ලගදි ලංකාවේ එකෙක් තව ලංකාවේ එකෙක්ට පිහියෙන් ඇනලා මරලා තිබ්බා නේද
ජොබ්ස් දෙයිද අනාථ සිංහලු හැසිරෙන විදියට
ජොබ්ස් දෙයිද අනාථ සිංහලු හැසිරෙන විදියට
JLPT එකෙයි JFT එකෙයි ලොකු වෙනසක් නෑ. JLPT එක අවුරුද්දකට දෙපාරයි තියෙන්නේ, JFT එක හය පාරක්ද කොහෙද තියනවා. JLPT එකේ N5 ඉඳලා N1 වෙනකම් තියනවා. N5 කියන්නේ බේසික්ම ලේවල් එක.මටත් යන්න ආසාවක් ආව බන්.වෙන මුකුත් නෙමෙ බන් ජීවිතේ ගොඩදාගන්න. දැන් වයස 27.කසාද බදින්න ඕනෙ .ගෙයක් දොරක් හදාගන්න ඔනේ.මෙහෙ ඉදන් සල්ලි ඉතුරු කරන්න ගියාම අමාරුයි එක එක කරදර එනවා.
ඩිග්‍රි එකක් කරන්න හැදුවා ඕපන් එකේ. ඇඩ්මිශන් දැම්ම විතරයි පකයල ස්ට්‍රයික්. ලියුම ආවෙ අවුරුදු එක හමාරකට පස්සෙ.
මම වැඩ කලේ UK Based Company එකක.( Online University එකක්). පඩිය තිබ්බෙ 50000. ඒක අඩු කලා 17000ට. එපාම වෙලා මම අයින් උනා.දැන් නම් පොඩි freelance වැඩක් කරගෙන ඉන්නවා. මේ ගුබ්බැයමෙන් යන එක තමා අවුල.එකම අරමුන මහන්සිවෙලා කට්ට කාල දියුනුවෙන්න.
--------
JLPT / N5/4 / JFT මේ ජපන් විබාග වල වෙනස මොකක්ද මචන්..
Mekma dala tibba japan paththare sinhalen danawlu ghaganna epa kiyalaලගදි ලංකාවේ එකෙක් තව ලංකාවේ එකෙක්ට පිහියෙන් ඇනලා මරලා තිබ්බා නේද
ජොබ්ස් දෙයිද අනාථ සිංහලු හැසිරෙන විදියට![]()

යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.
දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කර
Kawuda ube beliatte nadayo tikadaයන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින් කොහේටවත් නැතුව කාලේ කන එක විතරයි. මගෙත් නෑදෑයෝ ඔක්කොම මටත් මගේ සහෝදරියන්ටත් සැලකුවේ ඔය කියන විදියට තමා. දැන් උන් එකෙක්වත් පඩේකට ගණන් නොගෙන ඉන්නව යස අගේට.
දැන් බලහන්, මේ ත්‍රෙඩ් එකට උඹල කොමෙන්ට් කරන්න පටන් ගත්තෙම නෙගටිව් විදියට නේ. ඉතින් කොහොමද බන් කරන්නේ.
වැඩි හරියක් එහෙම තමා.
Kawuda ube beliatte nadayo tikada
------ Post added on Jun 11, 2022 at 6:36 PM