ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
සිංහලු ජපන් යද්දිත් වෙනම කාමරේකට එක්ක ගිහින් සිංහලෙන්ම ලියල තියෙන ලියමනක් දෙනව. ජපානෙ නීති වලට අනුකූලව ඉන්නව, එහෙම නැත්තම් ජපානෙන් ගන්න ඕන තීරණයකට එකඟ වෙනව, ආව කාරිය ඉවර කල්ල ආපහු ලඞකාවට යනව අරකයි මේකයි. යටින්ම දාල තියෙනව ඉහත කරුණු සියල්ල කියවල තේරුම් අරන් තමයි අත්සන් කරන්නෙ කියලත්. ගොඩක්ම ලංකාවෙ එවුන් ගිහින් ගූ කරල ඇවිල්ල තියෙන නිසා වෙන්ඩැති ඕවත්. ලංකාවෙ කිව්ව ගමන් හොරු තක්කඩි කියල හිතන්නෙ සමහර ජපන්නුත් අපේ උන්ව. පොඩි හරි වැරැද්දක් කල්ල අහු වුනාම පර්මනන්ට් බෑන් කරලා ඩීපෝට් කලා නම් හරි.

:rolleyes:
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Meke thread daagena horunta kade yana ungemma hithaganneko lankawe unge manasikathwe...itin wena mona kathada?
    ewa prashna kerama kuhakayo lu :lol:....upathinma horu :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වෙනසක් නෑ පුතී රුසියාවටත් ඔය තත්වේ උදා වේගෙන එනවා මට තේරෙන විදිහට .. හැබැයි රුසියාවේ රඟන්න අමාරුයි වෙන රටක එකෙක් ට ඔය වගේ.. ඒ උනාට දැන් ඒජන්සි කාරයෝ ගොඩක් බොරු කියල යවන්න පටන් අරං ..
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    FB-IMG-1552141854766.jpg


    FB-IMG-1552141857671.jpg


    FB-IMG-1552141861364.jpg

    Koheda bn me?:shocked:
    Ibaraki?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒකනේ බං ඉස්සර ඉඳන් ලංකාවෙ කථාවක් තියෙන්නේ අපේ උන් ගිය තැන ගූ හත්පොලේ කියලා..:lol:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    බෝක්කු උඩයි ගස් ගල් යටයි ලැගගෙන ඉන්න කාලකන්නින්ව cheap labor වලට ඇමතිගේ ලිස්ට් එකෙනුයි හොර ඒජන්සි වේසිගෙ පුතාලගේ මාර්ගෙනුයි රට පටවනවා. කොරියාවේ ජපානේ විතරක් නෙමෙයි දැන් ඕස්ට්‍රේලියාවෙත් මුන් රිංගලා ඉන්නේ. රට ගියාට උන් තාම ඉන්නේ සහරා ෆ්ලෑෂ් බජව්වක් අහලා ගල් කාලක් ගහලා පාරේ යන ගෑනියෙක්ට හූ කියලා ජීවත්වෙන මානසික මට්ටමේ:angry:

