ජපානයේදී ගිවිසුම් අත්සන් කර ඇත්තේ කොළඹ සිටින ජපාන තානාපති එක්ක..

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉන්නේ සින්ගපුරුවේ ඇමති කෙනෙක් නේ යකෝ . . ලංකාවේ ඉන්න සිංගප්පුරු තානාපති ව සිංගප්පුරු එක්කන් ගිහින් අත්සන් කරන එකෙක් නැද්ද ??
    ඔය ඉන්නේ ඒ කාලේ Minister for Trade and Industry

    ඔය ඉන්නේ රටවල් දෙකේම තානාපති ල දෙන්නා බන්
    උඩ එකේ ඉන්නේ රටවල් දෙකේ trade ministers ල දෙන්නා .
    උඹේ ඔය මෝඩ තර්ක වැඩක් නෑ. මොකක් හරි AI එකකින් ඕක වැරදියි කියල කියවගෙන පෝස්ට් එකක් දාපන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    අරුගේ සහතිකේ දීලා නැද්ද ? ඒක ඉල්ලගත්තා නම් රන්වලට ආයි කතානායක වෙන්න තිබුනා.🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    අරුගේ සහතිකේ දීලා නැද්ද ? ඒක ඉල්ලගත්තා නම් රන්වලට ආයි කතානායක වෙන්න තිබුනා.🤌
    හොර ඩොක්ටර් පට්ටම් නමට ඉස්සරහින් ගහගෙන බයිට් වුන එකේ තරහට ලු දැන් ඇත්ත ඩොක්ටර් පට්ටම් වාහන වල වත් ගහන්න දෙන්නේ නැත්තේ . . රට්ටු තමයි කියන්නේ 🤌 🥱
     
    • Haha
    Reactions: Identity and KDH

    කුහක කම..🤌