ජපන් කැමරා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාතර ළමයා;17961764 said:
    මචන් ලංකාවෙ ඔරිජිනල් canon/ nikon ජපන් කැමරා ගන්න පුලුවන් තැනක් කියපන්කො . චීනෙ හදල කොම්පැනියෙ නම ගහපුව නේ ගොඩක් තැන් වල තියෙන්නේ

    canon godak ewa 60D,70D,7D ,5D mark III wage ewa japan,
    kiss series ekath japan.
    Nikon godak ewa thailanad.habai quality eke wenasak naha.japan walath sale karanne thailand eka.
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    මාතර ළමයා;17961764 said:
    මචන් ලංකාවෙ ඔරිජිනල් canon/ nikon ජපන් කැමරා ගන්න පුලුවන් තැනක් කියපන්කො . චීනෙ හදල කොම්පැනියෙ නම ගහපුව නේ ගොඩක් තැන් වල තියෙන්නේ

    Oni nam dubai walin gennala dennam macho.. But labana mase.. Mage yaluwek enawa.. U matath ekak genawa.. :D:D