    aussie witharak newei mun asiyawe thiyena punchi ratawal walath karanne okama thamai. issara apita on arrival visa dunnu samaharak ratawal dan on arrival visa denne naha
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මම උඹට උදාහරණයක් දෙන්නම්.මේක මම හොඳටම දන්න දේ.මම දැන් hong kong වල අවුරුදු 20ක් තිස්සේ ඉන්න කෙනෙක්.1999 වගේ කාලේ hong kong වලට ලංකාවෙ අයට මාස තුනක් on arrival visa දුන්නා..අපේ උන් කරේ මෙහෙ අැවිත් හොරකම් කරන්නයි බීල අනිත් උන් ඵක්ක ගහගන්නයි පාරෙ යන කෙල්ලොන්ගෙ තන් පස්සවල් මිරිකන්නයි පටන් ගත්තා.ටුවරිස්ට් අැවිත් වීසා ඉවරවෙලා යන්නෙ නැතුව ජොබ් කර කර හිටියා...උඹ දැන් නිකමට හොයල බලපං hong kong වලට වීසා ගන්න තියෙන අමාරුව.අැප්ලයි කරත් රිජෙක්ට් කරනවා.ලංකාවෙ ගායකයො මැති අැමතිවරු පවා අාපු ප්ලෙන් ඵකේම යවල තියෙනවා..hong kong වගේ රටකට ඵහෙම නම් අනිත් රටවල් වට මොන කථාද.අපේ මිනිස්සු government ඵකටයි රටටයි බණිනවා වෙන රටකට වීසා ඵකක්වත් දෙන්නේ නැහැ කියලා ඒත් අපේ මිනිස්සුම තමා ඔය තත්වේ අැති කරගෙන තියෙන්නේ..ජපානෙ ලංකාවේ අය නිසා ඔහොම දේවල් උනා කියලා මම නම් පුදුම වෙන්නේ නැහැ..ජපානෙ කියන්නේ අමුතුම රටක් ඒ මිනිස්සු කිසිම වෙලාවක අනිත් මිනිස්සුට කරදරයක් වෙන්න ජීවත් වෙන්නේ නැහැ.ඉතිං ඒ මිනිස්සුන්ට ලංකාවෙ අයගේ හැසිරීම කැපිලා පේන ඵක පුදුමයක් නෙමෙයි.




    Hong Kong යන්න මාස 1 1/2 කට කලින් විසා රික්වෙස්ට් කරන්න ඕනේ..
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේක දාපු කෙනා කරුණු හොයලා නැතිව දාලා තියෙන්නේ. සිංහල වලින් විතරක් නෙමේ වෙනින් භාෂා රාශියකින්ම මේ වගේ දැන්වීම් දාලා තියෙනවා.

    සමහරු හරි ආසයිනේ ලංකාව සහ ලාංකිකයන් හෑල්ලු කරලා කතා කරන්න.

    විශේෂයෙන් ජපානේ ඉන්න සිoහලු තමයි ඔහොම හෑල්ලු කරන්නේ.තිත්ත ඇත්ත තමයි ජපානේ සිoහලු තමන්ගේ ජාතියේ තව එකෙක් දියුණු වෙනවට කැමති නැති එක ..තනියෙන් බුදුවෙන්නයි ආස........
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ඔක්කොටම වගකියන්න ඔනේ මේ රටේ රස්සාවලට හරි පඩියක් නොගෙවන තැනට රට වට්ටපු දේශපාලුවොයි කියන එක මේ කොදෙව්වාසින්ට නොතේරෙන හැටි අම්මපා.................:lol::lol::lol::lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    බෝක්කු උඩයි ගස් ගල් යටයි ලැගගෙන ඉන්න කාලකන්නින්ව cheap labor වලට ඇමතිගේ ලිස්ට් එකෙනුයි හොර ඒජන්සි වේසිගෙ පුතාලගේ මාර්ගෙනුයි රට පටවනවා. කොරියාවේ ජපානේ විතරක් නෙමෙයි දැන් ඕස්ට්‍රේලියාවෙත් මුන් රිංගලා ඉන්නේ. රට ගියාට උන් තාම ඉන්නේ සහරා ෆ්ලෑෂ් බජව්වක් අහලා ගල් කාලක් ගහලා පාරේ යන ගෑනියෙක්ට හූ කියලා ජීවත්වෙන මානසික මට්ටමේ:angry:

    siraawaata
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    :oo: :confused:

    :shocked::shocked: වයිට් වෝකර් :rolleyes:

    :sorry: අඩෝ නෑ මාත් උගෙන්ද කොහෙද ඕක ඔහොමම ලියන්ඩ පුරුදු වුනේ. ඒකා කැම්පස් ගියා වෙන්ඩැති ඒකයි ආයෙ වෙන අයිඩී එකකින්වත් ආවෙ නැත්තෙ. :eek: මාක්ලහොක් ද මොන හොක් ද මන්දා, මොකද්ද m අකුරෙන් අයිඩී එකකින් හිටිය. :nerd: දැන් නම් නෑ වෙන්ඩැති.