ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Me mage experience walin keepayak. Mama Japan gihin naha thama. Me year eke yanna inne.

    - Japanese are so forgiving. Kenek waradak piliganna eka eka aththatama kare thaman nam. Indian ekek ta waradak kiyala deepanko. Apita thamai banum ahanna wenne. E wagema forgive karanne na. Awurudu ganak hithe thiyagena inna.
    - American brands Japan wala localize wela thiyenne. KFC eke thiyena godak dewal wena ratawal wala na.
    - Christmas ekata Japanese la KFC ekata yanawa tradition ekak widihata


    Machan mama PM ekak danna balanna.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    පට්ටයි මචන් ලංකාවත් ඉක්ක්මනටම මේ වගේ රටක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔහොම තමයි කෙල්ලොත් හිතන්නේ, කොරියන් කොල්ලෝ හොදයි, සුද්දෝ හොදයි අරවා මේවා කියලා, අන්තිමට දෙගොල්ලොම දෙගොල්ලෝටම කැමති නෑ, යටජ් විජිත මානසිකත්වය කියන්නේ ඕකට තමයි, දුඹූරු හම කැතයි, සුදු හම ලස්සනයි කියලා හිතන්නේ.
    පෙනුමට වඩා මෙතන තියෙන්නෙ ආචාර ධර්මවල ප්‍රශ්නයක්. පෘතඥ මිනිස්සු හොඳ දේවල් වලට කැමතිවීම සාමාන්‍යයි. ඒක යටත් විජිත් මානසිකත්වය නෙමෙයි.:frown:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබ හිතන්නේ උබ විතරද ජපානේ ගැන දන්නේ කියලද? මට කියන්න ඕනේ නෑ මචන්, ඔළුව නවන එක ගැනවත්, ආචාරශීළිත්වය ගැනවත් නෙවෙයි මම කියන්නේ, සුදුහමට තියෙන වහල්කම ගැනයි. ඕක අයින් කරගනින්.
    :angry::angry::angry::angry::angry:

    ඔය වෙලාවට තමා සරම අතට ගන්න හිතෙන්නෙ :angry:

    අර හෝඩියෙදි උගන්නපු ලෝකෙන් උතුම් රට ලන්කාව කියල හිතාගෙනද වැඩකරන්නෙ? :baffled::rofl:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    අපිත් ආසයි බන් ලංකාවත් මේ වගේ වෙනවනම්. එත් එක නම් හිනයක් තමයි.:no::no::no: