ජපන්_මෝටර්සයිකල්_Maintain

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ජපන්_මෝටර්සයිකල්_Maintain

    අද වෙනකොට ලංකාවේ ගොඩක් කොල්ලෝ කැමතියි ජපන් මොටෝසයිකල් එකක් පදින්න. ඉතින් ගොඩක් අය මේ වෙනකොට අරගෙනත් ඇති සමහර අය ගන්න හිතාගෙන ඇති. ඉතින් මේ ජපන් මෝටර්සයිකල් වලට හරියට නඩත්තුව එහෙම කලට වෙලාවට තියෙන්න ඕනි මොකද එහෙම නැති උනොත් පොඩි පොඩි ලෙඩ පස්සේ ලොකුවට ආවම ලොකු මුදලක් වැය කරන්න වෙනවා ආයේ හදාගන්න. :sorry::sorry::sorry::sorry:

    ඉතින් මට හිතුන එළකිරි එකේ ඉන්න ජපන් බයික් පාවිච්චි කරන අයට එකතු වෙලා මේවා service කරන්න repair කරන්න හොඳ බාස්ලා, ගරාජ් සහ අමතර කොටස් ගන්න පුළුවන් කඩවල් ගැන කතා කරොත් හොඳයි කියල මොකද මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට bike එකක් ගන්න එක්කෙනුකුට උනත්.:D:D:D:D

    ඔයාල දන්නා service කරන්න repair කරන්න හොඳ බාස්ලා, ගරාජ් සහ අමතර කොටස් ගන්න පුළුවන් කඩවල් පහලින් දාගෙන යන් :D:D:D:D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාර්ට්ස් මචන් රාජගිරියෙ Nikko / පන්චිකාවත්තෙ Janaka තව පන්චිකාවත්තෙ අනික් කඩවලත් තියෙනව රීකන්ඩිශන් වගේම අලුත් ඒව :) මේන්ටේන් නම් බාස්ල ලගට දාන්නෑ බන් ගෙදරම තමා පුලුවන් තරමක් කොරන්නෙ :yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    japan bike ekak gattoth podi michanical danumak tiyenawanam gedaradima hadaganna eka tama honda ban.
    kadawatha patte nam thilak aiya or hillary malabe nam QUick chaminda or thushara
    biyagama nam chuula aiya
    boralasgamuwe nam dilan (cheeta) langata dapiyaw

    Man nam Chula ayyagen thamay service maintain karanne. Pora ela dial eka.