ඊයේ ග්රාම සේවක ආවා ජන හා නිවාස සංගණනයට වෙනදා නම් ආවා සටහන් කරගත්තා ගියානේ එහෙම නැහැ පට්ට ප්රශ්න ගොඩක් ඇහුවේ
ඉසෙල්ලාම ඇහුවා තාත්තා මැරුණ හේතුව (එකට අපි කිව්වේ ඉස්සර මැරිලා කියලා විතරයි වෙන මොකුත් කිව්වේ නැහැ)
අපිට ලෙඩ තියෙනවා ද ? ඇස් පේනවා ද ? දියවැඩියාව , වකුගුඩු අමාරු තියෙනවා ද ? කන්නාඩි දානවා ද ?
අනුරාධපුරේ ට එන්න හේතුව ? කලින් හිටියේ කොහෙද ? ආවේ මොන වර්ෂයේ ද ? ගෙදර බිම මොනවා ද ? බිත්ති හදලා තියෙන්නේ මොනවා ගෙන් ද ? වහල හදලා තියෙන්නේ මොනවා ගෙන් ද ? අපි වතුර බොන්නේ කොහෙන් ද ? වැසිකිලි තියෙනවා ද ?
පරිගණක , රේඩියෝ , ටීවී තියෙනවා ද ? O/L , A/L පාස් ද නැතිද ? වෙනත් තියෙන සහතික ගැන
ටච් ස්ක්රීන් Phone භාවිතා කරන්න පුළුවන් ද බැරිද ? පරිගණක භාවිතය පුලුවන් ද බැරිද ? රැකියාවක් කරනවා ද නැතිද ?
ඉංග්රීසි කියවන්න පුලුවන් ද ? දෙමල පුළුවන් ද ? අකුරු ලියන්න පුලුවන් ද ? , තව ලෙඩ මොනවා හරි තියෙනවා ද ? , කුණු කොහාටද දාන්නේ පුච්චනවා ද පාරේ යන පරණ බඩු කාරයන්ට දෙනවා ද බෝතල් වගේ ඒවා ? මතක නැහැ මට තව ගොඩක් ඇහුවා වැස්සක් ආව නිසා ඉතුරු ටික ලියන්නම් කියලා ගියා