ජපන් ඔක්ශන් හෙල්ප් එකක් ඔනේ
මචන්ලා මගේ අයිඩියා එකක් තිබ්බා 30කට විතර ඩයිහට්සු මිරා අලුත් එකකට යන්න.. එත් ගොඩාක් උන් අයේ විකුනද්දි සෙකන්ඩ් මාර්කට් එකක් නෑති වෙයි අරවා මෙවා කතන්දර කියන නිසා හොන්ඩා ෆිට් GP5 එකකට වගේ යන්න බෑලුවේ 35ට විතර..මෙහෙන් ඒ ගානට ගන්නවට වඩා මචන්ලා මට කාට හරි කියල ජපන් වල ඔක්ශන් එකකින් ඩිරෙක්ට් ගෙන්නව ගන්න එක ලාබද? එහෙම ගෙන්වන එකේ වාසි අවාසි මොනාද කියල පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ.. **සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්නේ නෑතිව කලින් කිව්වා වගේ පොඩි බ්රෑන්ඩ් නිව් එකකට යන එකද ෆිට් එකකට යන එක හොදයිද කියලත් වාහන එක්ස්පර්ට්ලා ගෙන් උදව්වක් ඔනේ**