ජපන්නු හපන්නු....
ජපන්නු හපන්නු කියන්නෙ නිකන් නෙවෙ කියල තේරෙයි මේ thred ක බලල ඉවර උනාම..මේ අපි කව්රුත් දන්න TOYOTA Car manufacturing ප්ලාන්ට් එක..

ටොයොටා කොම්පැනි එක පටන් අරන් තියෙන්නේ 1977 දී Koromo Town, Aichi Prefecture කියන නගරයේ.කලින් මෙකෙ නම තිබිල තියෙන්නෙ ටොයොඩා (TOYODA) කියල කියනවා.ලොකයේ නවීන මෝටර් රථ කර්මාන්තයේ ඉතාම ඉහල පෙලේ නාමයක් රඳවා ගෙන සිටින අති දැවන්ත සමාගමක් තමයි ටොයොටා කියන්නෙ.
ඒවගේම තාක්ෂනය අතිනුත් කල්පැවත්ම අතිනුත් ඉතාම ඉහල මට්ටමේ වාහන නිශ්පාදනය කරන මහාපරිමන කර්මාන්ත ආයතනයක් තමයි මේ ටොයොටා ආයතනය.දැන් මේ ආයතනය ජපානයට පමනක් සීමා නොවී බහුජාතික සමගමක් විදියට ලොකයේ තවත් රටවල් කිහිපයකම තම නිශ්පාදන කටයුතු කරගෙනයනවා..මේ කෙසෙවෙතත් කාර්යක්ෂමතාවය,කල්පැවත්ම අතින් තාම ජාපානයේ නිශ්පාදනය කරන වාහන වලට ඉතාම හොද ඉල්ලුමක් පවතින බව නොරහසක්..
මෙවන් අති විශාල අයතනයක් තම නිශ්පාදනයන් අදීක්ෂනය කරන එක ඉතාම සන්කීර්ණ කාරනයක් කියල කියන්න ඔනෙ නැ නෙ..ඒකට මෙයාල භාවිතාකරන්නෙ ඉතාම අපූරු ක්රමයක්..ඒ තමයි 5S ක්රමවේදය...
බලන්නකො කොහොමද එයලාගෙ 5S කියලා...

බලන්න එයාල භාවිතා කරන Tools පවා ඉතාම සැලසුම් සහගතව සනීපාරක්ෂක ආකාරයට පිලියෙල කර ඇති ආකාරය.

මේ එයාලගෙ භෝජනාගාරක්
? (Canteen එක
)

වැඩ කරන සියලුදෙනාම මේ Clener එකෙන් පිරිසිදු වෙලා නිෂ්පාදනාගාරයට යෑම අනිවාර්යයි

Well plan කියන්නෙ මේවට තමයි

Last edited:

ඔන්න හැදුව මිත්රයා