ජපානයට පරමාණු බෝම්බ හෙළීමට පෙර
1945 වසරේ 6වන 9වන දින වල එක්සත් ජනපදය විසින් පරමාණු බෝම්බ දෙකක් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වෙත හෙළන ලදි.ඉන් අතිවිශාල ජීවිත හානියක් සිදුවූවා මෙන්ම ජපානයේ යටත්වීම කෙරෙහිද බලපෑමක් කරන ලදි.මෙම න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරය ලොව මෙතෙක් සිදුකල එකම න්‍යෂ්ඨික ප්‍රහාරය ලෙසද සැලකේ.මෙම බෝම්බ දෙක Little Boy හා Fat Man යන නම්වලින් හඳුන්වයි.මෙම බෝම්බ සහිත යානා පිටත් වුනේ උතුරුදිග මරියානා දූපතක් වූ ටින්යෑන් හි සිටයි.එය ජපානයට දකුණින් පිහිටා තිබේ.මෙම දූපතේදී ඇමෙරිකානුවන් ප්‍රහාරය සඳහා සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් තිබේ.නමුත් මෑතකදී තවත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන ලදි.ඒවාහි පරමාණු බෝම්බ, බෝම්බ හෙළන යානාවලට පටවන අවස්ථාව තෙක් සිදු කෙරුණු ක්‍රියා පටිපාටිය අඩංගුවේ.
ට්‍රක් රථයෙන් ඉවත් කර බෝම්බය ගුවන් යානයට පටවන ස්ථානයට ගෙන එමින්
ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් බෝම්බ රඳවා තිබූ වළවල් දෙක.මේවා අද ස්මාරක ලෙස ආරක්ෂා කර තිබෙන අයුරු දකුණු පස පෙන්වා තිබේ
බෝම්බය ක්‍රමයෙන් වළ තුලට බස්සවන අයුරු
අවසන් වරට ලිට්ල් බෝයි බෝම්බය පරීක්ෂා කරන සේවකයෝ.එය ආරක්ෂක හේතු මත ආවරණය කර තිබේ.
ආවරණය ඉවත් කල පසු බෝම්බය
හයිඩ්‍රොලික් ආරෝහකයක් මගින් ගුවන් යානය තුලට ඔසවන ලිට්ල් බෝයි බෝම්බය
බෝම්බය ගුවන් යානය තුලට ඇතුලු කල පසු පරීක්ෂා කරන අයුරු
වම්පස:1945 අගෝස්තු මස 6 දා හිරෝෂිමාවට බෝම්බය හෙළීමෙන් පසු දකුණුපස:1945 අගෝස්තු මස 9 දා නාගසාකි වෙත බෝම්බය හෙළීමෙන් පසු
බෝම්බ සූදානම් කරන අයුරු සහ ගුවන් යානාවලට පටවන අයුරු - Video
Source:Businessinsider.com
-HarshaLulzSec-

සෙබලුන් පැට් මෑන්/මහත මිනිහා පරමාණු බෝම්බයේ ආවරණය පරීක්ෂා කරමින්.ටින්යෑන් දූපතේ අත්හදා බැලීමේ බෝම්බ රැසක් නිපදවා තිබේ.ඒවා සියල්ලම ක්‍රියාත්මක කල හැකි මට්ටමේ තිබී ඇත.
වම් පස සිටින්නේ භූභෞතිකඥයෙක් සහ මෑන්හැටන් ව්‍යාපෘතියේ සාමාජිකයෙක් වන ෆ්‍රැන්සිස් බ්රිච්ය.ඔහු ලිට්ල් බෝයි නම් බෝම්බය සලකුණු කරද්දී අනෙක් පස සිටින්නේ පසුකාලයේ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ නෝමන් රැම්සෙයිය.
තාක්ෂණික ශිල්පියෙක් ෆැට් මෑන් බෝම්බයේ විවරයක් පුරවන අයුරු
ෆැට් මෑන් බෝම්බය මත තම අත්සන් සහ තවත් දේ ලියන සෙබලුන් සහ අනෙකුත් සේවකයන්
අත්සන් යෙදූ බෝම්බයේ සමීප ඡායාරූපයක්
ෆැට් මෑන් බෝම්බය ප්‍රවාහනය කිරීමට යන්ත්‍රයකට පටවන අයුරු

බෝම්බය අවාරණය කර ටින්යෑන් හි ගුවන් කඳවුරට ගෙන යන අයුරු
ට්‍රක් රථයෙන් ඉවත් කර බෝම්බය ගුවන් යානයට පටවන ස්ථානයට ගෙන එමින්
ගුවන් කඳවුරට ගෙනා ෆැට් මෑන් බෝම්බය ගුවන් යානයට පටවන්නට සූදානම් කරන ස්ථානයේ රඳවන්නට සැරසෙන සෙබලුන්
ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් බෝම්බ රඳවා තිබූ වළවල් දෙක.මේවා අද ස්මාරක ලෙස ආරක්ෂා කර තිබෙන අයුරු දකුණු පස පෙන්වා තිබේ
බෝම්බය ක්‍රමයෙන් වළ තුලට බස්සවන අයුරු
හයිඩ්‍රොලික් ආරෝහකයක් මගින් බෝම්බය සහිත ට්‍රේලරය ඔසවා තිබෙන අයුරු
අවසන් වරට ලිට්ල් බෝයි බෝම්බය පරීක්ෂා කරන සේවකයෝ.එය ආරක්ෂක හේතු මත ආවරණය කර තිබේ.
ලිට්ල් බෝයි බෝම්බය බෝයින් B-29 Superfortress බෝම්බ හෙළන යානයකට පටවන්නට සූදානම් වෙමින්
ආවරණය ඉවත් කල පසු බෝම්බය
ආවරණය ඉවත් කර බෝම්බය ගුවන් යානයට පටවන්නට සූදානමින්
හයිඩ්‍රොලික් ආරෝහකයක් මගින් ගුවන් යානය තුලට ඔසවන ලිට්ල් බෝයි බෝම්බය
ගුවන් යානය තුලට එසවූ බෝම්බය එහි රඳවන්නට සූදානමින්
බෝම්බය ගුවන් යානය තුලට ඇතුලු කල පසු පරීක්ෂා කරන අයුරු
ලිට්ල් බෝයි සහ ෆැට් මෑන් පරමාණු බෝම්බ හිරෝෂිමා නාගසාකි නගරවලට හෙළීමෙන් පසුව ජපානය යටත්වන අතර ඉන් දෙවන ලෝක යුද්ධය අවසන් වේ.

Last edited: