![]()
මට ශිමානො කෑලි තියන ජපන් බයික් එකක් තිබ්බ බ්රෑන්ඩ් එක නම් මතක නෑ. 2003දි 5500ට ගත්තෙ. එක පාරක්වත් වැටිල නෑ. සුපිරිම බයික් එක. ඒක මම 3000ට විකුනුවා ඉස්කෝලෙ යාලුවෙක්ට ඒ ලෙවල් කාලෙ වගේ.![]()
same here
![]()
මට ශිමානො කෑලි තියන ජපන් බයික් එකක් තිබ්බ බ්රෑන්ඩ් එක නම් මතක නෑ. 2003දි 5500ට ගත්තෙ. එක පාරක්වත් වැටිල නෑ. සුපිරිම බයික් එක. ඒක මම 3000ට විකුනුවා ඉස්කෝලෙ යාලුවෙක්ට ඒ ලෙවල් කාලෙ වගේ.![]()
bike ekak pedapu kalayak mathaka ne. aye itin kolla loku unama thamai owa hoyanna wenne. loku vistarayak pehediliwa karala.
mage gawa anthimata thibbe usaviyakin wendesi karaddi genawa Raleigh parana model bike ekak.![]()
අඩෝ Raleigh මං වැඩිය දැකලා නෑ. කොල්ලව උනන්දු කරවහන් බං බයිසිකලේකට. අනිව ලොවෙත් කොල්ලෙක් උනහම පදින්නම ඕනි නේ බං ? මට හිතෙන්නේ එහෙම
හෙලුපක් ඕනි උනොත් කීOL කරන කාලේ යාලුවෙක් ලග තිබ්බා ජපනෙක් මැදින් කඩන්න පුලුවන්
Shimano ගියර්ස් තිබ්බේ
මුන්ගේ අම්මා දැන් අවුරුදු 4කට විතර කලින් බෝතල් පත්තර කාරයෙක්ට දීලා රු. 250ට
මගේ ලග තියෙන්නේ නම් kenstar එකක්
2000 අවුරුද්දෙදි ගත්තේ (හරියටම මතක නෑ) ඒත් තාම සුපිරියට වැඩ
දැන් එන Kenstar නම් මෙලෝ රහක් නෑ
22000 ක් ඉවරයි 
තනි එක ගොඩක් වේලාවට carbon fiber තමයි එන්නේ මචන්. පට්ට හයියයි වගේම බර නෑ. ලංකාවේ නම් මාත් වැඩිය දැකලම නෑ. ඉස්සර මටත් බයිසිකල් පිස්සු බන්. දැන් බයික් පිස්සු
හෙන ගනන් නෙ බන්. අර ඉස්සර තිබ්බේ බං මුලු රෝදෙම වැහෙන්න තහඩුවක් වගේ එකක්. දැන් එව්වා ලොවෙත් නෑ නේ 
මාත් බැලුව බං ඇලො දෙකක් දාගන්න මොනා හරිහෙන ගනන් නෙ බන්. අර ඉස්සර තිබ්බේ බං මුලු රෝදෙම වැහෙන්න තහඩුවක් වගේ එකක්. දැන් එව්වා ලොවෙත් නෑ නේ
මමත් කාබොන් ෆයිබර් බයිසිකලයක් දැක්කා ඉබ්බාගමුවෙ සයිකල් කඩේක.
පොරත් ජපන් බඩු ගේන ඩයක් එකක්.
වැදගත් ත්රෙඩ් එකක් මචං.


කොල්ල ලොකු උනහම ? ආහ් කොල්ල කීවේ හරි හරිඅඩෝ Raleigh මං වැඩිය දැකලා නෑ. කොල්ලව උනන්දු කරවහන් බං බයිසිකලේකට. අනිව ලොවෙත් කොල්ලෙක් උනහම පදින්නම ඕනි නේ බං ? මට හිතෙන්නේ එහෙම
හෙලුපක් ඕනි උනොත් කී
සොහොන;19593964 said:මචන් ෆොටො එක ලොකු වුනා සමා වෙයන් එකට![]()

ඔව් බන් දැන් හොයන්නත් නෑ. තිබ්බත් පට්ට ගනන්. සමහර යකඩ බඩු කාරයෝ ලඟ මරු වන්ඩි තියෙනවා. යකඩ වලට දෙනවා බන් සමහර උන් දන්නැතුව


97-2001 wage kale ban a bike eka thibbe. 500kata usaviyen wendesi karala genath thibbe. 1000k vithara viyadam karala heduwa, paint karala, padel dala chain dala ehema. samanya parana panne usa bike eka. thawama kollata aurudu 3i ban, thawa aurudu 3-4k yavi uta bike ekak ganna.
ඌ උබව හොයන් එන්න බැරි නෑ 
owa repair karanna badu lankawe ne ban
ඕකයි ප්රස්නෙ.#Tomahawk කියලා එන බයිසිකල් හොදද බන් ??![]()
සෙල්ලම්බඩු වගේ 


