ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට කියන්න අමතක උන දේකුත් කියන්නම් මචන්.
    කවදාවත් ජපානේ කවුරුත් පාරක් තොටක් ගැන ඇහුවොත් කියන්නේ නෑ.අපිම ඒක හොයාගෙන යන්න ඕනේ phone එකෙන්:nerd::nerd:. මම වැරදිනම් නිවැරදි කරපන් මචන් :yes:
    .


    ගොඩක් වටිනා පොස්ට් එකක්. රෙප් 9+

    නෑ බං... උන්ගෙන් ඉංග්‍රීසියෙන් ඇහුවොත් නම් කියන්නේ නෑ උන්ට තේරෙන්නෙ නැති නිසා... ජපන් වලින් ඇහුවොත් නම් උන් මාර හෙල්ප්ෆුල්... මම ගිය වෙලාවේ පාරවල් හොයාගන්න උන් එක්ක කතා කරා.. (මම නෙමෙයි වයිෆ්) උන් සෑහෙන්න උදව් කරා.. එක කපල් එකක් මීටර් 300ක් විතර අපි එක්ක ආවා හරි ප්ලේස් එක පෙන්නන්න... අපි ස්ටේශන් එකක් තියෙන තැන ඇහුවහම ගෑනු කෙනෙක් ස්ටේශන් එකේ එන්ට්‍රන්ස් එක ලඟටම ආවා අපිත් එක්ක... ඇවිල්ලා ට්‍රේන් එක එන වෙලාවල් හිටන් කියලා ගියේ...
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපේ රටට මේ වගේ තැනකට එන්න කොයි තරම් කාලයක් යාවිද?? මොන දේ වෙනස් උනත් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන්න වෙනස් කරන්න කොයි තරම් කාලයක් යවිදිද ???
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif