ජපන් වීසා රිජෙක්ට්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    August mula bn.12 weeks itin processing time.

    Massina inna ehe.miniha nan kiyanne IT walata enna epa maran knwa kiyala.motor mechanic wagenan shapelu.
    ------ Post added on Aug 24, 2022 at 3:37 PM
    ඇයි අයි ටී අවුල් ද .

    මගෙ මිතුරෙක් ගියා ස්ටුඩන්ට් අවුරුදු දෙකක් ලැන්වෙජ් ස්කූල් එකෙ .අවුරුදු තුනක් මොටර් මැකැනික් ස්කූල් එකක.
    දැන් මොටර් මැකැනික් .

    රොමෙනියාව පලයන් බං ඔය Japan යනවා ට වඩා හොදයි . කෙලින්ම EU පැනගන්න පුළුවන්
    SLBFE එකෙන් අරිනවා දැන්
    Japan කියන්නේ ඔහොම කට්ට කාගෙන යන්න ඕනේ රටක් නෙවෙයි බං . PR එහෙම ජීවිතේට ගන්න බැහැ
    ජර්මනි ඉස් ද බෙස්ට් .
    ------ Post added on Aug 24, 2022 at 4:03 PM
     
    • Like
    Reactions: 2osama

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ඇයි අයි ටී අවුල් ද .

    මගෙ මිතුරෙක් ගියා ස්ටුඩන්ට් අවුරුදු දෙකක් ලැන්වෙජ් ස්කූල් එකෙ .අවුරුදු තුනක් මොටර් මැකැනික් ස්කූල් එකක.
    දැන් මොටර් මැකැනික් .

    ජර්මනි ඉස් ද බෙස්ට් .
    ------ Post added on Aug 24, 2022 at 4:03 PM
    අපෙ එකත් ඒ පාත් එකේම තමා ගියේ.දැන් හොදයි ලගදි ලෑන්ඩ් කෘසර් ලේටස්ට්ම එකකුත් ගත්ත.අවුරුදු 12 එහෙ දැන්. ඌ කියන ව්දිහට ඔෆිස් ජොබ් වලදි ස්ට්‍රෙස් වැඩියි එහෙ.ඒකට එහෙ වර්ක් කල්චර් එක බලපානව ඉතින්.ලන්කාවෙ විදිහට වැඩ කරන්න බෑ.සල්ලිම නන් ජීවිතේ පොඩ්ඩක් සල්ලි හොයාගත්තැකි.

    මිකැනික් නන් තාම ඔසී හොදයි.හොදට හම්බත් කරල ජීවිතෙත් විදතෑකි.සල්ලි හම්බ කරල ලන්කාවට එනව කියන එක ඉතින් බොරු වැඩක් යන රටක PR ගන්න පුලුවන් වෙන්න ඕන.නැත්තන් ජීවිතේ හොදම කාලෙ ඒ රටවල් දියුනු කලා විතරයි වෙනව.
     
    • Like
    Reactions: sami_boy

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    අපෙ එකත් ඒ පාත් එකේම තමා ගියේ.දැන් හොදයි ලගදි ලෑන්ඩ් කෘසර් ලේටස්ට්ම එකකුත් ගත්ත.අවුරුදු 12 එහෙ දැන්. ඌ කියන ව්දිහට ඔෆිස් ජොබ් වලදි ස්ට්‍රෙස් වැඩියි එහෙ.ඒකට එහෙ වර්ක් කල්චර් එක බලපානව ඉතින්.ලන්කාවෙ විදිහට වැඩ කරන්න බෑ.සල්ලිම නන් ජීවිතේ පොඩ්ඩක් සල්ලි හොයාගත්තැකි.

    මිකැනික් නන් තාම ඔසී හොදයි.හොදට හම්බත් කරල ජීවිතෙත් විදතෑකි.සල්ලි හම්බ කරල ලන්කාවට එනව කියන එක ඉතින් බොරු වැඩක් යන රටක PR ගන්න පුලුවන් වෙන්න ඕන.නැත්තන් ජීවිතේ හොදම කාලෙ ඒ රටවල් දියුනු කලා විතරයි වෙනව.
    ජපනෙ පී ආර් පට්ට අමාරුයි ජප්පෙක් හෝ ජප්පියෙක් කරගැහැව්වොත් මිසක් .
    හොඳම දෙ යුරොපෙ ට්‍රයි කරන එක අයි ටී නම් .
     
    • Like
    Reactions: sami_boy

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ජපනෙ පී ආර් පට්ට අමාරුයි ජප්පෙක් හෝ ජප්පියෙක් කරගැහැව්වොත් මිසක් .
    හොඳම දෙ යුරොපෙ ට්‍රයි කරන එක අයි ටී නම්
    බලමුකො බන් මූ නන් කියනව පුලුවන් කියල.මන් නන් කෝමත් කැනඩා ඔසී විතරයි බලන්නෙ.ඒ දෙක බැරිනන් ලන්කාවෙ රිටයර් වෙනව.දැන් ඉන්නෙ මැලේසියාවෙ මෙහෙ ඉතුරු කරන්න පුලුවන් ජපානෙට වඩා.
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බලමුකො බන් මූ නන් කියනව පුලුවන් කියල.මන් නන් කෝමත් කැනඩා ඔසී විතරයි බලන්නෙ.ඒ දෙක බැරිනන් ලන්කාවෙ රිටයර් වෙනව.දැන් ඉන්නෙ මැලේසියාවෙ මෙහෙ ඉතුරු කරන්න පුලුවන් ජපානෙට වඩා.

    Hodata save karala europe wala golden visa gatta nan mokada retire wena kale?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ssw වලින් බයියෝ නිකන් යවනවා යකෝ :lol: ටොයිපාලලා යවන්නේ නෑ නිකන්.
    ඔය මොලේ ප්‍රාථමික වේස බයියො ටික රට පටවන එක හොඳයි. ඕකුන්ගෙ චන්ද අයිතියත් ඔහොම්මම නැතිකරල දාන්න ඕනෙ
     
    Sen-lu

    Well-known member
  • ssw වලින් බයියෝ නිකන් යවනවා යකෝ :lol: ටොයිපාලලා යවන්නේ නෑ නිකන්.
    ජපානෙට 2010න් විතර පස්සෙ ස්ටුඩන්ට් ගියපු උං ලංකාවෙ නමේ දැලි ගාල තිබ්බෙ. බයියො ටිකත් පැටෙව්වාම ආයෙ මොකෙක්ටවත් ඒ පැත්තෙ පස්පාගන්න දෙන එකක් නෑ.