ammoh maru ban
Magen 5+
godak mahansi wela dapu wadagath post ekak.
rep
![]()
පොඩ්ඩා1;13667337 said:මරේ මරු බන් ..!! පට්ටයි ආ..!! rep+
patta thred eka machan...
godak watinawa...
You must spread some Reputation around before giving it to kandyan again.![]()
Elaazz..........
Valuable thread..........
Keep posting..........
pattama thamai ban ... niyama wisthara tikak... ubata nodena rep mokata?...+++
good machan
බොහොම ස්තුතියි මචන් උඹලා ඔක්කටම.....!good post machan



Economy ekata honda AX1 da jade natanam vtrda
Economy ekata honda AX1 da jade natanam vtrda


අවංකවම කිව්වොත් ආර්ථිකයට හොඳම Hybrid Car එකක්
මම දන්න හැටියට Jade එකේ නම් Hornet වලට වඩා Petrol කරනවා, Tire එහෙම පොඩියි.. අනික තමයි Air filters, Spark Plugs, Oil Changes, Services ආර්ථිකය පාලනය කරන්නේ..
හුඟක් උන් Bike ගන්නේ පදින්න ආසවට මිසක් Bike එකට තියෙන ආසවට නෙවෙයි.. කීයෙන් කීදෙනයිද දන්නේ Bike එකේ Oil Filter, Oil මාරු කරන්නේ කොහොමද, කොච්චර Oil අල්ලනවද.. ඒවා දන්නේ නෑ
උන්ට ඕනේ Beat Silencers.. සින් සින් ගානකොට යන්න...
අත්දැකීමෙන් දන්නේ නෑ තර්කයට අනුව නම් VTR250 එක පැට්රල් කරන්න ඕනේ AX-1 වඩා
මොකද අලුත් Engine ඒවා, Sensors, Programmed Fuel Injection, Piston දෙකයි තියෙන්නේ ටයර් පොඩියි
in Wiki, it says 40KmpL![]()

machan, mage bike eke clutch 1ka alluwama neutral light eka pathtu wenawa
aluth clutch swich ekak damma eth ehemamai.. mokaddda danna case eka?

machan, mage bike eke clutch 1ka alluwama neutral light eka pathtu wenawa
aluth clutch swich ekak damma eth ehemamai.. mokaddda danna case eka?
Hornet?![]()
මචන් මොකද්ද බයික් එක?
කොහොමත් ඕක වෙන්න බැහැ.මොකද clutch එකේ switch එකෙන් කරන්නේ gear එකේ Line එක cut off කරන එක.මොකද gear දාල තියන වෙලාවට start කරන්න බැරි වෙන්නයි.මොනවා උනත් කමක් නැහැ මොකද්ද බයික් එක කියන්න කියන්නකෝ....!

CB4_R
me dawas wala wasse padda, watura gihin awl welada danne naa![]()
ඒ කියන්නේ මචන් මේ වැස්ස කලේ පදින්න ඉස්සර වෙලා ඔහොම සීන් එකක් තිබුනද? නැත නම් ලන්ගදීද ලෙඩේ අවේ?