ජපානයේදී ගිවිසුම් අත්සන් කර ඇත්තේ කොළඹ සිටින ජපාන තානාපති එක්ක..

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අපරාදේ
    උපාධිය හම්බෙන්නේ ගෑනිට, ඒ උනාට මිනිහත් යනවා. ගියාට කමක් නෑ කියමුකො, කෝටි ගණන් වියදම් කරනවා. ඒත් කමක් නෑ උගේ සල්ලි වියදම් කරනවනම්. අපරාදේ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    උපාධිය හම්බෙන්නේ ගෑනිට, ඒ උනාට මිනිහත් යනවා. ගියාට කමක් නෑ කියමුකො, කෝටි ගණන් වියදම් කරනවා. ඒත් කමක් නෑ උගේ සල්ලි වියදම් කරනවනම්. අපරාදේ
    first lady කියලා තිබ්බේ .
    උබ දැන් ලංකාවේ first lady ව දැකල තියනවද ?
    බලාගන්න ත් එක්ක photo එකක් දාපං කෝ
     
    • Like
    Reactions: KDH

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    first lady කියලා තිබ්බේ .
    උබ දැන් ලංකාවේ first lady ව දැකල තියනවද ?
    බලාගන්න ත් එක්ක photo එකක් දාපං කෝ
    මෙතන පොයින්ට් එක අපරාදේ කියන එකනේ ඩිලා. ඇයි මේ ගෑනුන්ගේ ෆොටෝ ඉල්ලන්නේ. ගෑනුන්ගේ ෆොටෝ ඕන නම් @IndrajithGamage ගෙන් ඉල්ලා ගන්න.
     
    • Like
    Reactions: windows_ubuntu

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    ඉතින් ඕකට එහෙ ඉන්න ලංකාවේ තානාපති අත්සන් කරන්න අවේ නැත්තේ ඇයි ? මොකටද ඇමති ?
    අගමැති ඉන්නවනම් එහෙ ඇමතිලා නැද්ද ?
    ane man danne man oya picture eke dakka eka damme ehe agamathi innawa kiyala pitipasse ... anika ban JAPAN inna lokuma kena PRIME MINISTER innawane ..
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,072
    587
    113
    Siri Baijan
    උපාධිය හම්බෙන්නේ ගෑනිට, ඒ උනාට මිනිහත් යනවා. ගියාට කමක් නෑ කියමුකො, කෝටි ගණන් වියදම් කරනවා. ඒත් කමක් නෑ උගේ සල්ලි වියදම් කරනවනම්. අපරාදේ
    ගෑණිට සාමි කෙනෙක් #කනවා ඊට පස්සේ අරූගෙ කටට කැරි දානවා ඌ ඒවා බීලා දෙන කීයක් හරි සාක්කුවට දාගන්නවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    uba hithuwada ube amma minissu ekk haminenw wge kiyala?

    අඩු කුලේ ජෙප්පට අම්ම මතක් කරන්න රිදිලා..අන්න ඒක තමා අපිට වෙන්නත් ඕන..🤣🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    නාකි ලොලු සීයා කෙනෙක් එක රටක ජනාධිපති වෙලා ඉන්න කාලේ රජයේ ඇමැතියෙක් ජපන් කම්පැනි එකකින් කප්පම් ඉල්ලලාලු, වැඩේ කියන්නේ ඊට පස්සේ ඒ ජනාධිපති ජපන් කම්පැනි එකට පුපට පයින් ගහලා ඇමැතියාව කමිටුවක් දාලා නිදොස් කොට නිදහස් කරලාලු 🥲

    ඔන්න ඔහොමයි ඒ පරිනත නාකි ජනාධිපති විදේශ සම්බන්ධතා මෙහෙයලා තියෙන්නේ, වැඩේ කියන්නේ පොර ජනාධිපති උනාට පස්සේ කිසිම බලවත් රටකින් පොරට එන්න කියලා නැහැලු 😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උදේ ඉඳල මේකෙ හැපි හැපි ඉන්න නිසා ඔන්න එකක් හොයල දැම්ම. දැන්වත් අමාරුව සනීපවෙයි ද බලමු!

    image-1468905377-fff78599e8.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    නාකි ලොලු සීයා කෙනෙක් එක රටක ජනාධිපති වෙලා ඉන්න කාලේ රජයේ ඇමැතියෙක් ජපන් කම්පැනි එකකින් කප්පම් ඉල්ලලාලු, වැඩේ කියන්නේ ඊට පස්සේ ඒ ජනාධිපති ජපන් කම්පැනි එකට පුපට පයින් ගහලා ඇමැතියාව කමිටුවක් දාලා නිදොස් කොට නිදහස් කරලාලු 🥲

    ඔන්න ඔහොමයි ඒ පරිනත නාකි ජනාධිපති විදේශ සම්බන්ධතා මෙහෙයලා තියෙන්නේ, වැඩේ කියන්නේ පොර ජනාධිපති උනාට පස්සේ කිසිම බලවත් රටකින් පොරට එන්න කියලා නැහැලු 😅
    ලිද ලගදී ඇහිච්ච කතාවක් වගේ ලියල තියෙන්නේ.. :unsure:
     
    • Haha
    Reactions: KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ලිද ලගදී ඇහිච්ච කතාවක් වගේ ලියල තියෙන්නේ.. :unsure:
    හ්ම්, සීයානම් අගමැති කාලේ ජපානේ ගියාම ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න තානාපති නෙවෙයිලු. සීයා ජනාධිපති උනාට පස්සේනම් ජපානේ පැත්ත පළාතේවත් එන්න කියලා නැහැලු 😓
    000247781.jpg
    Screenshot-20251001-143425-UC-Browser.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    උදේ ඉඳල මේකෙ හැපි හැපි ඉන්න නිසා ඔන්න එකක් හොයල දැම්ම. දැන්වත් අමාරුව සනීපවෙයි ද බලමු!

    image-1468905377-fff78599e8.jpg
    ඔය ඉන්නේ සින්ගපුරුවේ ඇමති කෙනෙක් නේ යකෝ . . ලංකාවේ ඉන්න සිංගප්පුරු තානාපති ව සිංගප්පුරු එක්කන් ගිහින් අත්සන් කරන එකෙක් නැද්ද ??
    ඔය ඉන්නේ ඒ කාලේ Minister for Trade and Industry

    හ්ම්, සීයානම් අගමැති කාලේ ජපානේ ගියාම ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ලංකාවේ ඉන්න තානාපති නෙවෙයිලු. සීයා ජනාධිපති උනාට පස්සේනම් ජපානේ පැත්ත පළාතේවත් එන්න කියලා නැහැලු 😓
    000247781.jpg
    ඔය ඉන්නේ රටවල් දෙකේම තානාපති ල දෙන්නා බන්
    උඩ එකේ ඉන්නේ රටවල් දෙකේ trade ministers ල දෙන්නා .
     
    Last edited: