ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :)
    :rofl:
    patta thread eka macho.... :yes::yes::yes: godak wadagath :)
    thanx machan...!
    එළකිරි කොල්ලෙක්;13568520 said:
    :rofl:
    උඹල දෙන්න එකතු වෙලා මේ thread එක bump කරලා මට GT ගෙන් බැනු අහන්නයි වෙන්නේ.... :lol::lol::lol::lol:
    thanx machan.....
    මොනවා කෑවත් මගේ bike එක නම් මලක් වාගේ තියාගන්නවා......! (කෙල්ල මේක දැක්කොත් නම් ගමක බැනුම්...:lol:)
    :P:lol:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    නියම ත්‍රෙඩ් එක මචං. මම අදයි දැක්කෙ. උඹේ මහන්සිය අනිවා අගය කරනවා. එක දෙයක්. අර මොනෝ ෂොක් එක ගැන දාල තියන bike set එකට අනිව AX-1 එක දාපන්. මම හිතන්න ඔය දාල තියන බයික්වලට වඩා AX-1 එකේ තමයි වැඩියෙන්ම shock එක කේස් යන්නෙ මොකද shock එක මාර smooth නිසා. අම්මෝ එක පාරක් මම හත්පො‍ලේ ගාගත්ත එහෙම එකකට අහුවෙලා. AX-1 එකේ shock එක repair කලත් එච්චර success නෑ කියල තමයි කියන්නෙ. ගලවපු හොඳ එකක් දාන්න 15000-20000ක් විතර යනව :shocked::no::sorry: