මේ දවස් වල ජපන් පන්ති වැහි වැහැලා නේද ? මාසෙට රුපියල් 2000 + ඔන්ලයින් ගෘප් වල ඉන්න ප්‍රමාණය බැලුවම. පන්ති කරන අය මාසෙට ලක්ෂ ගනනක් උපයනවා. වැඩේ කියන්නේ ජපානේ ඉන්න අයත් මෙහෙ අයට පන්ති කරලා ලක්ෂ ගනන් හොයනවා. දැනුම තියෙනවා නම් මේ දවස්වල මුදල් හොයන්න පුලුවන් හොද ක්‍රමයක්.