August mula bn.12 weeks itin processing time.U
Uba kawadda lodge kare?
Massina inna ehe.miniha nan kiyanne IT walata enna epa maran knwa kiyala.motor mechanic wagenan shapelu.7mil +
------ Post added on Aug 24, 2022 at 3:37 PM
August mula bn.12 weeks itin processing time.U
Uba kawadda lodge kare?
Massina inna ehe.miniha nan kiyanne IT walata enna epa maran knwa kiyala.motor mechanic wagenan shapelu.7mil +
ඇයි අයි ටී අවුල් ද .August mula bn.12 weeks itin processing time.
Massina inna ehe.miniha nan kiyanne IT walata enna epa maran knwa kiyala.motor mechanic wagenan shapelu.
------ Post added on Aug 24, 2022 at 3:37 PM
ජර්මනි ඉස් ද බෙස්ට් .රොමෙනියාව පලයන් බං ඔය Japan යනවා ට වඩා හොදයි . කෙලින්ම EU පැනගන්න පුළුවන්
SLBFE එකෙන් අරිනවා දැන්
Japan කියන්නේ ඔහොම කට්ට කාගෙන යන්න ඕනේ රටක් නෙවෙයි බං . PR එහෙම ජීවිතේට ගන්න බැහැ
අපෙ එකත් ඒ පාත් එකේම තමා ගියේ.දැන් හොදයි ලගදි ලෑන්ඩ් කෘසර් ලේටස්ට්ම එකකුත් ගත්ත.අවුරුදු 12 එහෙ දැන්. ඌ කියන ව්දිහට ඔෆිස් ජොබ් වලදි ස්ට්රෙස් වැඩියි එහෙ.ඒකට එහෙ වර්ක් කල්චර් එක බලපානව ඉතින්.ලන්කාවෙ විදිහට වැඩ කරන්න බෑ.සල්ලිම නන් ජීවිතේ පොඩ්ඩක් සල්ලි හොයාගත්තැකි.ඇයි අයි ටී අවුල් ද .
මගෙ මිතුරෙක් ගියා ස්ටුඩන්ට් අවුරුදු දෙකක් ලැන්වෙජ් ස්කූල් එකෙ .අවුරුදු තුනක් මොටර් මැකැනික් ස්කූල් එකක.
දැන් මොටර් මැකැනික් .
ජර්මනි ඉස් ද බෙස්ට් .
------ Post added on Aug 24, 2022 at 4:03 PM
ජපනෙ පී ආර් පට්ට අමාරුයි ජප්පෙක් හෝ ජප්පියෙක් කරගැහැව්වොත් මිසක් .අපෙ එකත් ඒ පාත් එකේම තමා ගියේ.දැන් හොදයි ලගදි ලෑන්ඩ් කෘසර් ලේටස්ට්ම එකකුත් ගත්ත.අවුරුදු 12 එහෙ දැන්. ඌ කියන ව්දිහට ඔෆිස් ජොබ් වලදි ස්ට්රෙස් වැඩියි එහෙ.ඒකට එහෙ වර්ක් කල්චර් එක බලපානව ඉතින්.ලන්කාවෙ විදිහට වැඩ කරන්න බෑ.සල්ලිම නන් ජීවිතේ පොඩ්ඩක් සල්ලි හොයාගත්තැකි.
මිකැනික් නන් තාම ඔසී හොදයි.හොදට හම්බත් කරල ජීවිතෙත් විදතෑකි.සල්ලි හම්බ කරල ලන්කාවට එනව කියන එක ඉතින් බොරු වැඩක් යන රටක PR ගන්න පුලුවන් වෙන්න ඕන.නැත්තන් ජීවිතේ හොදම කාලෙ ඒ රටවල් දියුනු කලා විතරයි වෙනව.
බලමුකො බන් මූ නන් කියනව පුලුවන් කියල.මන් නන් කෝමත් කැනඩා ඔසී විතරයි බලන්නෙ.ඒ දෙක බැරිනන් ලන්කාවෙ රිටයර් වෙනව.දැන් ඉන්නෙ මැලේසියාවෙ මෙහෙ ඉතුරු කරන්න පුලුවන් ජපානෙට වඩා.ජපනෙ පී ආර් පට්ට අමාරුයි ජප්පෙක් හෝ ජප්පියෙක් කරගැහැව්වොත් මිසක් .
හොඳම දෙ යුරොපෙ ට්රයි කරන එක අයි ටී නම්
බලමුකො බන් මූ නන් කියනව පුලුවන් කියල.මන් නන් කෝමත් කැනඩා ඔසී විතරයි බලන්නෙ.ඒ දෙක බැරිනන් ලන්කාවෙ රිටයර් වෙනව.දැන් ඉන්නෙ මැලේසියාවෙ මෙහෙ ඉතුරු කරන්න පුලුවන් ජපානෙට වඩා.
ඔය මොලේ ප්රාථමික වේස බයියො ටික රට පටවන එක හොඳයි. ඕකුන්ගෙ චන්ද අයිතියත් ඔහොම්මම නැතිකරල දාන්න ඕනෙssw වලින් බයියෝ නිකන් යවනවා යකෝටොයිපාලලා යවන්නේ නෑ නිකන්.
ජපානෙට 2010න් විතර පස්සෙ ස්ටුඩන්ට් ගියපු උං ලංකාවෙ නමේ දැලි ගාල තිබ්බෙ. බයියො ටිකත් පැටෙව්වාම ආයෙ මොකෙක්ටවත් ඒ පැත්තෙ පස්පාගන්න දෙන එකක් නෑ.ssw වලින් බයියෝ නිකන් යවනවා යකෝටොයිපාලලා යවන්නේ නෑ නිකන්.
lankawe sepa eth ganna be ban.retire wenna lankawa thama matanan hodama.cheap labor and free health.Hodata save karala europe wala golden visa gatta nan mokada retire wena kale?