන් කොම්පියුටර් ඉස්පීකින්..



    චව්චාව්... ටීවි එකට ඔලුව දාල කියනවා විවස්තා සන්සෝදනක් ගේනව උද්ගෝසන නතර කරන්න කියල.

    ( කිව්ව කරන්නෑ උන්ව අන්දල බලමු උන්ගෙ මාලු උන්ගෙම ඇගේ තියල කපන්නා)



    Huuuu.. 🤭🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නායකයෙක් නැති අරගල කොස් කොටන්ඩද බන්..🤭🤭🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඉල්ලුවෙ අලුත් බඩු දුන්නෙ කසිප්පු.. පරන වයින්ටිකට විනාකිරි ටිකක් දාල බෝතල් මූඩිය විතරක් වෙනස් කරල දීල.. මේ ඔබ පැතූ වෙනසද.. අලුත් වෙනස සැපෙයි?
     
    • Like
    Reactions: Idias

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mokuth karanna on na.yana widiya hodai.anduwata danen na kiyala ubata hithenawanam ekko uba media unit ekek.naththan deshpalana awabodayak nathi ekek
    mata therum karala diyanko danena widiha. gota cabinet minister state ministersla danawa
    mara arehe meeting thiyanawa.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    එක්ස්කියුස්මී...
    අර තේගහන මහත්තගෙ කාර්යාලෙ ගාවට යන බස් එක කොහොමෙයි අල්ලගන්නෙ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දෑන් නන් අන්ඩුවට කලින් තිබ්බ වගේ ප්‍රෙශර් එකක් දෑනෙන්නෙ නෑ වගේ මටනන් හිටෙන්නෙ.
    ඔව් එක ඇත්ත. දැන් මුන් ආපහු හිමින් ආපහු වැඩ පටන් ගන්න හදන්නේ. මුගේ ගෙවල් වට කරගෙන ඉන්න තියෙන්නේ යන යන තැන් හොයා හොයා..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුරු හරි නායකත්වය ගත්ත නම් ගැම්මට ඇදගෙන යන්ඩ තිබ්බ..
    අන්දරයාගේ මූන බලහන් කිසිම හිනාවක් නෑ නායකයෙක් හිට්යා නම් උගේ පවුල් වල උන් සුදු වෑන් වලින් උස්සලා එහෙමට බැරි අන්දරයා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,861
    2
    115,874
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්දරයාගේ මූන බලහන් කිසිම හිනාවක් නෑ නායකයෙක් හිට්යා නම් උගේ පවුල් වල උන් සුදු වෑන් වලින් උස්සලා එහෙමට බැරි අන්දරයා
    පියානෝගෙ කාලෙ සෙල්ලම්, පාට පාට වෑන් කතා නම් දැන් බෑ..#ඩයක් ගියත් කැමරා කටාලගෙ Breaking News! 😆