ජන සම්මත ව්‍යවස්ථාව....!!!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය කන්ට්‍රෝල් එක කරන්න බෑ නීතියට. නීති දාපු ගමන් ප්‍රශ්නෙ වෙන විදියකට එලියට එනව. මිනිස්සුන්ට සත්තුන්ට වැඩ කරන්නෙ රීති. ඒව කැමැත්තෙන් පිළිපදින්නෙ. නිකමට අවුරුද්දට නැකතට කන එක ගැන කල්පනා කරපන්. මොන නීතිපොතේ තිබිලද මිනිස්සු ඔක්කොම එක වෙලාවෙ වැඩ කරන්නෙ.

    Minissunta nithi danna neweine machan apata one.
    Rate minissunge konda kelin karanna. Mokada hora wada karana un inne 5% wage podi ganak. Bahutharayak awanka minissu innawa.
    Dan me thread ekata post dapu 10n mama hithanne na ekak wath horakam karala diunu wena un kiyala.

    Ithin hari haman LAW ekak thiyenawa nam 95% minissu tika ara 5% ta hora kam karanna denne na.
    Specially President / PM / politicians / Judges me okkoma me ජන සම්මත ව්‍යවස්ථාව hira karala thiyena kota.

    Ubalata bn me wage simple deyak hitha ganna ba kiuwama mata pudumai.

    EX - Dubai wage rataka kaha iren nathuwa para paninna minissu 2parak hithanawa. Panina un innawa eth deparak hithanawa mole thiyena ekek.
    eth lankawe wage rataka ehema hithanawada para paninna giyama? Na ay LAW eka nathi nisa.

    mama me podima podi ex ekak kiuwe.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මිනිස්සුන්ට ඇත්තටම ඕවා තේරේන්නේ නෑ නෙමේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. මිනිස්සු කියල අදහස් කරේ මාත් ඇතුලුව. පවතින ක්‍රමය අසාර්ථකයි කියල දන්නවා, ක්‍රමය වෙනස් කරන්න ඕනි කියලත් දන්නවා. ඒත් මිනිස්සු බයයි අත් හදාබැලීම් කරන්න. 2015 ත් එහෙම කරල අන්තිමට බෝම්බ කාලනේ නතර වුනේ. මිනිස්සු ආයෙ වෙනසක් හොයන්නේ නෑ.
    ඒ වෙනුවට මිනිස්සු කරන්නේ තමන්ට වඩාත් ලේසිම දේ, ඒ කීයක් හරි වැඩිපුර හොයාගන්න රට යන්න. අපේ මිනිස්සු අනාගත පරම්පරා ගැන හිතන්නේ නෑ බං. හොදම දේ උබේ ලමයින්ට සල්ලි+හොද අධ්‍යාපනයක්+පෝශණය සහ විදෙස් රටකට යන්න අවස්තා හදලා දෙන්න. ලමයින් පින් දෙයි පස්සෙ කාලෙක.
     
    • Like
    Reactions: RLT4U

    Mata machan me dan unath hoda ratakata gihin paula pitin jivath wenna puluwan.
    eth mata e de karanna hithenne na mokada mama me ratata patta vidiyata adarei. Mama nam noka nobi marunath me rata dala yanne na machan. Ubala hithavi mage moda kama kiyala.
    mama mage wife tai lamaitai kiyannath e de. Thamange bada pirinata wadak na bn mata nam.

    Balapan koti 2k minissu inna rate 225 kata baya wela konda nawana hati.
    Lajjai bn.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Mata machan me dan unath hoda ratakata gihin paula pitin jivath wenna puluwan.
    eth mata e de karanna hithenne na mokada mama me ratata patta vidiyata adarei. Mama nam noka nobi marunath me rata dala yanne na machan. Ubala hithavi mage moda kama kiyala.
    mama mage wife tai lamaitai kiyannath e de. Thamange bada pirinata wadak na bn mata nam.

    Balapan koti 2k minissu inna rate 225 kata baya wena hati.
    Lajjai bn.
    මට උබව තේරෙනව මචං.
    ඒත් උබලගේ ලමයින් Quality of Life ෆැක්ටර් එක වැඩි රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    මීට වඩා හොද සමාජ ක්‍රමයක් තියෙන රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    උබ මං හැදුන වැඩුන මේ සමාජේ අසික්කිත මෝඩ මිනිස්සු එක්ක උබේ ලමයිනුත් උන්ගෙ ලමයිනුත් හැදෙන්න ඕනිද?
    රටට ආදරේකම විතරක්ම මදි උබට දැන් වගකීම් ගොඩක් තියෙනවා.
    මං උබව රටින් එලවන්න හදනවා නෙමෙයි මාත් මෙහේ ගෙවල් ඉඩම් විකුණලා යන්න ඉන්න නිසා කියන්නේ.
    උබට ලංකාවේ මිනිස්සු මීට වඩා දුක් විදිනවා බලන්න ඕනි නම් හිටපන්.
    උබේ ලමයින් මේ රටේ මිනිස්සුන්ගෙ ඇත්ත ස්වභාවය දකින්න ඕනි නම් හිටපන්.
    තව අවුරුදු 10ක් යද්දි බලපන්කො, මොකක්ද වෙන්නේ කියලා.
     
    • Sad
    Reactions: RLT4U

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    "ඇතා දන්නේ නෑ තමන්ගේ තරම" කියල අපේ ආච්චි එහෙම ඉස්සර කියනවා. ඒ වගේ තමයි අපේ මිනිස්සුත්.. තමන්ට තියන අයිතිය ගැන දන්නේ නෑ.. ඒ වෙනුවට කව්රුහරි වීරයෙක් ඇවිත් තමන්ව බේරගනියි කියල හැමදාම රැවටෙනවා.. ජනාධිපති හරි, පාර්ලිමේන්තුව හරි, 225 හරි එතනට පත් කලේ කවුද, ඒ පත් කලේ මොකටද කියලත් මිනිස්සුන්ට අමතකයි.. "උන් කරන්නේ නැත්නම් අපි මොනවා කරන්නද" කියල බලන් ඉන්න වෙලා තියෙන්නේ දැන්.. අන්තිමට දන්නෙම නැතුව ඒ අයිතියත් නැති උන දවසට තමයි දුක් වෙලා වැඩක් නැත්තේ.. කාටවත් චන්දෙ දෙන්න කියල නෙවෙයි මම මේ ටික කිව්වේ.. රටේ ජනතාව හැටියට අපිට තියන අයිතිවාසිකම් මොනවද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල කියන්න.. නැති වෙන්න කලින් අඩුම ගානේ මෙහෙම එකක් තියෙනවනේ කියල හරි දැනගෙන ඉන්න එක කෝකටත් හොදයි.. පොහොට්ටුවට වත්, unp එකටවත්, jvp එකටවත්, වෙන කිසිම පක්ෂේකටවත්, කිසිම තනි මනුස්සයෙක්ට වත් මේක කරන්න පුළුවන් කියල හිතන්නත් එපා.. ඒ කිසිම කෙනෙක් අපිට කරන්න එන්නේ නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මට උබව තේරෙනව මචං.
    ඒත් උබලගේ ලමයින් Quality of Life ෆැක්ටර් එක වැඩි රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    මීට වඩා හොද සමාජ ක්‍රමයක් තියෙන රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    උබ මං හැදුන වැඩුන මේ සමාජේ අසික්කිත මෝඩ මිනිස්සු එක්ක උබේ ලමයිනුත් උන්ගෙ ලමයිනුත් හැදෙන්න ඕනිද?
    රටට ආදරේකම විතරක්ම මදි උබට දැන් වගකීම් ගොඩක් තියෙනවා.
    මං උබව රටින් එලවන්න හදනවා නෙමෙයි මාත් මෙහේ ගෙවල් ඉඩම් විකුණලා යන්න ඉන්න නිසා කියන්නේ.
    උබට ලංකාවේ මිනිස්සු මීට වඩා දුක් විදිනවා බලන්න ඕනි නම් හිටපන්.
    උබේ ලමයින් මේ රටේ මිනිස්සුන්ගෙ ඇත්ත ස්වභාවය දකින්න ඕනි නම් හිටපන්.
    තව අවුරුදු 10ක් යද්දි බලපන්කො, මොකක්ද වෙන්නේ කියලා.
    umbath amuthumu gemak neda gahanne? umba ar ban una captain dial eka neda?
     
    • Wow
    Reactions: NushenD

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට උබව තේරෙනව මචං.
    ඒත් උබලගේ ලමයින් Quality of Life ෆැක්ටර් එක වැඩි රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    මීට වඩා හොද සමාජ ක්‍රමයක් තියෙන රටක ජීවත් වෙන්න ඕනි නැද්ද?
    උබ මං හැදුන වැඩුන මේ සමාජේ අසික්කිත මෝඩ මිනිස්සු එක්ක උබේ ලමයිනුත් උන්ගෙ ලමයිනුත් හැදෙන්න ඕනිද?
    රටට ආදරේකම විතරක්ම මදි උබට දැන් වගකීම් ගොඩක් තියෙනවා.
    මං උබව රටින් එලවන්න හදනවා නෙමෙයි මාත් මෙහේ ගෙවල් ඉඩම් විකුණලා යන්න ඉන්න නිසා කියන්නේ.
    උබට ලංකාවේ මිනිස්සු මීට වඩා දුක් විදිනවා බලන්න ඕනි නම් හිටපන්.
    උබේ ලමයින් මේ රටේ මිනිස්සුන්ගෙ ඇත්ත ස්වභාවය දකින්න ඕනි නම් හිටපන්.
    තව අවුරුදු 10ක් යද්දි බලපන්කො, මොකක්ද වෙන්නේ කියලා.

