ජපන් රැකියා

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    :(:(:( මට නෑ...

    https://www.goo-net.com/usedcar/brand-NISSAN/car-FAIRLADY_Z/

    https://www.goo-net.com/usedcar/brand-SUBARU/car-IMPREZA/

    මේ dealers ලගේ ගණන්. මීට වඩා ගොඩක් අඩුයි auction වලින් ගන්නකොට.

    ඇයි බන් ගනින්කෝ වාහනයක් පදින්න පුලුවන් රටකට ගිහින් කෝටිපති පඩි අරන් අපරාදෙ බන්
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඇයි බන් ගනින්කෝ වාහනයක් පදින්න පුලුවන් රටකට ගිහින් කෝටිපති පඩි අරන් අපරාදෙ බන්
    1655392332871.png
    1655392386445.png

    කෝටිපති පඩි නම් නෑ, වැඩට යන්න වන්ඩියක් නම් තියනෝ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Normal Job ekak karala me vidiyata athala ganna nam baha man hithanne ? business ekak wath goda daane nathiwa :confused::confused:
    ban methana inna godak eun student laaa mun PODI PODI GAMES thiyanawa nathhema naa METHANA ATTAMA SALLI thiyana eunuth innawa japanetama ennama onne ithin ewa danaganna

    ATTTATMA UMBALA JAPAN YANAWANAM AAATHAL GANNAWATA WADA JAPAN WALA GIHIN STHAWARA WENNA BALAPAN
    MOKADA VISA EKA THAMA GOADAK WATINNE BAN PR EKA GANNAKAN NATTHAN CITIZEN GANIN GIHIN
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හෙට ලංකාවේ වේලාවෙන් 5:30PM ට. ජපන් වේලාවෙන් 9:00PM සෙට් වෙමු.. මොකද කියන්නේ?

    To join the video meeting, click this link: https://meet.google.com/cex-avbm-nyi
    Otherwise, to join by phone, dial +1 252-590-0122 and enter this PIN: 410 618 247#
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    හෙට ලංකාවේ වේලාවෙන් 5:30PM ට. ජපන් වේලාවෙන් 9:00PM සෙට් වෙමු.. මොකද කියන්නේ?

    To join the video meeting, click this link: https://meet.google.com/cex-avbm-nyi
    Otherwise, to join by phone, dial +1 252-590-0122 and enter this PIN: 410 618 247#
    Arigato gozaimasu sensei ! :love:
     
    • Like
    Reactions: sakuntha1996

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    හෙට ලංකාවේ වේලාවෙන් 5:30PM ට. ජපන් වේලාවෙන් 9:00PM සෙට් වෙමු.. මොකද කියන්නේ?

    To join the video meeting, click this link: https://meet.google.com/cex-avbm-nyi
    Otherwise, to join by phone, dial +1 252-590-0122 and enter this PIN: 410 618 247#

    4.30 වගේ නැත්නම් 7.30 න් පස්සෙ වගෙ දාන්න බැරිවෙයි නේද මචන්
     
    • Like
    Reactions: sakuntha1996

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    4.30 වගේ නැත්නම් 7.30 න් පස්සෙ වගෙ දාන්න බැරිවෙයි නේද මචන්
    ලංකාවේ වෙලාවෙන්ද? මට නම් කිසි අවුලක් නෑ. අනිත් අයට පුළුවන් ඕන වෙලාවක්. හැබැයි 7:30 නම් පොඩ්ඩක් අමාරුයි, මෙහෙ වේලාවෙන් 11PM නේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    ලංකාවේ වෙලාවෙන්ද? මට නම් කිසි අවුලක් නෑ. අනිත් අයට පුළුවන් ඕන වෙලාවක්. හැබැයි 7:30 නම් පොඩ්ඩක් අමාරුයි, මෙහෙ වේලාවෙන් 11PM නේ.

    ඔව් මචන් ලංකාවෙ වෙලාවෙන්. 5.30 ට කලින් වගේ.
    පැය කීයක් වගේ ඇදෙයිද කියන්නත් බෑනෙ නේද. ඒ නිසා කට්ටියට ලේසි නම් හවස 4 ට වගේ දාමුද?
     
    • Like
    Reactions: sakuntha1996

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හෙට ලංකාවේ වේලාවෙන් 5:30PM ට. ජපන් වේලාවෙන් 9:00PM සෙට් වෙමු.. මොකද කියන්නේ?

    To join the video meeting, click this link: https://meet.google.com/cex-avbm-nyi
    Otherwise, to join by phone, dial +1 252-590-0122 and enter this PIN: 410 618 247#
    ලොකු පිනක් මචන් මේක
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔව් මචන් ලංකාවෙ වෙලාවෙන්. 5.30 ට කලින් වගේ.
    පැය කීයක් වගේ ඇදෙයිද කියන්නත් බෑනෙ නේද. ඒ නිසා කට්ටියට ලේසි නම් හවස 4 ට වගේ දාමුද?
    එහෙනම් මොකද කරන්නේ. ලංකාවේ වේලාවෙන් 4ට සෙට් වෙනවද? මොකද කට්ටිය කියන්නේ.
     
    • Like
    • Love
    Reactions: Erzo and Poththa