ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    650B-mountain-bike-198.jpg


    මට ශිමානො කෑලි තියන ජපන් බයික් එකක් තිබ්බ බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ. 2003දි 5500ට ගත්තෙ. එක පාරක්වත් වැටිල නෑ. සුපිරිම බයික් එක. ඒක මම 3000ට විකුනුවා ඉස්කෝලෙ යාලුවෙක්ට ඒ ලෙවල් කාලෙ වගේ. :(

    same here
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    bike ekak pedapu kalayak mathaka ne. aye itin kolla loku unama thamai owa hoyanna wenne. loku vistarayak pehediliwa karala.

    mage gawa anthimata thibbe usaviyakin wendesi karaddi genawa Raleigh parana model bike ekak. :D

    කොල්ල ලොකු උනහම ? ආහ් කොල්ල කීවේ හරි හරි :D අඩෝ Raleigh මං වැඩිය දැකලා නෑ. කොල්ලව උනන්දු කරවහන් බං බයිසිකලේකට. අනිව ලොවෙත් කොල්ලෙක් උනහම පදින්නම ඕනි නේ බං ? මට හිතෙන්නේ එහෙම :) හෙලුපක් ඕනි උනොත් කී
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    OL කරන කාලේ යාලුවෙක් ලග තිබ්බා ජපනෙක් මැදින් කඩන්න පුලුවන්
    Shimano ගියර්ස් තිබ්බේ
    මුන්ගේ අම්මා දැන් අවුරුදු 4කට විතර කලින් බෝතල් පත්තර කාරයෙක්ට දීලා රු. 250ට
    :angry::angry::angry:
    මගේ ලග තියෙන්නේ නම් kenstar එකක්
    2000 අවුරුද්දෙදි ගත්තේ (හරියටම මතක නෑ) ඒත් තාම සුපිරියට වැඩ

    දැන් එන Kenstar නම් මෙලෝ රහක් නෑ
    :baffled::baffled::baffled:


    ඔහොම සීන් හැම එකාටම වෙලා තියේ ! :D 22000 ක් ඉවරයි :growl:
    Kenstar නැග්ගම කිසි ගතියක් නෑ. ඒ කාලේ එව්ව පැදලා නෑ බං. :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තනි එක ගොඩක් වේලාවට carbon fiber තමයි එන්නේ මචන්. පට්ට හයියයි වගේම බර නෑ. ලංකාවේ නම් මාත් වැඩිය දැකලම නෑ. ඉස්සර මටත් බයිසිකල් පිස්සු බන්. දැන් බයික් පිස්සු :P

    මාත් බැලුව බං ඇලො දෙකක් දාගන්න මොනා හරි :D හෙන ගනන් නෙ බන්. අර ඉස්සර තිබ්බේ බං මුලු රෝදෙම වැහෙන්න තහඩුවක් වගේ එකක්. දැන් එව්වා ලොවෙත් නෑ නේ :baffled:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මාත් බැලුව බං ඇලො දෙකක් දාගන්න මොනා හරි :D හෙන ගනන් නෙ බන්. අර ඉස්සර තිබ්බේ බං මුලු රෝදෙම වැහෙන්න තහඩුවක් වගේ එකක්. දැන් එව්වා ලොවෙත් නෑ නේ :baffled:

    ඔව් බන් දැන් හොයන්නත් නෑ. තිබ්බත් පට්ට ගනන්. සමහර යකඩ බඩු කාරයෝ ලඟ මරු වන්ඩි තියෙනවා. යකඩ වලට දෙනවා බන් සමහර උන් දන්නැතුව :baffled:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් කාබොන් ෆයිබර් බයිසිකලයක් දැක්කා ඉබ්බාගමුවෙ සයිකල් කඩේක.
    පොරත් ජපන් බඩු ගේන ඩයක් එකක්.
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං.

    මුලු බයිසිකල් එකම ඇගිල්ලෙන් උස්සන හැකි ඇති. :D
    ස්තූතියි සහෝ :)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කොල්ල ලොකු උනහම ? ආහ් කොල්ල කීවේ හරි හරි :D අඩෝ Raleigh මං වැඩිය දැකලා නෑ. කොල්ලව උනන්දු කරවහන් බං බයිසිකලේකට. අනිව ලොවෙත් කොල්ලෙක් උනහම පදින්නම ඕනි නේ බං ? මට හිතෙන්නේ එහෙම :) හෙලුපක් ඕනි උනොත් කී

    97-2001 wage kale ban a bike eka thibbe. 500kata usaviyen wendesi karala genath thibbe. 1000k vithara viyadam karala heduwa, paint karala, padel dala chain dala ehema. samanya parana panne usa bike eka. thawama kollata aurudu 3i ban, thawa aurudu 3-4k yavi uta bike ekak ganna.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් බන් දැන් හොයන්නත් නෑ. තිබ්බත් පට්ට ගනන්. සමහර යකඩ බඩු කාරයෝ ලඟ මරු වන්ඩි තියෙනවා. යකඩ වලට දෙනවා බන් සමහර උන් දන්නැතුව :baffled:

    නෙද්දකින් ! අනන්තරීය පාපකර්ම බං :angry::angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    97-2001 wage kale ban a bike eka thibbe. 500kata usaviyen wendesi karala genath thibbe. 1000k vithara viyadam karala heduwa, paint karala, padel dala chain dala ehema. samanya parana panne usa bike eka. thawama kollata aurudu 3i ban, thawa aurudu 3-4k yavi uta bike ekak ganna.

    500/= ? පට්ටනේ ඒ කියන්නේ අපරාදකාරයෙක් පාවිච්චි කරපු එකක්ද බං :D ඌ උබව හොයන් එන්න බැරි නෑ :D

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    owa repair karanna badu lankawe ne ban

    මෙහෙමනෙ මචන්. ඔය කිසිම දෙයක් හැමතැනම නෑ. කුරුණෑගල ඉතින් ඕනි සයිකලේක කෑල්ලක් (japan spare parts) හොයගන්න අමාරු නෑ. දැන් ඔය used ජපන් බයිසිකල් උනත් ලන්කාවේ හැමතැනම ගන්න නැහැනේ. තියෙන්නේ brand new චීන ඉන්දියන් කටු. කුරුණෑගල තියේ බං ඕනි එකක්. ඔනි නං හෙලුපක් දෙන්නම්. දැන් ඔය සමහර ලොරි කාරයෝ spare parts ගන්න එන්නෙ කුරුණෑගල. සමහර දේවල් සමහර පැති වල විතරයි :D ඕකයි ප්‍රස්නෙ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    #Tomahawk කියලා එන බයිසිකල් හොදද බන් ?? :)


    හනේ මංදා බං :D සෙල්ලම්බඩු වගේ :baffled:
    ජපන් කියල කියන්නේ. ඒ උනාට freewheel/gear system නං ජපන් ද සැකයි.
    පාවිච්චි කරන එකෙක් ඉන්නව නං දාහන්කෝ විස්තරයක්
    හැබැයි බුදු සුවර් විකුණන්න ගියහම පාඩු ඇති.
    කල් පැවැත්ම අනික් ජපන් බයික් වගේ නැතුව ඇති ?
    ඇයි ටොමොහොක් එව්ව used එහෙ ඉදන් එන් නැත්තේ ? :D
    මෙච්චර ජපන් බයික් මෙහෙට පෙට්ටි පිටින් එද්දි?:yes:
    හේතුවක් ඇති:confused:

     
    • Like
    Reactions: nikashala619