ජපන් රැකියා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මටත් යන්න ආසාවක් ආව බන්.වෙන මුකුත් නෙමෙ බන් ජීවිතේ ගොඩදාගන්න. දැන් වයස 27.කසාද බදින්න ඕනෙ .ගෙයක් දොරක් හදාගන්න ඔනේ.මෙහෙ ඉදන් සල්ලි ඉතුරු කරන්න ගියාම අමාරුයි එක එක කරදර එනවා.
    ඩිග්‍රි එකක් කරන්න හැදුවා ඕපන් එකේ. ඇඩ්මිශන් දැම්ම විතරයි පකයල ස්ට්‍රයික්. ලියුම ආවෙ අවුරුදු එක හමාරකට පස්සෙ.
    මම වැඩ කලේ UK Based Company එකක.( Online University එකක්). පඩිය තිබ්බෙ 50000. ඒක අඩු කලා 17000ට. එපාම වෙලා මම අයින් උනා.දැන් නම් පොඩි freelance වැඩක් කරගෙන ඉන්නවා. මේ ගුබ්බැයමෙන් යන එක තමා අවුල.එකම අරමුන මහන්සිවෙලා කට්ට කාල දියුනුවෙන්න.

    --------
    JLPT / N5/4 / JFT මේ ජපන් විබාග වල වෙනස මොකක්ද මචන්..
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    JLPT එකෙයි JFT එකෙයි ලොකු වෙනසක් නෑ. JLPT එක අවුරුද්දකට දෙපාරයි තියෙන්නේ, JFT එක හය පාරක්ද කොහෙද තියනවා. JLPT එකේ N5 ඉඳලා N1 වෙනකම් තියනවා. N5 කියන්නේ බේසික්ම ලේවල් එක.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ලගදි ලංකාවේ එකෙක් තව ලංකාවේ එකෙක්ට පිහියෙන් ඇනලා මරලා තිබ්බා නේද ☹️
    ජොබ්ස් දෙයිද අනාථ සිංහලු හැසිරෙන විදියට 😥
    Mekma dala tibba japan paththare sinhalen danawlu ghaganna epa kiyala :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    nadayongen ahanna epa
    but ausi panapan yanna puluwannam 1 st world english speaking countries ban
    student visa dahan
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.

    දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කර

    යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.

    දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කරන්නේ.
    Kawuda ube beliatte nadayo tikada 🙈
    ------ Post added on Jun 11, 2022 at 6:36 PM