    Ow machan aurudu 70 ganak una de thawa aurudu 10k nowevi kiyala 1% wath viswasayak thiya ganna ba.
    eka hari.
     
    • Like
    Reactions: NushenD

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් එක්ක ලංකාව ඉතා ම දරුණු විදුලිබල, බලශක්ති සහ ඉන්ධන අර්බුදයක දොරකඩට ඇවිත් තියනවා කියලා මොළය යන්තමින් හරි වැඩ කරන ඕනෙම මනුස්සයෙකුට තේරෙනවා.
    කොහොමටත් ඉදිරි මාස 06 ඇතුළත ලංකාව මෑත ඉතිහාසයේ කවදාවත් මුහුණ දීලා නැති තරමේ මහා වියවුලකට මුහුණ දෙන්න නියමිතයි. කීයෙන් කී දෙනෙකුට මේ මහා අර්බුදය දරාගෙන ඉන්න පුළුවන් වෙයිද, කීයෙන් කී දෙනෙක් මේකේ පතුළට ම ගිහින් හිරවෙයිද, කීයෙන් කී දෙනෙක් බෝට්ටුවකට නැගලා හරි රටෙන් පැනගනියිද කියලා කාටවත් කියන්න බැහැ.
    මගේ බුද්ධිය මේ අර්බුදයට බයයි - හැබැයි හදවත මේ අර්බුදයට රහසින් කැමැතියි.
    මම හැමදාමත් කියනවා වගේ ලංකාවේ තියෙන මේ ප්‍රශ්නය මෝඩ ආණ්ඩුවක් සහ මෝඩ පාලකයෙකු විතරක් එකතු වෙලා ඇති කරපු අවුලක් නෙවෙයි. මේ අර්බුදයේ සෑහෙන කොටසකට ලංකාවේ ජීවත් වෙන, ඡන්දය දෙන තක්කඩි මිනිසුනුත් වගකියන්න ඕනෙ.
    සාමාන්‍යයෙන් ඒ තක්කඩි මිනිසුන් හැමදාම කරන්නේ තමන්ට ඇති කෙටිකාලීන වාසි දිහා බලලා එක් පක්ෂයක සිටින මෝඩයන් පිරිසකගෙන් තවත් පක්ෂයක සිටින මෝඩයන් පිරිසක් අතට බලය මාරු කරන එක විතරයි.
    මේ මෝඩයන් රට පාලනය කිරීම කියන කාරණයේ දී මෝඩ වුණාට රටේ දේපල කොල්ලකෑමේ දී, තමන් ගේ මඩිය තර කරගැනීමේ දී ඉතා ම සූක්ෂ්ම නිසා ඔවුන් එකතු වෙලා ඒ ක්‍රමය පවත්වාගෙන යනවා. ආණ්ඩු පක්ෂයේ මෝඩයන්ගෙන් බලය ගිලිහෙනකොට ඒ බලය ඩැහැගන්නට විපක්ෂයේ මෝඩයන් දත කට මැදගෙන බලාගෙන ඉන්නවා.
    තක්කඩි මහජනතාවක් සහ ඔවුන්ට ම ගැලපෙන තක්කඩි පාලකයන් එකතු වෙලා දීර්ඝ කාලයක් කරපු මේ සෙල්ලම දැන් boiling point එකකට එමින් තියෙන බව පෙනෙනවා.
    ඒ කියන්නේ දියහැළියේ මෙච්චර කල් නටමින් සිටි කකුළුවාට දැන් වතුර උතුරන්න ළඟ බව තේරෙනවා. දැන් දියහැළියෙන් පැනගන්න ප්‍රමාද වැඩි නිසා කකුළුවා කරගන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කරමින් බලා ඉන්නවා.
    මේ ඇතිවෙන අවුලත් එක්ක ලංකාවේ සමාජය මෑත ඉතිහාසයේ මුහුණ දුන්න ලොකු ම 'කම්පනයට' මුහුණ දෙයි කියලා මට හිතෙනවා. දශක ගණනක් තිස්සේ තක්කඩි වැඩ කරමින් "ලෝකෙන් උතුම් රට" "පින්කෙත හෙළ රන් දෙරණ" වගේ මනස්ගාත කියව කියවා කයිවාරු ගසමින් සිටි මිනිසුන්ට ලයිට් නැතුව, ඉන්ධන නැතුව, ගෑස් නැතුව, කන්න බොන්න නැතුව, පොහොර නැතුව, අතේ සල්ලි නැතුව හිතනවාට වඩා දීර්ඝ කාලයක් ඉන්න සිදුවෙනකොට ඉබේ ම ඒ කම්පනය දැනේවි.
    ඒක කොච්චර අමාරු තත්ත්වයක් වුණත්, ඒ කම්පනය ම ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසකට shock treatment එකක් වීමේ හැකියාවක් තියනවා කියලා මං පුද්ගලිකව හිතනවා.
    එහෙම 'කම්පන ප්‍රතිකාරයක්' නැතුව මෙහෙම රටක මිනිසුන් වෙනත් දිශාවකට හැරෙන්න පොළඹවාගන්න අමාරුයි.
    මම එහෙම කියන්නේ ඇයි?
    ලංකාවේ උගත් මිනිසුන් ද ඇතුළුව විශාල පිරිසකට තියන වැරදි විශ්වාසයක් තමයි ලංකාව වෙනස් කරන්න පුළුවන් උඩ ඉඳන් පහළට (top down) කියන එක.
    ඒ කියන්නේ රට පාලනය කරන්න "හොඳ නායකයෙක්" පත් කරගත්තොත් හොඳ නායකයා ඇවිත් හොඳ දේවල් කරලා රට වෙනස් කරයි, රටේ අනෙක් මිනිසුනුත් "හොඳ නායකයා" දිහා බලාගෙන හොඳ ළමයින් වේවි කියලා ඔවුන් හිතනවා.
    මේ අදහසේ ඕනෙවට වඩා ගිලිලා ඉන්න නිසා ලංකාවේ මිනිසුන් හැමදාම හිතන්නේ රට දියුණු කරනවා කියන එක කොහෙ හරි ඉන්න ගැලවුම්කාරයෙකුට අයිති වැඩක් කියලා. ඒ නිසා රට හදන එක ඒ ගැලවුම්කාරයාට කරන්න ඉතිරි කරලා රටේ මිනිස්සු හැමදාම තමන් ගේ පුරුදු මෝඩකම්, තක්කඩිකම් කරමින් ජීවත් වෙනවා.
    ලංකාවේ මිනිසුන් කොච්චර තක්කඩි ද කියලා කියනවා නම් ඔවුන් හැමතිස්සෙම හිතන්නේ රට හදනවා කියන වැඩේ කවුරු හරි වෙන මනුස්සයෙක් මහන්සි වෙලා කරන්න ඕනෙ කියලයි. හැමෝට ම ඕනෙ වෙන කවුරුහරි මහන්සි වෙලා රට දියුණු කළාට පස්සේ ඒකේ ප්‍රතිඵලය විතරක් සන්තෝසෙන් භුක්ති විඳින්නයි. මේකත් top down වෙනසක් ගැන ඕනෙවට වඩා විශ්වාසය තැබීමේ අතුරු ඵලයක්.
    මේ කියන top down ක්‍රමයට වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් දැඩිව පාලනය කළ තත්ත්වයන් යටතේ තියන තැනක් විතරයි.
    උදාහරණයක් විදියට හොඳ ප්‍රින්සිපල් කෙනෙකුට නරක පාසලක් හොඳ පාසලක් බවට පත්කරන්න පුළුවන්. හොඳ ආයතන ප්‍රධානියෙකුට කඩාවැටුණු ආයතනයක් දියුණු කරන්න පුළුවන්. ඒ වගේ ම කොමියුනිස්ට් රටක්, පූර්ණ හෝ අර්ධ ඒකාධිපති පාලනයක් තියන රටක් කියන්නෙත් එහෙම දැඩිව පාලනය කරපු පරිසරයක් තියෙන තැනක්.
    එහෙම රටවල් තනි පාලනයකුට තමන්ට කැමති විදියට කැමති කෙනෙකු අතුරුදන් කරලා, කැමති කෙනෙකු හිරේ දාලා, වෙනස් කරන්න පුළුවන්.
    එතකොට ගෝඨාභයටත් දරුණු ඒකාධිපතියෙකු වෙලා ලංකාව දියුණු කරන්න පුළුවන් නේද කියලා කවුරු හරි කෙනෙකු අහන්න පුළුවන්. ඒකාධිපතියන් නිසා දියුණුව ලැබූ රටවල් කිහිපයක් ලෝකයේ තියෙනවා. ඒ වගේ ම ඒකාධිපතියන් නිසා කවදාවත් ගොඩඑන්න බැරි තරමේ දරුණු අගාධවලට ගිය රටවල් ඒ වගේ පස් හය ගුණයක් තියෙනවා. ගෝඨාභය ඒකාධිපතියෙකු වුණොත් වැටෙන්නේ මේ දෙකෙන් කොයි ගොඩට ද කියලා දැනට ම ඔප්පු කරලා අවසානයි.
    ප්‍රජාතන්ත්‍රවාදය තියන, මිනිස්සුන්ට හිතන්න, කතා කරන්න, හුස්ම ගන්න නිදහස තියෙන රටක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පහළ සිට ඉහළට විතරයි. එහෙම රටක වෙනස මුලින් ඇතිවන්නේ මිනිසුන් තුළමයි. නායකයන් ඒ ඉන්න ජනතාව අතරින් ම මතුවෙනවා.
    ඒ කියන්නේ එහෙම රටක මිනිසුන්ට රටේ අනාගතය ගැන කිසියම් හැඟීමක් තියෙනවා. මිනිසුන්ට හෘදය සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා. පුරවැසියන් විදියට තමන්ටත් වගකීමක් තියෙන බව දන්න නිසා ඔවුන් නිතර ම දේශපාලනඥයන්ට පීඩනය එල්ල කරනවා. පහළ සිට ඉහළට හැදෙන රටක සිදුවන්නේ මුලින් ම මෙහෙම වගකීමක් තියන ශක්තිමත් පුරවැසියන් පිරිසක් නිර්මාණය වෙන එක.
    මේක ටිකක් අමාරු සහ සංකීර්ණ වැඩක් වෙන්න පුළුවන්. ඒත් ලේ හැලීමකින් හෝ හිංසනයෙන් තොරව රටක් වෙනස් කරන්න පුළුවන් එක ම මාර්ගයත් මේකයි.
    රටක නිකම්ම නිකම් මිනිස්සු නොවන පුරවැසියන් නිර්මාණය වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි කුමක් හෝ විදියකට සිදුවන ගැඹුරු ආධ්‍යාත්මික මැදිහත්වීමක් හරහා මිනිස්සු වෙනස් වෙන එක. අනෙක තමයි ඉතා ම දරුණු අර්බුදයක්, මහා ව්‍යසනයක් නිසා මිනිස්සු වෙනස් වෙන එක.
    දෙවැනි ලෝක යුද්ධය නිසා ඇතිවුණු විනාශය සහ එයින් ඇතිවුණු කම්පනය නිසා මිනිසුන් වෙනස් වූ රටවල් ලෝකයේ තිබුණා. එවන් මිනිසුන් අතින් ඒ රටවල් නැවත ශක්තිමත්ව ගොඩනැගුණා.
    ඒ නිසා පුද්ගලිකව අපි හැමෝට ම ඉහළ පිරිවැයක් දරන්න සිදුවුණත් මේ ගොඩනැගෙන මහා සමාජ-ආර්ථික අර්බුදය ලංකාව නොහිතන පැත්තකට හරවලා reset කරන්න පුළුවන් කියලා මට බොහොම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා.
    -
    රසික ජයකොඩි
    16 - 11 - 2021
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Uba Nazi hitler wagene ban.. ekko aruge wayawasthawa naththam api hipatuwo

