ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Mata therenne naththe NAGA ta labuna donation 11M gana bank details okkoma 100% publish karala thiyeddi ay me NAGA ta minissunge salli hora kanna awe kiyala kiyana eka gana. Uba unath eka gana hithana eka mata mara prashnayak bn.

    Menna me video eke poddak oya donation eka gana kiyanawa. Poddak ahala balapanko.

    මම ඕකගෙ වීඩියෝ බලන්නෙ නෑ. ඒක බන් එහෙම කියන්නෙ පොර මුලදිම ඒ ප්‍රශ්නෙට ප්‍රතිචාර දක්වපු විදිය නිසානෙ. ප්‍රශ්නෙ පැතිරෙනකන් ඉදල උත්තර දුන්නට වැඩක් නෑ.
     
    • Like
    Reactions: RLT4U

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    NAGA genna one na machan... hama party ekatama me wage ජන සම්මත ව්‍යවස්ථාව k genna kiyanna bala karanna one.
    ethakotai minissu dinanne. Naththam hama dama polititials la thamai dinanne.
    Man nam wenne nathi wada gana wadiya hopes thiyanne na.. dena deyak kaala wena deyak balan barima unoth rata paninawa..
     
    • Like
    Reactions: RLT4U

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Ow machan... eya kohomath prasidental illanne na kiyala kalin video ekaka giya.
    dan me SUDA ekka karana interview eke kiyanne kata hari eyage constitution eka genna kiyala. JVP ekata hari genna kiyala kiyanawa.
    උබට තාම තේරිලා නැතුව ඇති.
    මේ රට නිශ්පාදන ආර්ථිකේකට නොයා රට හදන්න බෑ බං. රට සම්පූර්ණෙන්ම දුවන්නේ තේ පොල් රබර් හා සුලු අපනයන භෝග, ඇගලුම් සහ විදෙස් ශ්‍රමයෙන්. මේ රටෙන් එලියට සේවය සපයන්න පුලුවන් ක්ලෙවර් යූත් එකක් ලංකාවට නෑ. පුලුවන් හොදම දේ IT Related BPO BPS ජොබ්ස් වලට ලංකාවේ ක්‍රවුඩ් එක අද්දන එක. ඒත් උබ හිතනවද මේ තියෙන Education Sys එකෙන් එහෙම මොළ ගෙඩි එලියට එනවා කියලා. නෑ බං.
    ඔක්කොම Outsourcing jobs යන්නේ India, Singapore, Philippines වගේ රටවල් වලට.
    රටේ පාලකයා වෙනස් වුනා කියලා බෑ. රටේ මිනිස්සු, නිලධාරින් වෙනස් වෙන්න ඕනි.
    උබ හිතනව නම් මේ රට වෙනස් වෙයි දියුණු වෙයි කියලා සොරි වෙන්න ඕනි එහෙම වෙන්නේ නෑ. මේ රට අන්ත දුක්ඛිත තත්වෙට යනවා. උබලා අපි මැරෙන කාලේ එනකොට බලපන් රටේ හැටි. අපේ සීයාලා ආච්චිලා ගේ කාලෙ ඉදන් කෙලවෙන කෙලවිල්ල දිගටම වෙනවා. කපටිකම තියෙන එවුන් ඒකෙන් ප්‍රොෆිට්ස් අරන් රටින් යනවා. විශේෂයෙන්ම Politicians ලා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම ඕකගෙ වීඩියෝ බලන්නෙ නෑ. ඒක බන් එහෙම කියන්නෙ පොර මුලදිම ඒ ප්‍රශ්නෙට ප්‍රතිචාර දක්වපු විදිය නිසානෙ. ප්‍රශ්නෙ පැතිරෙනකන් ඉදල උත්තර දුන්නට වැඩක් නෑ.

    Onna oya de thamai machan 99% minissunta wela thiyenne.
    Hariyata dekata awadanaya denne na. Podi mokak hari "MADAK" dana gaththa gaman lida laga ganu wage eka gama pura rata pura pathirenawa.

    Oya vidiyata thamai machan NAGA ge salli prashneth awe. Me manussayata labuna hama rupiyalak gana me video wala kiyanawa.
     
