ජපන් ස්ටුඩන්ට් වීසා
මචන්ලා මම ජපන් යන්න හිතන් ඉන්නේ මේ December නැට් (NAT) Exam එක ලියනවා.
මට පොඩ්ඩක් කියනවද ජැපෑන් වල තත්වෙ කොහොමද කියල.
කොයි වගේ School ද හොද?
Chiba හොදයිද?
දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. 
කොයි වගේ පැත්තක්ද තෝර ගන්නවනම් තෝර ගන්න ඕනේ.
ජපන් Student Visa ගිය අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.