    uba kiyana eka witarai hari... Fasicm
     
    • Wow
    Reactions: RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    Mata therenne naththe NAGA ta labuna donation 11M gana bank details okkoma 100% publish karala thiyeddi ay me NAGA ta minissunge salli hora kanna awe kiyala kiyana eka gana. Uba unath eka gana hithana eka mata mara prashnayak bn.

    Menna me video eke poddak oya donation eka gana kiyanawa. Poddak ahala balapanko.

    ලැබුන සල්ලි, වියදම් කරපුවා ඔක්කොම ප්‍රසිද්ධ කරලා තියෙනවා කියද්දිත් ඒ කිසි දෙයක් ඇනලයිස් කරන්නෙ නැතුව හොරා ගත්ත කියනව. ඔක්කොම ප්‍රසිද්ධ කරල තියෙනව නම් මෙන්න මේකට මෙච්චර වියදම් උනේ කොහොමද කියල වත් අහපල්ලකො පෙන්නලා. එහෙමත් නෑ. මොන රට හැදිලිද බං මුන් එක්ක. හරිම අමාරු වැඩක් ඒක. උත්සාහ කරන උන් තමන්ට කෙළ නොකරගෙන උත්සාහ කරන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    මුන් හිතන්නෙ මේ මිලියන 11ක් කියන්නෙ රජ වෙන්න පුලුවන් ගානක් කියලා, නාගානන්ද වගේ ලෝයර් කෙනෙක්ට ඔය යොදවපු කාලත් එක්ක ඔය ගාන නතින්. ඔව් අපේ පැත්තෙන් ලොකු වෙන්න ඇති.

    බලපන් මේ ත්‍රෙඩ් එකේම කොච්චර පසුගාමී අයද ඉන්නෙ කියලා.

    නාගානන්ද ආයෙත් චන්දෙ ඉල්ලන්නෙ නැහැ, එයා කිව්වේ මිනිස්සු බල කරන්න ඕනේ දෙවන පාර්ශවයට , ඒ කියන්නෙ පොහොට්ටුවට විරුද්දව තරගෙට එන අපේක්ශකයට මේ විවස්තාව සම්මත කරන්න කියලා.

    මිනිහා කිව්වෙත් මේ රටේ චන්දදායකයගෙ මෙන්ටලිටි එක අනුව එයාට දිනන්න බැහැ. ඒක නිසා පොහොට්ටුව පරද්දලා දිනන්න පුලුවන් අපේක්ශකයට අපි බලකරන්න ඕනේ මේක සම්මත කරන්න කියලා.

    එතන වැදගත්කම තමයි දිනන්න පුලුවන් අපේක්ශකයට නැතිව එයාවත් එයා කැමති කෙනෙක්ට වත් නෙමෙයි.

    ඉතින් ප්‍රායෝගික නැද්ද?. අනෙක් වැදගත්කම දෙය මේ විවස්තාව සම්මත උනාම ඒ දිනන මිනිහා වැදගත් නැතිව යනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම හිතන පොන්නයෙක් ඉන්නවා නම් උට කනට ගහලා මේක පෙන්නපන් මචන්.
    මේකේ title එක හෙන ගොන්... එක content හොදයි.

    මම නං දන්නෙ නෑ මචන් ලංකාවෙ මිනිස්සු එක්ක මේක කොහොමද කරන්නෙ කියලා. හැම youtube video එකකම වගේ මම ගිහින් comments කියවනවා. ඒකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්.
    මේ වීඩියෝ එකේ තිබුන කමෙන්ට්ස් කීපයක් මේ.

    නාගානන්ද මහත්තයා සුපිරි,, හැබැයි ජනාධිපති වරණයක් දිණන්න තරම් නම් ජනතා දැණුවත් වීමක් නැහැ, නමුත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විය යුතුම කෙනා..

    නාගානන්ද මහත්මයා ඔබ මගේ රටට අවශ්‍යයි .දවසක රටේ නීතිය ඔබ යටතේ තිබිය යුතුයි.

    ඔක්කොම ඉතින් උවමනව තියෙයි වගෙ පෙන්නල කොරල ගියේ. කොමද jvp එකත් විශ්වාස කරන්නේ

    මෙච්චර කියලත් මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මට ප්‍රශ්නෙ. මිනිස්සු එහෙට මෙහෙට මාරු කරා කියල මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ කියන එක ඇයි මේගොල්ලන්ට තේරෙන්නෙ නැත්තෙ. නාගා අධිකරණ ඇමති වෙන්න ඕනලු. අධිකරණ ඇමතිට විතරක් නීතිය වෙනස් කරන්න පුලුවන් කියල තමයි මුන් හිතන් ඉන්නෙ. මේගොල්ලන්ට තමන්ගෙ ඔලු වල මවාගෙන දේවත්වයෙන් අදහගෙන ඉන්න ඇත්ත ජීවිතේ පට්ට හොරු ටික දේශපාලනයෙ උඩින්ම තියන්න ඕන. වියයුත්ත කියන උන්ව උන්ගෙ යටතෙ තියන්න ඕන. ඒ තියලා මුන් බලපොරොත්තු වෙන හීන ලෝකේ හැබෑ කරල දෙන්නත් ඕන. නැතිඋනොත් ඌට තමා වරද. කෝ උබ කිව්ව විදියට රට හැදුනද හැදුනද අහවි.

    මේගොල්ලන්ට රට හදන්න ඕන කියල උවමනාව නෑ කියන්න බෑ. ඒකට කරන්න ඕන කියල ඒගොල්ලො හිතන දේවල් වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මේකට මම එන්න ඕනම නෑ කියල මේ අලුත් ව්‍යවස්තාවක් හදන්න මූලික වෙච්ච මනුස්සයම කියද්දි ඒක දිහා නෙවෙයි බලන්නෙ. දැන් මූ හොරා මූ සල්ලි වලට කෙළියා කියන ගොන් හැත්තට පුලුව්න් නම් මූව ඕන නෑ මූ මේ ලියල තියෙන එක හරිනම් ඒක කරවන්න බලකරමු කියල හිතන්න... එහෙම හිතන්න පුලුවන් ඔලුවක් තියෙන උන් ලංකාවෙ හරි අඩුයි. ඒ නිසා තමයි හිතන්න පුලුවන් උන්ට වෙන රටවල් වලට ගිහින් තමන්ට කෙළෝගන්නෙ නැතුව ඒක කරන්න වෙලා තියෙන්නෙ. ගොන් හැත්තගෙ තියෙන ගොන් කමටයි, Rන්න පුකේ ගූ නැතත් තියෙන මාන්නෙටයි උන්ටත් බනිනවා. හැබැයි උන්ගෙ සල්ලි නැත්තන් එදාවේල ගෙවාගන්නත් බෑ රටට.

    මුන් හිතන්නෙ මේ මිලියන 11ක් කියන්නෙ රජ වෙන්න පුලුවන් ගානක් කියලා, නාගානන්ද වගේ ලෝයර් කෙනෙක්ට ඔය යොදවපු කාලත් එක්ක ඔය ගාන නතින්. ඔව් අපේ පැත්තෙන් ලොකු වෙන්න ඇති.

    බලපන් මේ ත්‍රෙඩ් එකේම කොච්චර පසුගාමී අයද ඉන්නෙ කියලා.

    නාගානන්ද ආයෙත් චන්දෙ ඉල්ලන්නෙ නැහැ, එයා කිව්වේ මිනිස්සු බල කරන්න ඕනේ දෙවන පාර්ශවයට , ඒ කියන්නෙ පොහොට්ටුවට විරුද්දව තරගෙට එන අපේක්ශකයට මේ විවස්තාව සම්මත කරන්න කියලා.

