ජපන්නු 2 වී චීනය 1 වෙයි..😦

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබෙනවා. 2023 වසරේ පළමු කාර්තුවේ ඔවුන් මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති බව චීන බලධාරීන් පවසයි.

    එම කාලය තුළදී ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

    මේ අතර විචාරකයින් පවසන්නේ, ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීම ඔවුන්ගේ වාසියට හේතුවී ඇති බවයි.

    මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සිය රථවාහන අවශ්‍යතාව සපුරාගැනීමේදී විද්‍යුත් රථවාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමද මෙම තත්ත්වයට හේතුවී තිබීම විශේෂත්වයක්.

    2022 වසරේදී ඊට පෙර වසරවලට වඩා චීන විද්‍යුත් මෝටර් රථ අපනයනය සියයට 90කින් වර්ධනය වී ඇති බවද සඳහන්.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Happy China GIF by Li Jingliang

    Quality matters

    Quantity has its own quality

    --le random army general
    ------ Post added on May 22, 2023 at 9:30 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    කැඩෙන රේට් එකට අලුතෙන් රිප්ලේස් කරනන් 1ක් ඉල්ලුවම 3කක් වත් යවනව ඇති.
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    චීන්නු හදනවා කිව්වම හැම බඩුවම quality නැ කියලා හිතන්න එපා යකෝ... උන්ගේ බඩු quality. කරුමේට ලංකාව වගේ හිඟන රටවල් උන්ගෙන් ඉල්ලන්නේ අඩු quality ඒවා..ඉතින් අපිට එන්නේ ම ඒවා..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    EV ekaka battery system eka hodanam anithwe quality lokuwata balapanne ne. japannunta engine reliability wasiya thibbe den eka ne
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    චීන්නු හදනවා කිව්වම හැම බඩුවම quality නැ කියලා හිතන්න එපා යකෝ... උන්ගේ බඩු quality. කරුමේට ලංකාව වගේ හිඟන රටවල් උන්ගෙන් ඉල්ලන්නේ අඩු quality ඒවා..ඉතින් අපිට එන්නේ ම ඒවා..

    සිරා..ලංකාවට ඵන්නේ ඔක්කොම හද්ද බාල බඩු..toys බලපං ලංකාවෙන් ගත්තොත් උපරිම මාස 6ක් පාවිච්චි කරයි.බිම වැටුනත් කැඩෙනව ඒත් made in china ම toys වෙන රටකින් ගත්තොත් පොඩි ඵකා ලොකු වෙලා බැඳලා උගේ පොඩි ඵකාටත් සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් ඒ තරම් කොලටි.ලංකාවේ තියෙන හැම බඩුවක්ම කොලටි මදි.කෑම පවා..pizza hut ඵහෙම වෙන රටකින් කාපු ඵකෙක් ලංකාවට අැවිත් කෑවොත් වෙනස හොඳටම තේරෙනවා.ලංකාවේම ඉන්න උන් ඉතිං ඒව දන්නේ නෑ..උන් හිතන්නේ ලංකාවේ හැම බඩුවක්ම ඒ ගෙවන ගාණට වටිනව කියලා..දැන් ගොඩක්ම ලංකාවේ තියෙන්නේ ඉන්දියන් බඩු.ඉලෙක්ට්‍රික් වුනත් ඵහෙමයි.පව් ඉතිං ලංකාව.☹️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    චයිනා කොලිටි වාහන තීනවා එහෙ උන් පදිනවා. බාලම ඒවා තමයි මෙහෙට එවන්නේ. අපි කියන නමක් දාල එවන්නේ ඒවයි. නමගිය කොලිටි වාහන උන්ගේ නමින් එවන්නේ.

    අනිත් එක තමයි දියුණු රටවල් වල වාහන මිල අඩුයි ඒ වගේම වාහනයක් පාවිච්චි කරන්නේ අව්රුදු 5-10 ක් වගේ.
    ඉතිං චයිනා ඕන එකක් බ්‍රෑන්ඩ් නිව් අරගත්තම ඔය කාලේ ලෙඩක් නැතුව දිව්වහැකි

    ලංකාව , අප්‍රිකානු රටවල් තමයි වාහනයක් අරං අව්රුදු 50-60 දුවන්නේ. එකට ඉතිං ජපන් සහ යුරෝපේ වාහන තමයි හරියන්නේ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    quantity ekane oya tiyenne
    export karapu vehicles wala value kohomada?

    Normally China hadanne low quality cheap wahane, Japannu hadanne durable habai cost eka wediy, mama hithanne eken profit margin uth wediyen thiyagannawa

    Habai china walata capacity ekak tiyanawa okkoma market eka allanna :D
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    quantity ekane oya tiyenne
    export karapu vehicles wala value kohomada?

    Normally China hadanne low quality cheap wahane, Japannu hadanne durable habai cost eka wediy, mama hithanne eken profit margin uth wediyen thiyagannawa

    Habai china walata capacity ekak tiyanawa okkoma market eka allanna :D
    watch the second video, you couldn't be more wrong
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Normally China hadanne low quality cheap wahane, Japannu hadanne durable habai cost eka wediy, mama hithanne eken profit margin uth wediyen thiyagannawa

    issara nam ehemai. dan China echchara cheap ne Japan durable kiyalath ne. okkoma hadanne max years 10-15 life time ekata. 2010s wage wenakn apu Japan wahana apita galapunata aluth ewa complicated.
     
    • Like
    Reactions: NRTG and Kolama

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සිරා..ලංකාවට ඵන්නේ ඔක්කොම හද්ද බාල බඩු..toys බලපං ලංකාවෙන් ගත්තොත් උපරිම මාස 6ක් පාවිච්චි කරයි.බිම වැටුනත් කැඩෙනව ඒත් made in china ම toys වෙන රටකින් ගත්තොත් පොඩි ඵකා ලොකු වෙලා බැඳලා උගේ පොඩි ඵකාටත් සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් ඒ තරම් කොලටි.ලංකාවේ තියෙන හැම බඩුවක්ම කොලටි මදි.කෑම පවා..pizza hut ඵහෙම වෙන රටකින් කාපු ඵකෙක් ලංකාවට අැවිත් කෑවොත් වෙනස හොඳටම තේරෙනවා.ලංකාවේම ඉන්න උන් ඉතිං ඒව දන්නේ නෑ..උන් හිතන්නේ ලංකාවේ හැම බඩුවක්ම ඒ ගෙවන ගාණට වටිනව කියලා..දැන් ගොඩක්ම ලංකාවේ තියෙන්නේ ඉන්දියන් බඩු.ඉලෙක්ට්‍රික් වුනත් ඵහෙමයි.පව් ඉතිං ලංකාව.☹️
    සිරාවට ම phone, toys හැම බඩුවක් ම එහෙමයි... උන් saudi, dubai, Europe ගොඩක් රටවලට උන් යවන ඒවා හොඳ quality බඩු.. අපි වගේ තුන්වෙනි පන්තියේ උන්ට තමා අඩු quality ඒවා එන්නේ... ඉතින් අපි හිතන්නේ china කිව්ව ගමන් අපෝ..මළ ජරාවක් කියන්න..
     
    • Like
    Reactions: NRTG