ජපනේන් මෙහට ගෙන්නලා සෙල් කරන්න පුලුවන් දෙවල් මොනවද කියපල්ලකො.. සබ්වුපර්, ගිටර් වගේ

මචන් උඹ Japan ද ඉන්නේ....![]()
electronic nam ba. labayak na.

මොනවද උබට ගේන්න පුලුවන් , ගෙනත් දියන් පුලුවන් දෙයක් නම් විකුනලා දෙන්නම්..
Guitar tikak genna baluwee
වාහන වල බ්‍රෑන්ඩඩ් සබ් එහෙම අඩුවට ගෙන්නන්න පුලුවන්නම් විකුනන්න පුලුවන්. ඔරිගිනල් JBL, KENWOOD,PIONEER Ect... වගේ ඒවා.



