ජපන් වීසා රිජෙක්ට්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ සැරේ කුකුලන්ගේ ජපන් වීසා ගොඩක් රිජෙක්ට් වෙලා නේද ? :confused: සපෝට් එකටත් එක්ක කුකුලන්ට ජපන් යන්න හොද තැන් එහෙම දාගෙන යමු බලන්න. :confused:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගොඩක්ම ශෝ මනි කේස්ලු සමහර බැංකු බ්ලැක්ලිස්ට් කතාවක් යනවා
    උබ කලින් බයිත්‍රෙඩ් නෙ maintain කලෙ උබලා වගෙ බයියොන්ට ඒරටවල් වලින් නිකන් කන්න දෙන්නෑ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබ කලින් බයිත්‍රෙඩ් නෙ maintain කලෙ උබලා වගෙ බයියොන්ට ඒරටවල් වලින් නිකන් කන්න දෙන්නෑ
    ssw වලින් බයියෝ නිකන් යවනවා යකෝ :lol: ටොයිපාලලා යවන්නේ නෑ නිකන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    රොමෙනියාව පලයන් බං ඔය Japan යනවා ට වඩා හොදයි . කෙලින්ම EU පැනගන්න පුළුවන්
    SLBFE එකෙන් අරිනවා දැන්
    Japan කියන්නේ ඔහොම කට්ට කාගෙන යන්න ඕනේ රටක් නෙවෙයි බං . PR එහෙම ජීවිතේට ගන්න බැහැ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රොමෙනියාව පලයන් බං ඔය Japan යනවා ට වඩා හොදයි . කෙලින්ම EU පැනගන්න පුළුවන්
    SLBFE එකෙන් අරිනවා දැන්
    Japan කියන්නේ ඔහොම කට්ට කාගෙන යන්න ඕනේ රටක් නෙවෙයි බං . PR එහෙම ජීවිතේට ගන්න බැහැ
    mama yanne na ban :confused: මම කුකුලන්ට ක්ලාස් එකක් දාලා ජපන් උගන්නවන්න ගත්තා :lol:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ සැරේ කුකුලන්ගේ ජපන් වීසා ගොඩක් රිජෙක්ට් වෙලා නේද ? :confused: සපෝට් එකටත් එක්ක කුකුලන්ට ජපන් යන්න හොද තැන් එහෙම දාගෙන යමු බලන්න. :confused:
    යන්න හොදම තැන තමයි Airport එක.... බෝට්ටුවෙන් යන්න බෑ දුරයි... :baffled: