ජපන් ඔක්ශන් හෙල්ප් එකක් ඔනේ

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ජපන් ඔක්ශන් හෙල්ප් එකක් ඔනේ

    මචන්ලා මගේ අයිඩියා එකක් තිබ්බා 30කට විතර ඩයිහට්සු මිරා අලුත් එකකට යන්න.. එත් ගොඩාක් උන් අයේ විකුනද්දි සෙකන්ඩ් මාර්කට් එකක් නෑති වෙයි අරවා මෙවා කතන්දර කියන නිසා හොන්ඩා ෆිට් GP5 එකකට වගේ යන්න බෑලුවේ 35ට විතර..මෙහෙන් ඒ ගානට ගන්නවට වඩා මචන්ලා මට කාට හරි කියල ජපන් වල ඔක්ශන් එකකින් ඩිරෙක්ට් ගෙන්නව ගන්න එක ලාබද? එහෙම ගෙන්වන එකේ වාසි අවාසි මොනාද කියල පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ.. **සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්නේ නෑතිව කලින් කිව්වා වගේ පොඩි බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද ෆිට් එකකට යන එක හොදයිද කියලත් වාහන එක්ස්පර්ට්ලා ගෙන් උදව්වක් ඔනේ**
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maraputha

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    718
    113
    38
    සුවසිලන්තය

    aulak naa umbata habai ithin

    wahanya langatama gihin athagala balla ganna baa ehema ekkakuth thiyanawa
    thawa ithin podi gaanaka labayakuth thiyanawa
    habayi hariyatama danna ekekta kiyala genna ganin machan japaneth patta horu innawa hondeeee mokada happicha wahana onatharam action walin aran ape aiyala hadala aaaii action walatama daanawa hariyaa...

    ex:- samahark Prius ehema thiyanawa lankawe eun action eken ganne
    2017 lankawe mudalin rs 5lk wage happicha
    aragena hadala aai danawa action walata natthan kelinma lankawta okk

    danagena giyoth katharagama nodana giyoth atharamaga

    umbata kawahari set karagana onenam japan inna ekek man set karala dennam
     
    Last edited:
    • Like
    Reactions: WhiskyZ

    අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්:D:D:D

    මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද කියලා ?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,589
    718
    113
    38
    සුවසිලන්තය
    අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්:D:D:D

    මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද කියලා ?

    ela man ahala balannam ahala umbata wisthare kiyannam .. heta dihata
    lankawta ennama sampurna gaana.. eeth 2014/2015 dan genna baane car nam aurudu 2i ne
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    yako oka 1500cc hinda ubata patta tax ekak gewanna wei dan gennanna gyot.
    under 1000cc wage balapan
     
    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්:D:D:D

    මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද කියලා ?

    2015 eewa gennanna bane :no:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    ubata gana wene 2016 ekak thama ganwanm
    Ehema ganwanm gp5 ekata wada hodai ban vitz ekak ganin market wahanyak ne
    Mehen gathath gp5 hibrid ewa gana eka therumak ne ban
    Battery eka thama case eka
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    GP5 Import Karoth Ubage budget 1k ta ganna baaaa.... and Also GP5/Vezel 1k second hand market 1k podi case 1k thiyenawa mama danna tharamata
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    GP5 ekata tax eka witharak 20 laks + wadi man hithanne ..anith eka uba second hand rates balanwa nag GP5 ganna epa , mokada GP5 walath 2nd hand market sahenna bahinwa ..math kalin use kale GP5 ekak , habai patta compact comfortable car ekak driving experience ekai economy ekath hodatama hodai ..mehe 2nd hand pissu kelina market ekak thiyenwa nisa thamai awula