    • Like
    Reactions: Challenger SRT8

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    රටේ පාලකයා වෙනස් වුනා කියලා බෑ. රටේ මිනිස්සු, නිලධාරින් වෙනස් වෙන්න ඕනි.
    මේකම තමා මාත් හිතන්නෙ. අපෙන්ම සාම්පල් එකක් තමා පාර්ලිමේන්තුවෙ ඉන්නෙ උන්ට බැනල වැඩක් නෑ. ඒ ඉන්නෙ අපේ හොදම කොපි එක. උන්ගෙ හොරකන්, ජඩකම්, මැරකම්, කුපාඩිකම්, කුහකකම් වැඩී අපිට වඩා එච්චරයි වෙනස.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබට තාම තේරිලා නැතුව ඇති.
    මේ රට නිශ්පාදන ආර්ථිකේකට නොයා රට හදන්න බෑ බං. රට සම්පූර්ණෙන්ම දුවන්නේ තේ පොල් රබර් හා සුලු අපනයන භෝග, ඇගලුම් සහ විදෙස් ශ්‍රමයෙන්. මේ රටෙන් එලියට සේවය සපයන්න පුලුවන් ක්ලෙවර් යූත් එකක් ලංකාවට නෑ. පුලුවන් හොදම දේ IT Related BPO BPS ජොබ්ස් වලට ලංකාවේ ක්‍රවුඩ් එක අද්දන එක. ඒත් උබ හිතනවද මේ තියෙන Education Sys එකෙන් එහෙම මොළ ගෙඩි එලියට එනවා කියලා. නෑ බං.
    ඔක්කොම Outsourcing jobs යන්නේ India, Singapore, Philippines වගේ රටවල් වලට.
    රටේ පාලකයා වෙනස් වුනා කියලා බෑ. රටේ මිනිස්සු, නිලධාරින් වෙනස් වෙන්න ඕනි.
    උබ හිතනව නම් මේ රට වෙනස් වෙයි දියුණු වෙයි කියලා සොරි වෙන්න ඕනි එහෙම වෙන්නේ නෑ. මේ රට අන්ත දුක්ඛිත තත්වෙට යනවා. උබලා අපි මැරෙන කාලේ එනකොට බලපන් රටේ හැටි. අපේ සීයාලා ආච්චිලා ගේ කාලෙ ඉදන් කෙලවෙන කෙලවිල්ල දිගටම වෙනවා. කපටිකම තියෙන එවුන් ඒකෙන් ප්‍රොෆිට්ස් අරන් රටින් යනවා. විශේෂයෙන්ම Politicians ලා

    ehema wenne na machan rate LAW eka 100% thiyenawa nam hariyata.
    ethakota politicians la vitharak newei gov servant lath horakam karanna ba.

    me ජන සම්මත ව්‍යවස්ථාව eka karanna puluwan 100% ma.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Onna oya de thamai machan 99% minissunta wela thiyenne.
    Hariyata dekata awadanaya denne na. Podi mokak hari "MADAK" dana gaththa gaman lida laga ganu wage eka gama pura rata pura pathirenawa.

    Oya vidiyata thamai machan NAGA ge salli prashneth awe. Me manussayata labuna hama rupiyalak gana me video wala kiyanawa.
    මොනවද බන් සාක්ශි ඔය කියන ඒවට අමතරව දුන්නෙ නෑමයි කියන්න.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේකම තමා මාත් හිතන්නෙ. අපෙන්ම සාම්පල් එකක් තමා පාර්ලිමේන්තුවෙ ඉන්නෙ උන්ට බැනල වැඩක් නෑ. ඒ ඉන්නෙ අපේ හොදම කොපි එක. උන්ගෙ හොරකන්, ජඩකම්, මැරකම්, කුපාඩිකම්, කුහකකම් වැඩී අපිට වඩා එච්චරයි වෙනස.

    ithin ekane bn kiyanne... apata / ratata galapen nithi tika hadalama prasident/parliment eka haduwama hari kiyala.
    Ubalata oka therum ganna barida?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේකම තමා මාත් හිතන්නෙ. අපෙන්ම සාම්පල් එකක් තමා පාර්ලිමේන්තුවෙ ඉන්නෙ උන්ට බැනල වැඩක් නෑ. ඒ ඉන්නෙ අපේ හොදම කොපි එක. උන්ගෙ හොරකන්, ජඩකම්, මැරකම්, කුපාඩිකම්, කුහකකම් වැඩී අපිට වඩා එච්චරයි වෙනස.
    අන්න හරි. අපෙන් නියැදියක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි හරි නම් ඒ මිනිස්සුන්ට පිං දෙන්න ඕනි රට මෙහෙම හරි කරගෙන යනවට. ඉස්සරහට බල්ලො මරල හරි සල්ලි හොයන කාලෙ එනවා. කොවිඩ් නිසා මිනිස්සු යටපත් වෙලා හිටියට මේ කාලෙටත් හරියන්න මිනිස්සු දරුණු වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ehema wenne na machan rate LAW eka 100% thiyenawa nam hariyata.
    ethakota politicians la vitharak newei gov servant lath horakam karanna ba.

    me ජන සම්මත ව්‍යවස්ථාව eka karanna puluwan 100% ma.
    LAW එකට කරන්න බෑ. LAW එක හදන්නෙ මිනිස්සු. මිනිස්සු මේ තියෙන ලෝ එකේ හිල් හොයාගන්නව වගේ අනිවා ඕකෙත් හොයාගන්නව. හිල් නැති නීතියක් හදන්න දෙයියන්නාසෙටවත් බෑ අඩුම බුදුහාමුදුරුවන්වත් එහෙම දේකට ට්‍රයි කරේ නෑ. මිනිස්සු හිතන එක නවතින්නෙ නැති තාක් නීතිවල හිල් හැදෙනව. මිනිස්සු හැදුනොත් නීති වෙනුවට රීති වැඩ කරනව. එතකොට හිල් හොයන්නෙ නෑ කවුරුවත්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මොනවද බන් සාක්ශි ඔය කියන ඒවට අමතරව දුන්නෙ නෑමයි කියන්න.

    1. Salli okkoma bank ekata deposit una ewa. Athata dunna na kisi kenek / NAGA gaththeth na.
    2. Bank eke directors la sign nokara salli NAGA ta wath ganna ba. e wage special acc ekak open karala thiyenne.
    3. Bank details apata unath ganna puluwan.
    4. Bank ekek cash withdrawal denne na. Okkoma receipt walata salli withdraw karanne. Meka karanne directors la bank eke.

    Thawa one tharam thiyenawa. owa ithin kiyala wadak na bn.

    Ubala hithana dema SANKA th karanna haduwa. Bari una.
    NAGA hariyatama hama dema pahadili kara. meka balanna. Oya ayeth hithana ekak na NAGA minissunge salli gaththa kiyala.

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ehema wenne na machan rate LAW eka 100% thiyenawa nam hariyata.
    ethakota politicians la vitharak newei gov servant lath horakam karanna ba.

    me ජන සම්මත ව්‍යවස්ථාව eka karanna puluwan 100% ma.
    Rate Law eka? Me rate law kiyala ekak thiyenne upper middle class eken palleha ewunta witharai. top layer ekata Law ekak na. Law hadanna oni kauda? Parliment+President+Legal authorities.
    Me thunama clean wenna oni.
    Dakkane me lagadi thibba LLB exam ekata wuna de? ehema ewun anthimata judgesla wunoth ehema kohomada law eka hariyata execute karanne.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Rate Law eka? Me rate law kiyala ekak thiyenne upper middle class eken palleha ewunta witharai. top layer ekata Law ekak na. Law hadanna oni kauda? Parliment+President+Legal authorities.
    Me thunama clean wenna oni.
    Dakkane me lagadi thibba LLB exam ekata wuna de? ehema ewun anthimata judgesla wunoth ehema kohomada law eka hariyata execute karanne.

    Mata hithenne ubala ජන සම්මත ව්‍යවස්ථාව gana wadi vatahimak na.
    me ජන සම්මත ව්‍යවස්ථාව karanne machan politicians / Judge la wage upper class kattiyath hira karana eka thamai.

    Nithi tika sammathka karala thamai president /PM la path wenne.
    Naththam gihin karana katha newei.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඕක ගැන ආයෙ කතා කරල වැඩක් නෑ... Hari.......
    USD Billion walin salli horakam karapu kauru hari path karamu next time th. God bless sri lanka kiyala thamai kiyanna wenne.
    Shok.
    මගෙ නන් සපෝට් එකක් නෑ. කොහොමත් බහුතරය ආයෙ පාරක් රැවටෙනව ඒක නන් වෙනසක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: RLT4U

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Mata hithenne ubala ජන සම්මත ව්‍යවස්ථාව gana wadi vatahimak na.
    me ජන සම්මත ව්‍යවස්ථාව karanne machan politicians / Judge la wage upper class kattiyath hira karana eka thamai.
    ඔය කන්ට්‍රෝල් එක කරන්න බෑ නීතියට. නීති දාපු ගමන් ප්‍රශ්නෙ වෙන විදියකට එලියට එනව. මිනිස්සුන්ට සත්තුන්ට වැඩ කරන්නෙ රීති. ඒව කැමැත්තෙන් පිළිපදින්නෙ. නිකමට අවුරුද්දට නැකතට කන එක ගැන කල්පනා කරපන්. මොන නීතිපොතේ තිබිලද මිනිස්සු ඔක්කොම එක වෙලාවෙ වැඩ කරන්නෙ.

    Aurudu 75k rawatuna duka nadda machan ape podi un gana?
    Anith de lajja hithenne nadda ubala gana?
    දුකයි කියල වැරදි පාරක යන්න තරන් නාස්ති කරන්න වෙලාවක් අපිට නෑ බන්.
    ------ Post added on Nov 16, 2021 at 11:47 PM