    මිනිහා කිව්වෙත් මේ රටේ චන්දදායකයගෙ මෙන්ටලිටි එක අනුව එයාට දිනන්න බැහැ. ඒක නිසා පොහොට්ටුව පරද්දලා දිනන්න පුලුවන් අපේක්ශකයට අපි බලකරන්න ඕනේ මේක සම්මත කරන්න කියලා.

    එතන වැදගත්කම තමයි දිනන්න පුලුවන් අපේක්ශකයට නැතිව එයාවත් එයා කැමති කෙනෙක්ට වත් නෙමෙයි.

    ඉතින් ප්‍රායෝගික නැද්ද?. අනෙක් වැදගත්කම දෙය මේ විවස්තාව සම්මත උනාම ඒ දිනන මිනිහා වැදගත් නැතිව යනවා.

    අනිවාර්යෙන්ම මචන්. පුද්ගලයා/පක්ෂ වැදගත් නැහැ මෙතන. මුලින් පුද්ගලයත් වැදගත් වෙනවා ඒ ඔය වගේ ව්‍යවස්තාවක් ගේන්න. අර කිව්ව වගේ අවංක උවමනාවක් තියෙන කෙනෙක් ඉන්න ඕන. හරක් පට්ටිය අන්දන්න ස්ටේජ් උඩ මයික් පලන උන් නෙවෙයි. ගෙනාවට පස්සෙ පුද්ගලයා වැදගත් නෑ. ලංකාවෙ උන් තේරුම් ගන්න ඕන පුද්ගලයො/පක්ෂ නෙවෙයි වැදගත් නීතිය සහ ඒක කෙරෙන ක්‍රමේ කියන එක. ඒක තේරුම් ගන්න තාක් කෙළෝගනියි. තනි පරම්පරාවෙන් දුක අවසන් කරගන්න තියෙන එක පරම්පරා ගානක් දික් වෙන එක විතරයි වෙන්නෙ.
    ------ Post added on Nov 17, 2021 at 5:02 AM
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම නං දන්නෙ නෑ මචන් ලංකාවෙ මිනිස්සු එක්ක මේක කොහොමද කරන්නෙ කියලා. හැම youtube video එකකම වගේ මම ගිහින් comments කියවනවා. ඒකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන්.
    මේ වීඩියෝ එකේ තිබුන කමෙන්ට්ස් කීපයක් මේ.

    නාගානන්ද මහත්තයා සුපිරි,, හැබැයි ජනාධිපති වරණයක් දිණන්න තරම් නම් ජනතා දැණුවත් වීමක් නැහැ, නමුත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විය යුතුම කෙනා..

    නාගානන්ද මහත්මයා ඔබ මගේ රටට අවශ්‍යයි .දවසක රටේ නීතිය ඔබ යටතේ තිබිය යුතුයි.

    ඔක්කොම ඉතින් උවමනව තියෙයි වගෙ පෙන්නල කොරල ගියේ. කොමද jvp එකත් විශ්වාස කරන්නේ

    මෙච්චර කියලත් මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මට ප්‍රශ්නෙ. මිනිස්සු එහෙට මෙහෙට මාරු කරා කියල මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ කියන එක ඇයි මේගොල්ලන්ට තේරෙන්නෙ නැත්තෙ. නාගා අධිකරණ ඇමති වෙන්න ඕනලු. අධිකරණ ඇමතිට විතරක් නීතිය වෙනස් කරන්න පුලුවන් කියල තමයි මුන් හිතන් ඉන්නෙ. මේගොල්ලන්ට තමන්ගෙ ඔලු වල මවාගෙන දේවත්වයෙන් අදහගෙන ඉන්න ඇත්ත ජීවිතේ පට්ට හොරු ටික දේශපාලනයෙ උඩින්ම තියන්න ඕන. වියයුත්ත කියන උන්ව උන්ගෙ යටතෙ තියන්න ඕන. ඒ තියලා මුන් බලපොරොත්තු වෙන හීන ලෝකේ හැබෑ කරල දෙන්නත් ඕන. නැතිඋනොත් ඌට තමා වරද. කෝ උබ කිව්ව විදියට රට හැදුනද හැදුනද අහවි.

