The best-written, most-detailed, honest-af review of a vehicle I've ever seen in Elakiri history.
![]()
Could you please review the Demio too![]()


Good unbiased review machan
keep it up
thawa dapan uba wagonR ganne natiwa ayi mekak gatte kiyala![]()






3. alto වලට හදිස්සියට indian ඇල්ටෝ parts උනත් දාල දුවන්න පුළුවන්....![]()

1. Wagon R එකට වඩා මේක stable.......
- WR එක උස නිසා COG එක උඩ තින්නේ... මේවා සැහැල්ලු වාහන නේ..... ඒකනිසා පෙරලෙන්න තීන possibility එක සාපේක්ෂව වැඩියි....
- side wind surface එක වැඩියි.... ඒකනිසා external forces වැඩියි.... (වැඩිය විස්තර කරේ නැ හොදේ ....)
2. 26.5 lakhs වලට ගන්න unregistered Wagon R නැ මචං .....
3. දන්න විදියට WR spare parts පට්ට ගණන්.... (සාපේක්ෂව) alto වලට හදිස්සියට indian ඇල්ටෝ parts උනත් දාල දුවන්න පුළුවන්....![]()
මේක නම් වෙන්න අමාරුයි
ඔය කියන්නේ A-Star එක ගැනද?


Astar ekai Japan alto ekai eka wage
eth pitipassa ehemanam sahenna wenasak tiyanawa wahana deke![]()

මේක නම් වෙන්න අමාරුයි
ඔය කියන්නේ A-Star එක ගැනද?
Astar ekai Japan alto ekai eka wage
eth pitipassa ehemanam sahenna wenasak tiyanawa wahana deke![]()
issarahath wenas - bonnet eka thyna hati balahanko
anika engine parts wunath indian eka 1000CC jap eka 660CC
mona parts da hariyanne?![]()


මම කිව්වේ body parts නෙමෙයි..... bushes, arms, seals වගේ නිතර tear/wear වෙන parts සමහරක්...
