ජපන් student යන එක

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා japan student visa යන එක වාසිද බං !!!
    මං අහන්නේ මචං ලෝන් එකක් ගෙවාගෙන ගේමක් ගහගන්න පුළුවන් වෙයිද????? අවුරුදු 5කට පස්සේ ගානක් හොයාගන්න පුළුවන් වෙයිද?????
     
    • Like
    Reactions: Gwynbleidd

    Sen-lu

    Well-known member
  • IT වගේ ඒවට යන්නේ නැතුව ජපානෙ demand subject එකක් ඉගෙනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්.

    ජපනෙ ගිහින් සාර්ථක වෙන්න තියෙන ලොකුම රහස තමයි. එහෙ ඉන්න ලංකාවෙ උන්ව පුළුවන් තරං ආශ්‍රයෙන් ඈත්කරල තියාගන්න. ලංකාවෙන් පිට රටවල් වලට ගියපු උන්ගෙන් සක්කිලිම උන් ඉන්නේ ජපානෙ.
     
    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    Man danna ekek giya dan 4 years venava gihin
    Uge kotu tikai hamai vitharai dan
    Yannath 16 laks vage giya
    Giyata passe tika tika thava 25 laks vage gedarin yavva
    Danuth nahayen adanava school fees gevanna salli madi kiyala
    School eken job karanna denne nalu ekakata vadiya
    Mona karadare avath yaddi porondu ina vidiyata karagena yanna onelu
    Ubath yanna kalin hodata hothala balapan
     
    • Like
    Reactions: Amare machan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell

    🤗 anime kingdom

    IT වගේ ඒවට යන්නේ නැතුව ජපානෙ demand subject එකක් ඉගෙනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්.

    ජපනෙ ගිහින් සාර්ථක වෙන්න තියෙන ලොකුම රහස තමයි. එහෙ ඉන්න ලංකාවෙ උන්ව පුළුවන් තරං ආශ්‍රයෙන් ඈත්කරල තියාගන්න. ලංකාවෙන් පිට රටවල් වලට ගියපු උන්ගෙන් සක්කිලිම උන් ඉන්නේ ජපානෙ.

    Tokyo වලින් ඈත දුපතක් හොයන් යන්න ඕනි
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    IT වගේ ඒවට යන්නේ නැතුව ජපානෙ demand subject එකක් ඉගෙනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්.

    ජපනෙ ගිහින් සාර්ථක වෙන්න තියෙන ලොකුම රහස තමයි. එහෙ ඉන්න ලංකාවෙ උන්ව පුළුවන් තරං ආශ්‍රයෙන් ඈත්කරල තියාගන්න. ලංකාවෙන් පිට රටවල් වලට ගියපු උන්ගෙන් සක්කිලිම උන් ඉන්නේ ජපානෙ.
    එහේ demand මෝටර් ඉංජිනියරින් වගේ technical පැත්තේ subject නේද??
    danmama enna epa mehe jobs adui covid hinda
    😕
    Man danna ekek giya dan 4 years venava gihin
    Uge kotu tikai hamai vitharai dan
    Yannath 16 laks vage giya
    Giyata passe tika tika thava 25 laks vage gedarin yavva
    Danuth nahayen adanava school fees gevanna salli madi kiyala
    School eken job karanna denne nalu ekakata vadiya
    Mona karadare avath yaddi porondu ina vidiyata karagena yanna onelu
    Ubath yanna kalin hodata hothala balapan
    හ්ම්ම් ඒක තමා බං
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IT වගේ ඒවට යන්නේ නැතුව ජපානෙ demand subject එකක් ඉගෙනගත්තොත් ගේමක් ගහන්න පුළුවන්.

    ජපනෙ ගිහින් සාර්ථක වෙන්න තියෙන ලොකුම රහස තමයි. එහෙ ඉන්න ලංකාවෙ උන්ව පුළුවන් තරං ආශ්‍රයෙන් ඈත්කරල තියාගන්න. ලංකාවෙන් පිට රටවල් වලට ගියපු උන්ගෙන් සක්කිලිම උන් ඉන්නේ ජපානෙ.
    mehen kelinma IT job ekakata yana untath aulda ohe?
     
    • Like
    Reactions: Amare machan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Loke work life balance eka nathi. Worker kanake ta jarama rataka bung Japan kiyanne

    Japan Salaryman kiyala athi documentry poddak balapan seen eka meter weiyi. honda companies thiyanawa welawa thama set unoth

    Melo jeewithayak naa godak giya unta student nam, marenawa hondatama

    uba habaiyi hena kattaka kala, atha paya wada puluwan. mahansi wena ekake nam, job ekatama daily 12-16 hours waga wayakaranna puluwan nam . aiyth supiri ma rata. nathnama loweth ubata work karala ma epa weiyi

    ehe Japan un company ekakata giyoth ape un wage newe, jeewitha kalema ekama thama. eheehama job maru kara kara yana culture ekath adui godak.
     
    Sen-lu

    Well-known member
  • එහේ demand මෝටර් ඉංජිනියරින් වගේ technical පැත්තේ subject නේද??
    ඒව demand but too much competition. Care giver වගේ ඒවා තමයි ෂේප් කියල කියන්නෙ.
    mehen kelinma IT job ekakata yana untath aulda ohe?
    Low salary, longer working hours.

    JP IT එවුන් වෙන රටවල් වලට පනින්න බලනව අපේඅය මෙහෙ IT කරලා JP යන්න හදනව.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒව demand but too much competition. Care giver වගේ ඒවා තමයි ෂේප් කියල කියන්නෙ.
    Low salary, longer working hours.

    JP IT එවුන් වෙන රටවල් වලට පනින්න බලනව අපේඅය මෙහෙ IT කරලා JP යන්න හදනව.
    Care giver female only නේද?? ගන්නේ