ජපන් අමුතු කිරිබත්.....

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අපේ ලංකාවේ කිරිබත් වල මෙහෙම සත්තු හිටියොත්.....

    insect_sushi_05.jpg


    insect_sushi_04.jpg



    insect_sushi_07.jpg



    insect_sushi_08.jpg



    insect_sushi_09.jpg



    insect_sushi_10.jpg



    insect_sushi_14.jpg

    ලංකාවෙ උන් සත්තු අයින් කරලා කිරිබත් ටික ඉවර කරයි....​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං කිරිබතුත් එපා වුණා..:( මගේ ආසම කෑම..:love:
    ජපනා හපනා වුණාට මල පෙරේත කෑම කන්නෙ..
    නොකන මල ජරාවක් නෑ..
    0002068A.gif

     
    • Like
    Reactions: ~ Horizon ~

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    අපෝ බං කිරිබතුත් එපා වුණා..:( මගේ ආසම කෑම..:love:
    ජපනා හපනා වුණාට මල පෙරේත කෑම කන්නෙ..
    නොකන මල ජරාවක් නෑ..
    0002068A.gif


    :Dඅපිත් ජපානෙ ඉපදුනානම් බං ඔය එකක්වත් ඉතිරි වෙන්නෙ නැති වෙයි.:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :Dඅපිත් ජපානෙ ඉපදුනානම් බං ඔය එකක්වත් ඉතිරි වෙන්නෙ නැති වෙයි.:D
    ඒ වුණාට බං කන්න අප්‍රියයිනේ..
    දැක්කමත් එපා වෙනවා..
    ජපානෙ ඔය ජරාවල් නොකන එවුනුත් ඇති එකෙක් දෙන්නෙක් හරි..
    මම නම් කොහොමත් මස් මාලු කන්නෑ..

     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ඒ වුණාට බං කන්න අප්‍රියයිනේ..
    දැක්කමත් එපා වෙනවා..
    ජපානෙ ඔය ජරාවල් නොකන එවුනුත් ඇති එකෙක් දෙන්නෙක් හරි..
    මම නම් කොහොමත් මස් මාලු කන්නෑ..


    :yes::yes: උබ "වෙජිටේරියන්" එල....

    මටත් ඕන
    :eek:

    :P:P
     

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    ජපානේ හැම කෙනාම ඔහොම කන්නේ නෑ. මේක ගොඩක් ප්‍රසිද්ධ චීනයේ ගම්බද පැති වලයි.