ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පැටියා;19082127 said:
    :yes:

    ලෝක බැංකුවත් කිලා තිබ්බා නේද බදු ආදායම වැඩි කරගන්න කියලා රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න. ලංකාවෙ සල්ලි නිරපරාදෙ පිටට යනවා ඔය වාහන ආනයනය කරන එකෙන්. සෝ ආනයන නැවතුනොත් රුපියලේ අගයත් stable වෙයි. අනේ මන්ද මට වැඩි දැනුමක් නෑ ඔය සම්බන්ධව.

    ලංකාවෙ අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාව ඇතුලෙ වාහනයක් හැදුවනං හරි පුලුවන් තරං ඉක්මනට. අර WW එකත් චන්ද පොරොන්දුවක් වගේ කිසි හාවක් හූවක් නෑ දැං :dull:

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දුක් නොවී කොහොමද බන්...ඩොලර් එක අම්බානෙක වැඩි උනා, දැන් වාහන, බඩු මිලත් ටික ටික නගිනවා..අනේමන්ද බන්..එපා වෙනවා..මමත් දුන්නේ යහපාලනෙට තමයි ඉතින්...එකනේ බන් දුක මේ..

    මදැයි රනිල මාමගේ අර කාර් ගන්න පුළුවන් කියල තිබ්බ ඇඩ් එක දැකල චන්දෙ දුන්නේ..දැන් කාරුත් නැහැ..ඉහි...ඉහි...:(
    ඇත්තටම බැලුවොත් මහින්දගෙ කාලෙත් අපි ඩොලර් එකට ඒ අදාල වටිනාකම වත්‍රාකාරව ගෙවලා තියනවා බං. අපිට පේන ඉලක්කං සෙල්ලම නෙවෙයි ඔතන තියෙන්නෙ.

    බන්දුල ගුණවර්ධන කියන පඩිය පස්සෙ බඩු මිල පන්නන කතාවම අදාලයි ඔය ඩොලර් එකේ කතාවටත්. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19082167 said:
    ඇත්තටම බැලුවොත් මහින්දගෙ කාලෙත් අපි ඩොලර් එකට ඒ අදාල වටිනාකම වත්‍රාකාරව ගෙවලා තියනවා බං. අපිට පේන ඉලක්කං සෙල්ලම නෙවෙයි ඔතන තියෙන්නෙ.

    බන්දුල ගුණවර්ධන කියන පඩිය පස්සෙ බඩු මිල පන්නන කතාවම අදාලයි ඔය ඩොලර් එකේ කතාවටත්. :D

    මේක තව ටිකක් පැහැදිලි කරපන් :confused:..ආර්ථික විද්‍යාව නම් දන්නේ නැහැ බන්..මට ඕක තේරෙන්නේ නැහැ..:(

    දැන් මෙහම් හිතමුකෝ...

    කලින් අපි ඩොලර් එකට ගෙව්වා නේ 132ක්? දැන් 140ක් ගෙවනවා, බඩු මිල කලින් වගේමයි, වාහන මිලත් දැන් වැඩියි...

    අන්තිමේ ඔක්කොම කලින් තිබ්බට වඩා වැඩියිනේ බන්...

    කොහොමද ඕක ඉස්සර ගෙවපු ගානට සමාන වෙන්නේ? එහෙමනම් මේ වැඩි වුනු ඩොලර් එකට සමානව කොහෙන් හරි දෙයක් අඩු වෙන්න ඕනනේ? එහෙම එකක් නැහැනේ? ඉස්සර ගෙවපු ගානම අනිත් ඒවාට ගෙවනවා තාම, ඊට අමතරව ඩොලර් එකටත් වැඩිපුර ගෙවන්නවනේ....:confused::confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මගේ රෙප් කැපුවා කියලා දැන් වැඩි උන ගාන අඩු වෙනවද? අවුලක් නෑ උඹලගේ දුක අඩු වෙන්න ඇති තරන් රෙප් කපපන්කෝ. මට ගානක් වත් නෑනේ. හුකෑස් නොදකින් මෙහෙමත් මෝඩ වහල්ලු ටිකක්. :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක තව ටිකක් පැහැදිලි කරපන් :confused:..ආර්ථික විද්‍යාව නම් දන්නේ නැහැ බන්..මට ඕක තේරෙන්නේ නැහැ..:(

    දැන් මෙහම් හිතමුකෝ...

    කලින් අපි ඩොලර් එකට ගෙව්වා නේ 132ක්? දැන් 140ක් ගෙවනවා, බඩු මිල කලින් වගේමයි, වාහන මිලත් දැන් වැඩියි...

    අන්තිමේ ඔක්කොම කලින් තිබ්බට වඩා වැඩියිනේ බන්...

    කොහොමද ඕක ඉස්සර ගෙවපු ගානට සමාන වෙන්නේ? එහෙමනම් මේ වැඩි වුනු ඩොලර් එකට සමානව කොහෙන් හරි දෙයක් අඩු වෙන්න ඕනනේ? එහෙම එකක් නැහැනේ? ඉස්සර ගෙවපු ගානම අනිත් ඒවාට ගෙවනවා තාම, ඊට අමතරව ඩොලර් එකටත් වැඩිපුර ගෙවන්නවනේ....:confused::confused:
    මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.

    අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.

    රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.

    දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.

    ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං :P
     
    දුක් නොවී කොහොමද බන්...ඩොලර් එක අම්බානෙක වැඩි උනා, දැන් වාහන, බඩු මිලත් ටික ටික නගිනවා..අනේමන්ද බන්..එපා වෙනවා..මමත් දුන්නේ යහපාලනෙට තමයි ඉතින්...එකනේ බන් දුක මේ..

    මදැයි රනිල මාමගේ අර කාර් ගන්න පුළුවන් කියල තිබ්බ ඇඩ් එක දැකල චන්දෙ දුන්නේ..දැන් කාරුත් නැහැ..ඉහි...ඉහි...:(

    hik hik hoda wade :P:P:D:D
    ko ubla ape toyiya kiyapuwa ahnne nathuwa ant bbs ta uka dunna ne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    පැටියා;19082311 said:
    මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.

    අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.

    රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.

    දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.

    ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං :P

    like-a-sir
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    එහෙම ඩොලර් එක පාලනය කලා කියල මේ වගේ බඩු මිල වැඩි උනාද ? වාහන මිල වැඩිඋනාද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම ඩොලර් එක පාලනය කලා කියල මේ වගේ බඩු මිල වැඩි උනාද ? වාහන මිල වැඩිඋනාද ?
    නොවුනනං අනිවා අපි පිට රටවලින් ණය අරන් ණයට කාලා තියෙන්නෙ :P
     
    පැටියා;19082311 said:
    මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.

    අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.

    රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.

    දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.

    ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං :P

    badu wlin awa pramane palanaya karanna ba
    mun tax wadi kre import widiyata dollar illuma adu krnna
    ethakota illuma adu wela dollar eka pallehata genna
    naththam naya araganna ona dollar eka pallehata genna

    habayi ithin ranila car denwa volkswagon denwa kyla kre mahinda wagema lankawe bayiyo toyiyo andapu eka
    eth toyiyonta thma therila na :cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Podi Silva - පොඩි සිල්වා;19082382 said:
    badu wlin awa pramane palanaya karanna ba
    mun tax wadi kre import widiyata dollar illuma adu krnna
    ethakota illuma adu wela dollar eka pallehata genna
    naththam naya araganna ona dollar eka pallehata genna

    habayi ithin ranila car denwa volkswagon denwa kyla kre mahinda wagema lankawe bayiyo toyiyo andapu eka
    eth toyiyonta thma therila na :cool::cool:
    රනිලා මොකක් හරි ගේමක් ගහයි බං :lol::P
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,011
    21,213
    113
    Podi Silva - පොඩි සිල්වා;19082382 said:
    badu wlin awa pramane palanaya karanna ba
    mun tax wadi kre import widiyata dollar illuma adu krnna
    ethakota illuma adu wela dollar eka pallehata genna
    naththam naya araganna ona dollar eka pallehata genna

    habayi ithin ranila car denwa volkswagon denwa kyla kre mahinda wagema lankawe bayiyo toyiyo andapu eka
    eth toyiyonta thma therila na :cool::cool:
    sirawata
     
    Similar threads