ජපන් යන්න තැනක්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ජපන් යන්න තැනක්

    කොරියන් එපා උනා බන් මාස හතරක් පන්ති ගිහින් නවත්තලා දැම්ම මොකද 500ක් වගේලු ගන්නේ මම අදුරන අයියා කෙනෙක් සෙට් කරේ මෙතන පොර දැන් ජපන් ඉන්නේ මෙතනින් තමා ගිහින් තියෙන්නේ මමත් ගිය දෙසැම්බර් අවා මෙතනට n 5 /කරා n 4 අගෝස්තු කරනවා ජප්පෝ සෙට් එකක් ඇවිත් ඉන්ටවිව් කරා ඉන්ටව් එකනම් ගොඩ දෙසැම්බර් යන්න පුළුවන් ලයින් එකක් තියෙන්නේ එහෙම උනොත් ගොඩ ඇග්රිමන්ට් ලබනසතියේ අස්සන් කරනවා ඕනි උන් ඉන්නවනම් සෙට් වෙයන් 8.5ක් ගන්නවා යන්න exam තියන උන් සනිකව යවනවා බන් ඕනි උන් කතාකරල බලාපන් ....

    038 3 399909/0772555061

    attachment.php
     
    Attachments

    • FormatFactoryhjgjjhh~2.jpg
      FormatFactoryhjgjjhh~2.jpg
      58.2 KB · Views: 390
    • Like
    Reactions: priyade

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    math hoyala baluwa ada. padi sahenna adui ban.1.50 k wage.aken 30kma tax. mara wiaydam anika. dena visa eken vena awata paninnath barilu
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මොකද්ද බං එක්කො ජපන් ඕන, නැත්නම් කොරිය ඕන, නැත්නම් ielts ඕන :angry:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මමත් මේ අගෝස්තු n5 කරනවා ..

    වචන මතක තියා ගන්න ගියාම තමයි අමාරු :sorry:

    මේ පාර ෆේල් වෙයිද මන්දා :(
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ow ban awrudu thunakin passe job visa wenawalu kohomath visa eka aworudu 10 ta denne ban awolak naha kohomahari japanayata yanna thama oni ban

    aurudu 10kata koheda ban visa denne pissuda :P:P

    japan palayan aulak naaa yanna kalin wisthra hoyapan japane sundara naa man wena thread wkakath withara damma

    umbata dana ganna deyak thiyanawanm mata pm ekk daapan siyalu wisthra dennm nomile ....

    1 oya pot eken kiyak gihin thiyanawada
    2 japane kohetada yawanne
    3 padi kiyada kiwwe ...(meka athule rahas dewal athulath wisthra oennam ahapan kiyannam)
    3 visa aurudu kiyakata denawada
    4 inna hitinna than kohomada (ewata wenama ayakaranawada)
    5 job eka mokadda

    oya tika hariyata ahaganin.... wisthra onenm ahapan tawa kiyala dennam
     
    Last edited:

    :yes::yes::yes::yes: