ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පොඩ්ඩක් මතක් කරා එහෙම එකක් තියෙනවා කියලා.
    පුළුවන් නම් වෙලාවක් තියෙනවා නම් කියවලා බලන්න. නැත්තම් හිපාටුවෝ වගේ ඉපදිලා චුත වෙලා යන්න ළමයි ගැනවත් හිතන්නේ නැතුව.

    එක්කෝ emios වගේ ළමයි නොහදා ඉන්න. එක හොදයි පොන්නයෝ බිහි කරනවට වඩා.
    ස්තුතියි...!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඒත් එක්කම මතක් උනා ඒක ගෙනාව පොරත් අන්තිමට සල්ලි ටිකත් අරගෙන මාරු නේද කියල.
     
    • Sad
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒත් එක්කම මතක් උනා ඒක ගෙනාව පොරත් අන්තිමට සල්ලි ටිකත් අරගෙන මාරු නේද කියල.

    එහෙම හිතන පොන්නයෙක් ඉන්නවා නම් උට කනට ගහලා මේක පෙන්නපන් මචන්.
    මේකේ title එක හෙන ගොන්... එක content හොදයි.

    • Like
    Reactions: shenat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මිනිස්සුන්ට ඔය ව්‍යවස්ථා, ආණ්ඩු ක්‍රම, ලිබරල්, පැසිස්ට්, කන්සර්වේට්ව්, රිපබ්ලිකන් වගේ මහප්‍රාණ සබ්ජෙක්ට්ස් තේරෙන්නෙ නෑ බං. උන් ටීවී එකේ පෝස්ටර් එකේ දකින එකාට චන්දෙ ගහනවා. ඕවා තේරුම් ගන්න තරම් බුද්ධිමත් මිනිස්සු නෑ. උන්ට එදාවේල ගේමක් ගහගෙන ජීවත් වෙන්න තිබ්බම ඇති. ලොවෙත් ඊලග පරම්පරා ටික මාර විදියට දුක් විදිනවා, උන් උබලට තමයි සාප කරන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    එහෙම හිතන පොන්නයෙක් ඉන්නවා නම් උට කනට ගහලා මේක පෙන්නපන් මචන්.

    ඇයි හාමුදුරුවොත් සල්ලි හොරකන් කරලද මිනිස්සුන්ගෙන් චන්දෙ ඉල්ලනව කියල. දන්න තරමින් නන් හාමුදුරුවො වෙන කන්ට්‍රැක් එකක් කරේ.
     
    • Sad
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇයි හාමුදුරුවොත් සල්ලි හොරකන් කරලද මිනිස්සුන්ගෙන් චන්දෙ ඉල්ලනව කියල. දන්න තරමින් නන් හාමුදුරුවො වෙන කන්ට්‍රැක් එකක් කරේ.

    උබ හෙළයෙක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න මිත්‍රයා.
    විනාඩියක් අරගෙන ජන සම්මත ව්‍යවස්ථාව කියවලා බලන්න. නාගානන්ද කියන පුද්ගලයා අමතක කරන්න.

    මිනිස්සුන්ට ඔය ව්‍යවස්ථා, ආණ්ඩු ක්‍රම, ලිබරල්, පැසිස්ට්, කන්සර්වේට්ව්, රිපබ්ලිකන් වගේ මහප්‍රාණ සබ්ජෙක්ට්ස් තේරෙන්නෙ නෑ බං. උන් ටීවී එකේ පෝස්ටර් එකේ දකින එකාට චන්දෙ ගහනවා. ඕවා තේරුම් ගන්න තරම් බුද්ධිමත් මිනිස්සු නෑ. උන්ට එදාවේල ගේමක් ගහගෙන ජීවත් වෙන්න තිබ්බම ඇති. ලොවෙත් ඊලග පරම්පරා ටික මාර විදියට දුක් විදිනවා, උන් උබලට තමයි සාප කරන්නේ.

    Kiyala wadak na machan... Mata therenne na ay minissun ta mewa therenne naththe kiyala.
    dan AKD ussagena innawa. Ratak / minissu dinawanna adahasak na.
    ------ Post added on Nov 16, 2021 at 11:04 PM
     
    • Like
    Reactions: shenat and NushenD

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    උබ හෙළයෙක් නේද? ක්‍රියාවෙන් ඔප්පු කරන්න මිත්‍රයා.
    විනාඩියක් අරගෙන ජන සම්මත ව්‍යවස්ථාව කියවලා බලන්න. නාගානන්ද කියන පුද්ගලයා අමතක කරන්න.
    කියෙව්ව අන්දරේ ගල ඉස්සුව වගේ තමා අන්තිමට
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මචං උබ ඔය කියන කෙනාගෙ Reputation එක ගැලවිලා ඉවරයි. ඉරාජ් එක්ක කල ඉන්ටවිව් එකේදි වුන කැසිනෝ සීන් එකෙන්, අජිත් කොලොන්නේ කියපු දේවල් වලින් සහ පොහොට්ටුවේ එවුන් කරපු මඩ කැම්පේන් වලින් මිනිහට සෑහෙන්න ඩැමේජ් එකක් වුනා. දැන් අඩුගානේ පොර ව ජනාධිපති කරමු කියලා මෙන්ශන් එකක්වත් එන්නේ නෑනෙ. ඒක ගිහිල්ලා තියෙන්නෙත් අනුරට. දැන් එයාට තියෙන්නෙ මොකක් හරි පාටි එකකට සපෝට් කරලා එයාගෙ ව්‍යවස්ථා හරි යෝජනා හරි මොනවා හරි ඒ පාටි එකට ඔබ්බවන එක. තනියෙම කැම්පේන් එකක් එයාට දැන් කරන්න බෑ.
     
