පෙනුමට වඩා මෙතන තියෙන්නෙ ආචාර ධර්මවල ප්රශ්නයක්. පෘතඥ මිනිස්සු හොඳ දේවල් වලට කැමතිවීම සාමාන්යයි. ඒක යටත් විජිත් මානසිකත්වය නෙමෙයි.ඔහොම තමයි කෙල්ලොත් හිතන්නේ, කොරියන් කොල්ලෝ හොදයි, සුද්දෝ හොදයි අරවා මේවා කියලා, අන්තිමට දෙගොල්ලොම දෙගොල්ලෝටම කැමති නෑ, යටජ් විජිත මානසිකත්වය කියන්නේ ඕකට තමයි, දුඹූරු හම කැතයි, සුදු හම ලස්සනයි කියලා හිතන්නේ.

උබ හිතන්නේ උබ විතරද ජපානේ ගැන දන්නේ කියලද? මට කියන්න ඕනේ නෑ මචන්, ඔළුව නවන එක ගැනවත්, ආචාරශීළිත්වය ගැනවත් නෙවෙයි මම කියන්නේ, සුදුහමට තියෙන වහල්කම ගැනයි. ඕක අයින් කරගනින්.







