කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?
මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.
එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.
බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.
ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.
දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.