ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජපාන ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක්

    ◄◄◄ ජපානයෙන් ඇහෙන කතා ►►►

    වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවකට, සුනාමි ව්‍යසනයකට සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එකම මොහොතක මුහුණ දුන් ජාතියකගෙන් ඉගෙන ගත යුතු කරුණු දහයක් !

    1. සංසුන්තාවය►

    වේදනාවේන් කැ කෝ ගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියහ. දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.
    ...

    2. උදාරභාවය►

    පනීය ජලය සහ ආහාර ලබා ගැනිම්මට සැම සංයමයෙන් පෝළිම් ගැසි සිටියහ. එතැන අශිෂ්ට ලෙස හැසිරෙන්නන් නොසිටියහ.

    3. සපන්කම►

    විශ්වාස කල නොහැකි හැකියාවෙන් යුත් ගෘහ නිර්මාණ ශිල්පීන්. ගොඩනැඟිලි සෙලවුනු නමුදු කඩා වැ‍ටුනු ගොඩනැඟිලි නොතිබුනි.

    4. ශිෂ්ඨත්වය►

    මිනිසුන් හැමටම යමක් ගන්න පුළුවන් වෙන්න ඔනේ යැයි කල්පනා කර තමන්ට දැන් අවශ්‍ය කරන දේ පමණක් මිල දී ගත්හ, ඉන් හැමෝටම යමක් ලබා ගන්න පුළුවන් විය.

    5. විනය►

    කඩ සාප්පු කඩා බිඳ බඩු මකොල්ලකැම් නැත. මහ පරේ දිගු නලා හඬවන්නන්ද වාහන ඉස්සර කරන්න පොරකන්නන්ද දකින්නට නැත. ඇතිව ඇති තත්වය සැවම අවබෝධ කරගෙන සිටියහ.

    6. කැප කිරිම►

    න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට මුහුදු ජලය පොම්ප කිරීමට නැවතුනු සේවකයින් 50 දෙනා මතකද? ඔහුනට කෙලසක කලගුණ සලකන්නද?

    7. කරුණාවන්තකම►

    ආහාර භෝජනාගර මිල පහත දැමුනි. අනාරක්ෂිත ATM එලෙසම පැවතුනි. තවද ශක්තිවන්තයා දුර්වලයාව බලා කියා ගත්හ.

    8. පුහුණුව►

    වයසක උදවියද, කුඩා දරුවන්ද, මෙම ව්‍යසනයේදී තමන් කුමක් කල යුතුද යන්න නිව‍රැදිව දැන සිටියහ. තවද ඔවුහු තම කටයුතු වල පුරුදු පරිදි නිරතව සිටියහ.

    9. ජන මාධ්‍ය►

    ජන මාධය වාර්තාකරණයේදී විශිෂ්ඨ සංයමයක් පෙන්නුම් කලහ. අමන තකතිරු වාර්තා නැත. සැම සංසුන් කරවන වාර්තා කරනයක් පමණි.

    10. හෘදය සාක්ෂිය►

    කඩ සාප්පුවක විදුලි බලය ඇණ හිටිය විට, බඩු ගැනීමට පැමිණ සිටි මිනිසුන් අතට ගෙන සිටි බඩු නැවත රාක්ක වලට අහුරවා සන්සුන්ව කඩ සාප්පු වලින් ඉවත්ව ගියහ.

    අපේ රටේ සුනාමි අවස්ථාවෙත් හොඳ දේවල් වුනා තමයි. අපි එකාවන්ව පුළුවන් අයුරින් රට ගොඩ නඟන්න එකතු වුනා. ඒත් ජපානයෙන් ඉගෙන ගන්න දෑ බොහෝමයි නේද?

    article-0-0B2B2CEB00000578-902_964x757.jpg

    latest%2Bjapan%2Btsunami%2Bphotos1.jpg

    0314_japan_tsunami_earthquake_sm.jpg

    Source : http://j-gaijin.blogspot.com/


     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    machan oka tava eka pattat..japan kiyanne Artiken diunu una ratak.. et lankavata ovage deyak unot sorry ma tama... ape evun ova adarsheta ganne ne aniva geval valata paninava... mokada dan ape evunta pan kiyagannavat baruva inne
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොද පොස්ට් එකක් මචෝ
    11.gif

    ජපනා හපනා කියන්නේ නිකන් ද,:yes:
    +rep
    EDIT
    You must spread some Reputation around before giving it to sebastian show again:(:(:sorry::sorry:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ape eun mala kadaganna ekai, kada kolla kapu ekai ne kale.. anatha wecha minissungen ki denek thamange madiya tharakaraganna thida
    ...
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    meetath wada deyak thiyenawa igena ganna diyunuwechcha ratawalin.

    diyunu wechcha kisisma rataka minissu. rata jaathiya aagama kiyala ke gahan inne nehe. ehema kiwwai kiyala ey minissunge sanskruthikaya ho ithihaasaya wenaswela nehe.

    ape ewun ita haathpasinma wenas.
    onema dekata issellaama danne aagam jaathiya. api diyunu wenne nehe putho thawa awrudu 100katath.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේවා තම මචන් ඒ මිනිසුන්ගේ තියන නියම වටිනාකම්. හැම දෙයකටම වැඩිය හොද විනයක් තියනවා. අපෙ රටවල මුල්තැන දෙන්නෙ සල්ලිවලට.
    කොච්චර සංවර කමක්, හැදියාවක් තිබ්බ සමාජයක්ද මේ දියවෙලා යන්නෙ.:nerd:

    thx මචන් මේ post එක දැම්මට. එක මිනිහෙක් හරි හැදුනොත් එක වටිනවානෙ...
    :love:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,517
    113
    ඉතාම වැදගත් කරුණු සෙට් එකක්... හදිසි අවස්තාවකදි හැසිරෙන විදිහ හුඟක් වැදගත්... නැත්නං හදිසි හැසිරීම නිසා හානිය දෙගුන තෙගුන වෙන්න පුලුවන්.... 4++++
     
    • Like
    Reactions: sebastian show

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    ඔය රටේ නොතිබුණ එකම දෙය තමයි. හොර කුණු දුෂිත ඇමති මණ්ඩලයක් නොතිබුණ එක. ඒකයි ඉක්මනට දියුණු උනේ.:(:(