ජපන් ඇල්ටෝ [ 2014] Review

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    Oka dan kiyak wenawada???mama hithanne indian alto akakuth 24 k wath wenawa


    Kohoma unath super review aka...

    Rep added

    තාම 26-27 වගේ ඇත්තේ. අපි අරගෙන මාස 2-3ක් වගේ වෙන්නේ


    අරුන එකෝ... මෙව්වනේ බන් රිවිව් කියන්නෙ... ඇක්ෂනුත් තියෙනවා, රොමැන්ස්ත් තියෙනවා ඒ අතරෙම කොමඩිත් තියෙනව...

    එල එල උබ සිරාවටම අන්බයස් විදිහට රිවිව් එක කරල ලියල තියෙනව... වෙන වාහන වල රිවිව් දාන අනිත් උන්ටත් උබ හොද ආදර්ශයක්...

    රෙප් ඇඩඩ්.. තැට්ස් ඔල් අයි කැන් ඩු ෆොයො එෆ්ෆෝර්ට් බ්‍රෝ..

    උබට ජය මචන් ...
    11.gif

    එළ එළ

    Good unbiased review machan :)
    keep it up
    oka 2nd car eka widiyata tiyagena traffic eke yanna langakata yanna patta :D
    non hybrid nisa battery case uth nahane.
    Petrol kirilla WagonR eka wagene, ayi danne na minissu mekata natiwa wagonR ekata yanne :D Mekata Astar eke kali hari yanawada?

    thawa dapan uba wagonR ganne natiwa ayi mekak gatte kiyala :rofl:

    වැගන් R එක මේකට වඩා හොඳයි නේද


    යෝ කොට්ස්

    good work..! Rep

    එළ එළ


    එළ එළ


    මෙව්වනේ බන් රිවිව් කියන්නේ... අහන්න දෙයක් ඉතුරු කරලා නෑ... පට්ට මචන්
    එළ එළ


    Patta hondata karaka tyenawa review eka

    එළ එළ


    වටින රීවීව් එකක් එල

    එළ එළ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ela...ubage kakuluth hari car eke rodath hari

    ෆොලියෝ

    පට්ට review ඵක.කාර් ඵක ජපන් නිසා ඵළ ඉන්දියන් ජරාවට වඩා.+++

    එළ එළ


    ලංකාවෙ උන්ගේ කකුල් කොහොමත් කෙට්ටුයි බං.මගෙත් ඔහොමයි.:D

    ඩිස්කාඩේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ

    Honest review, rep added

    මිට වඩා wagon R එක ලාබ නැද්ද ?:confused::confused::eek:Radio එකට converter එකක් හයි කළා නම් ලංකාවේ චැනල වැඩ :yes::yes::yes:

    එකෙන් කරන්නේ බන් frequency එක 20MHz වලින් ෂිෆ්ට් කරන එක. එතකොට යට චැනල් නැති වෙනවා. මම අහන්නේ EFM (Showgram & Rush) එක නැතුව වෙන ඒවා තිබිල වැඩක් නෑ


    What a review machan.....
    rep ++

    clear review machan...

    Niyamai Macho...
    rep =12
    (ගිය සතියේ හයි වේ එක තලගොයෙක් බේරන්න ABS ටෙස්ට් කළා). හැබැයි ඌ මලා. තව පොඩ්ඩෙන් මාත් මළාම තමා

    මෙන්න රිවිව්. සුපිරි. :love:

    Good Post Machan

    Ela ela...Niyama vistare..

    View attachment 69246

    එළ එළ


    ඕකේ අලුත් මොඩෙල් එක දැන් හැම තැනම තියෙනවා.. මරු හැඩේ බන් :D

    අලුත් එක හයිබ්‍රිඩ්

    One of the best review I saw after the longest time. Keep it buddy.

    නියම රිවිව් එක මචන්. උබෙ වාහනේ උනත් අවන්කව සියලු විස්තර කියල තියනව.
    patta

    Great review! :)

    තොත්ත බබා;22035542 said:
    good , most features are similer to viva elite


    එළ එළ
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    මම එළකිරියේ ත්‍රෙඩ් එකකදි දැකපු හොදම වාහන රීවිව් එක. :D
    හොද නරක සියල්ල, ඇත්ත ඇති සැටියෙන්ම තියන රීවිව් එකක් ලේසියෙන් දකින්න ලැබෙන්නෙ නෑ. විශේෂයෙන් තමන්ගේ ගෙදර තියන වාහනේ මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට පේන්නේ හොද විතරයි. නමුත් මේක සියලුදේ සපිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම රිවිව් එකක්.

    බෙදාගත්තට බොහෝම ස්තූතී +25

    එළ එළ


    Aruna 47 back


    ෆල හුට්ටෝ එංගලන්තෙටම

    Demio eke review ekakuth danna man Mazda 2 eke review ekak next month dannam :P

    ද ඩේම

    Honest review with full of humor.. Well done ++

    එළ එළ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කුයිඩ් එක එස් යූ වී එකක් කියන උන් ඉන්න මේ ලංකාවෙ මේ වගේ රිවිව් එකක් නම් බලාපොරොත්තු උනේ නෑ.
    නියම රිවිව් එකක් බං. බැලන්ස් කරලා ලියලා තියනවා.
    ජයවේවා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අරුන එකෝ... මෙව්වනේ බන් රිවිව් කියන්නෙ... ඇක්ෂනුත් තියෙනවා, රොමැන්ස්ත් තියෙනවා ඒ අතරෙම කොමඩිත් තියෙනව...

    එල එල උබ සිරාවටම අන්බයස් විදිහට රිවිව් එක කරල ලියල තියෙනව...


    :yes:
     

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    Good post,, I also bought one of it in 2015. Manufacturered in 2013. It can adjust side mirror by inside. Fuel economy is more or less same. It's my first car. Took for 26 from Indra traders, my one is baeige colour.