CCTV වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ.....
මචන්ලා මගේ ලග TVT කැමරා එකක් තියනවා ඒක ගැහුවම Hi-Vision, X-Pro කැමරා වැඩ කරන්නේ නෑ TVT එක විතරයි වැඩ. ඒක් ගැලෙවුවම අනිත් ඒවා වැඩ.
ඇයි බන් දෙකම එකට වැඩ කරන්නේ නැත්තේ...
දෙකම එකට වැඩ කරන්න හදාගන්නේ කොහොමද බන්??
දන්න එකෙක් හෙල්ප් එකක් දෙන්න... ප්ලීස්