ජපන් හොන්ඩ dio bike Honda DIO 50cc Japan bike
ජපන් හොන්ඩ dio bike
කස්ටිය මේ bike 1 ගැන දන්නවද. දන්න කෙනෙක් විස්තර ටිකක් කියනවද ?
කුරුණෑගල පැත්තේ එහෙම ගන්ඩ තියෙනවා. Spare පාර්ට්ස් එහෙම අමරුද.
ජපන් නිසා කල් පාවිචිය හොද කියල හිතන්නේ
තනි seat උනාට අව්ලක් නැ . ගෑනු කෙනෙක්ට පදින්ඩ.
4stroke engine eka. self start tiyenawa. 60k 80k wage thama ganan. samahara ewa
1k withara wenawa.
super cub50 1 engine parts da enne mekata ?.
http://motorcycle.goobike.com/motorcycle/bike/stock_8501586B30160623002/
http://motorcycle.goobike.com/motorcycle/bike/honda__dio/summary.html

Last edited:

ඒකයි ඇහුවේ...