    මේගොල්ලන්ට රට හදන්න ඕන කියල උවමනාව නෑ කියන්න බෑ. ඒකට කරන්න ඕන කියල ඒගොල්ලො හිතන දේවල් වලයි ප්‍රශ්නෙ තියෙන්නෙ. මේකට මම එන්න ඕනම නෑ කියල මේ අලුත් ව්‍යවස්තාවක් හදන්න මූලික වෙච්ච මනුස්සයම කියද්දි ඒක දිහා නෙවෙයි බලන්නෙ. දැන් මූ හොරා මූ සල්ලි වලට කෙළියා කියන ගොන් හැත්තට පුලුව්න් නම් මූව ඕන නෑ මූ මේ ලියල තියෙන එක හරිනම් ඒක කරවන්න බලකරමු කියල හිතන්න... එහෙම හිතන්න පුලුවන් ඔලුවක් තියෙන උන් ලංකාවෙ හරි අඩුයි. ඒ නිසා තමයි හිතන්න පුලුවන් උන්ට වෙන රටවල් වලට ගිහින් තමන්ට කෙළෝගන්නෙ නැතුව ඒක කරන්න වෙලා තියෙන්නෙ. ගොන් හැත්තගෙ තියෙන ගොන් කමටයි, Rන්න පුකේ ගූ නැතත් තියෙන මාන්නෙටයි උන්ටත් බනිනවා. හැබැයි උන්ගෙ සල්ලි නැත්තන් එදාවේල ගෙවාගන්නත් බෑ රටට.

    අනිවාර්යෙන්ම මචන්. පුද්ගලයා වැදගත් නැහැ මෙතන. මුලින් පුද්ගලයත් වැදගත් වෙනවා ඒ ඔය වගේ ව්‍යවස්තාවක් ගේන්න. අර කිව්ව වගේ අවංක උවමනාවක් තියෙන කෙනෙක් ඉන්න ඕන. හරක් පට්ටිය අන්දන්න ස්ටේජ් උඩ මයික් පලන උන් නෙවෙයි. ගෙනාවට පස්සෙ පුද්ගලයා වැදගත් නෑ. ලංකාවෙ උන් තේරුම් ගන්න ඕන පුද්ගලයො නෙවෙයි වැදගත් නීතිය සහ ඒක කෙරෙන ක්‍රමේ කියන එක. ඒක තේරුම් ගන්න තාක් කෙළෝගනියි. තනි පරම්පරාවෙන් දුක අවසන් කරගන්න තියෙන එක පරම්පරා ගානක් දික් වෙන එක විතරයි වෙන්නෙ.
    ------ Post added on Nov 17, 2021 at 5:02 AM

    ඔව් මේ මිනිහට සහය දෙන්න ඕනේ. මෙයා චන්දෙ ඉල්ලන්න නෙමෙයි සහයෝගය ඉල්ලන්නෙ, මේක ප්‍රධාන අපේක්ශකයට පිලිගන්න තැනට බලකරන එකට. අඩුගානෙ ඒකවත් බැරිද මුන්ට .

    අර දියසේන ගැන වීඩියෝ වල කමෙන්ට් බලපන්. ඇත්තටම ඕවා විශ්වාස කරන උන් කීපයක් ඉන්නවද රටේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම හිතන්නෙ නෑ නාගානන්ද සල්ලි හොරකම් කරා කියලා. නාගානන්දගේ ඉලක්කෙ ඊට වඩා ඉහල තැනක තිබුනේ :lol:
    නාගා එක්ක කලින් හිටපු මිනිස්සු දැන් කෝ?! සුගන්ධිකා ද කවුද කියල ලෝයර් ලේඩි කෙනෙක් හිටියා, හිටපු විගණකාධිපති හිටියා, ඒ වගේ මිනිස්සු නාගානන්දට නැති උනේ ඇයි? දැන් ඉන්නෙ වැලේ වැල් නැති සුදත්තයි සේපාලයි විතරයි.
    අනික ඔය කියන විදිහට ව්‍යවස්ථා සම්මත කරන්න පුලුවන්නම් ගෝටා වගේ චන්ද තියන කෙනෙක් ඊ ළඟ චන්දෙට මොකක් හරි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරගන චන්දෙකට ඉදිරිපත් උනොත් ඒ ව්‍යවස්ථාවත් සම්මත වෙනවද?! එහෙම වෙන්නෙ නැනෙ.
    දෙරනේ සංඛ එක්ක කරපු ඉන්ටවීව් එකේ නාගානන්ද කිසිම පැහැදිලි තර්කාන්විත උත්තරයක් දුන්නෙ නෑ. ඒ ඉන්ටවීව් එකේ වැල් බයිලා ගහලා නොන්ඩි උනාට පස්සෙ සේපාල ලඟට ගිහිල්ලා මුව හමට තඩි බෑවා.
    පහුගිය චන්දෙ වෙලාවෙ ෆෝම් වේගෙන ආපු විකල්පෙට කෙලියෙත් නාගානන්ද.
    තනි තනි පුද්ගලයන්ට ඇවිල්ලා රට හදන්න බෑ. ඒක සාමූහික ක්‍රියාවකින් වෙන්න ඕන දෙයක්.
     
    මොකක්ද පහුගිය චන්දෙ ෆොර්ම් වී ගෙන ආපූ විකල්පේ මහේශ් සේනානායකද?
    අනෙක පොර තනියෙම රට හදන්න කියන්නෙ නැහැ.