ජප්පො හෙණ හොඳයි, හරි හුරතල් කියල වැලලුනානෙ කට්ටිය

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    amo7WDV_460swp.webp

    අපේ වයිට්ස් ඔන්ලයි යද්දි, උන් ජප්පො ඔන්ලි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    මට හිතෙන්නේ උන්ට එක එකාගෙ ප්‍රශ්න වලට උත්තර දීලම එපා වෙලා කියලා. ඒ නිසා තමා ඔහොම කෙලින්ම කියන්නෙ.

    අනික tourism මතම දුවන්නේ නැත්තන් උන්ට touristලට පුක දීලත් වැඩක් නෑනෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මට හිතෙන්නේ උන්ට එක එකාගෙ ප්‍රශ්න වලට උත්තර දීලම එපා වෙලා කියලා. ඒ නිසා තමා ඔහොම කෙලින්ම කියන්නෙ.

    අනික tourism මතම දුවන්නේ නැත්තන් උන්ට touristලට පුක දීලත් වැඩක් නෑනෙ.
    :yes: :yes: :yes:
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    amo7WDV_460swp.webp

    අපේ වයිට්ස් ඔන්ලයි යද්දි, උන් ජප්පො ඔන්ලි
    මේකේ ඇති වැරද්දක් නැනේ.. සමහර restaurants තියනවා foreigners ලට ඇතුල් වෙන්න වත් බැරි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    amo7WDV_460swp.webp

    අපේ වයිට්ස් ඔන්ලයි යද්දි, උන් ජප්පො ඔන්ලි


    ඔ්කෙ ජප්පො ඔන්ලි කියන තැන පෙන්නපං බලන්ඩ. Woke snowflake එකෙකුට රිදිලා දාපු ට්වීට් එකක්
     
    • Like
    Reactions: dinuksha_asela

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    අර දාල තිබ්බ එකේ කොහෙද තියෙන්නෙ කියල ඇහුවෙ බං. නැතිව වෙන තැනකින් ගේන්න කිව්වෙ නෑ.
    ජප්පො හොඳ උන් නෙමේ කියල දන්නව.. උන් චීනෙ, ඉන්දු චීනෙ කරපු අහස පොලොව නුහුලන අපරාධ ගැන මං කියවලා තියනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මුන්ට English බැරි නිසා Translate වෙලා තියෙන්නේ Basic English වලින්
    ඒක නිසා තමා මේ Notice එක පොඩ්ඩක් Rude වගේ දැනෙන්නේ

    බලපු ගමන් පේනවා Engilsh වැරදියි කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන අපි හරි පොලිටිකල් කරෙක්ට් කියලා ලෝකයට පෙන්නන්න හදපු යුරෝපයේ සුද්දන්ට වඩා නම් මුන් නුවණක්කාරයි.