ජපන් ඇල්ටෝ [ 2014] Review

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    බොහොම හොදට ලියලා තියනවා මචං...ස්තූතී යාළුවා...මගෙත් තියනවා 1998 ජපන් ඇල්ටෝ එකක්.තවම ගින්දර වගේ තියනවා..දැන් අවුරුදු 10ක් විතර අපි ලඟ.හරියට නඩත්තු කර ගත්තා නම් ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන්. පොඩි අවුලකට තියෙන්නේ වාහනයක් ඉස්සර කර ගන්න හෙන ගේමක් දෙන්න වෙන එකයි කදු අදින්න ටිකක් හොරා.ඒ ඇරෙන්න කිසි අවුලක් නෑ..එළ එළ හොදට පරිස්සමෙන් පාවිච්චි කරපන් මචං..ජය වේවා...!!!
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    පට්ට රිවීව් එක කොල්ලෝ මමත් ඕක බැලුවා එත් ගත්තේ wagon r එකක් එකත් ඔය වගේමයි මම ගත්තේ 27.5 කට use කරපු එකක් පෙට්‍රල් හොදට කරනවා . අදිනවා මදි තමයි
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උබෙ වාහනේ උනත් අවන්කව සියලු විස්තර කියල තියනව
    වීඩියෝ එකකට වඩා පොටෝ ගහලා දාපු එක හොදයි බං