    • Like
    Reactions: HmNRazor and reddit

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචං උබ ඔය කියන කෙනාගෙ Reputation එක ගැලවිලා ඉවරයි. ඉරාජ් එක්ක කල ඉන්ටවිව් එකේදි වුන කැසිනෝ සීන් එකෙන්, අජිත් කොලොන්නේ කියපු දේවල් වලින් සහ පොහොට්ටුවේ එවුන් කරපු මඩ කැම්පේන් වලින් මිනිහට සෑහෙන්න ඩැමේජ් එකක් වුනා. දැන් අඩුගානේ පොර ව ජනාධිපති කරමු කියලා මෙන්ශන් එකක්වත් එන්නේ නෑනෙ. ඒක ගිහිල්ලා තියෙන්නෙත් අනුරට. දැන් එයාට තියෙන්නෙ මොකක් හරි පාටි එකකට සපෝට් කරලා එයාගෙ ව්‍යවස්ථා හරි යෝජනා හරි මොනවා හරි ඒ පාටි එකට ඔබ්බවන එක. තනියෙම කැම්පේන් එකක් එයාට දැන් කරන්න බෑ.

    Ow machan... eya kohomath prasidental illanne na kiyala kalin video ekaka giya.
    dan me SUDA ekka karana interview eke kiyanne kata hari eyage constitution eka genna kiyala. JVP ekata hari genna kiyala kiyanawa.
     
    • Like
    Reactions: NushenD

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මචං උබ ඔය කියන කෙනාගෙ Reputation එක ගැලවිලා ඉවරයි. ඉරාජ් එක්ක කල ඉන්ටවිව් එකේදි වුන කැසිනෝ සීන් එකෙන්, අජිත් කොලොන්නේ කියපු දේවල් වලින් සහ පොහොට්ටුවේ එවුන් කරපු මඩ කැම්පේන් වලින් මිනිහට සෑහෙන්න ඩැමේජ් එකක් වුනා. දැන් අඩුගානේ පොර ව ජනාධිපති කරමු කියලා මෙන්ශන් එකක්වත් එන්නේ නෑනෙ. ඒක ගිහිල්ලා තියෙන්නෙත් අනුරට. දැන් එයාට තියෙන්නෙ මොකක් හරි පාටි එකකට සපෝට් කරලා එයාගෙ ව්‍යවස්ථා හරි යෝජනා හරි මොනවා හරි ඒ පාටි එකට ඔබ්බවන එක. තනියෙම කැම්පේන් එකක් එයාට දැන් කරන්න බෑ.
    Gota part 2. Mark my words 👌
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    " මුන්ට මොන රට හැදිලිද පුතා,
    මේකලට, දවස කඹුරලා, හවසට අරක්කු කාලක් තිබ්බ නන් වෙන මුකුත් ඕන නෑ. "

    මේ වයසක ජෙපි පොරක් මාත් එක්ක කියපු කතාවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Dukai ithin ubala gana.
    දුක් වෙන්න අපි ඔක්කොමල ගැන. හැම එකාම එන්නෙ රට හදන්න කියල අපිට කෙලවන්න. ඔය ව්‍යවස්තාව හොදයි ඒත් පොරට කරන්නත් බෑ කරන්න ඕනිත් නෑ. පොරත් ඒක යූස් කරේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සල්ලි කරගන්න. ඌ ඒක දැන දැනම යූස් කරා රට බේරගන්න ඇත්ත උනන්දුව තියෙන සල්ලි තියෙන උන්ව කඩා ගන්න. ගෝඨ එහෙන් 69ලස්සයක් යූස් කරා. බලන් ගියාම කාට සපෝට් කරත් හැමෝම වෙලා තියෙන එකම දේ රැවටිච්ච එක.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දුක් වෙන්න අපි ඔක්කොමල ගැන. හැම එකාම එන්නෙ රට හදන්න කියල අපිට කෙලවන්න. ඔය ව්‍යවස්තාව හොදයි ඒත් පොරට කරන්නත් බෑ කරන්න ඕනිත් නෑ. පොරත් ඒක යූස් කරේ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සල්ලි කරගන්න. ඌ ඒක දැන දැනම යූස් කරා රට බේරගන්න ඇත්ත උනන්දුව තියෙන සල්ලි තියෙන උන්ව කඩා ගන්න. ගෝඨ එහෙන් 69ලස්සයක් යූස් කරා. බලන් ගියාම කාට සපෝට් කරත් හැමෝම වෙලා තියෙන එකම දේ රැවටිච්ච එක.

    Mata therenne naththe NAGA ta labuna donation 11M gana bank details okkoma 100% publish karala thiyeddi ay me NAGA ta minissunge salli hora kanna awe kiyala kiyana eka gana. Uba unath eka gana hithana eka mata mara prashnayak bn.

    Menna me video eke poddak oya donation eka gana kiyanawa. Poddak ahala balapanko.

    • Like
    Reactions: shenat