සිංහලු ජපන් යද්දිත් වෙනම කාමරේකට එක්ක ගිහින් සිංහලෙන්ම ලියල තියෙන ලියමනක් දෙනව. ජපානෙ නීති වලට අනුකූලව ඉන්නව, එහෙම නැත්තම් ජපානෙන් ගන්න ඕන තීරණයකට එකඟ වෙනව, ආව කාරිය ඉවර කල්ල ආපහු ලඞකාවට යනව අරකයි මේකයි. යටින්ම දාල තියෙනව ඉහත කරුණු සියල්ල කියවල තේරුම් අරන් තමයි අත්සන් කරන්නෙ කියලත්. ගොඩක්ම ලංකාවෙ එවුන් ගිහින් ගූ කරල ඇවිල්ල තියෙන නිසා වෙන්ඩැති ඕවත්. ලංකාවෙ කිව්ව ගමන් හොරු තක්කඩි කියල හිතන්නෙ සමහර ජපන්නුත් අපේ උන්ව. පොඩි හරි වැරැද්දක් කල්ල අහු වුනාම පර්මනන්ට් බෑන් කරලා ඩීපෝට් කලා නම් හරි.

....upathinma horu 


අඩෝ නෑ මාත් උගෙන්ද කොහෙද ඕක ඔහොමම ලියන්ඩ පුරුදු වුනේ. ඒකා කැම්පස් ගියා වෙන්ඩැති ඒකයි ආයෙ වෙන අයිඩී එකකින්වත් ආවෙ නැත්තෙ.
මාක්ලහොක් ද මොන හොක් ද මන්දා, මොකද්ද m අකුරෙන් අයිඩී එකකින් හිටිය.
දැන් නම් නෑ වෙන්ඩැති.