ජම්බෝලපිටිය කම්පනිය තවම පඩිදුන්නෙ නෑ බං 😓 අද 26 🤬❗

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    මෙහෙ මචන් මුස්ලිම් ඩිවලොපර් කෙනෙක් ඉන්නවා ඌ පෙරේදා මගෙන් උදව්වක් ඉල්ලුවා (CSS උදව්වක්) කැරෝසල් එකක පොඩි එඩිට් එකක්. කොහොමහරි මට ඒක කරලා දෙන්න අමතක වුනා ඉතින් අද උදේ මන් උගෙන් ඇහුවා කරලා දෙන්න ද කියලා. ඌ මාව ගනන් ගත්තෙවත් නෑ බං.

    උඹලට කියන්න මෙතන මට වඩා වයසින් බාල සමහර කෙල්ලො ඉන්නවා උන් ළඟට යන්න බෑ
    පට්ට සිගරට් ගඳයි (කෙල්ලො හොඳේ) පඩිදෙන පාටකුත් නෑ. අද විසිහයනෙ දෙනවනම් දෙන්න බැරියෑ.

    උඹලට මතකද මන් කලින්
    ත්‍රෙඩ් එකක ඒකත් වෙයිද දන්නෑ කියලා කිව්වා. කලින් තැනින් මාව අස්කරා වුනත් පඩිදවස නිවාඩු දවසක්නම් උන් කලින් දවසෙ දෙනවා. මොකද බං කරන්නෙ මේකේ තවත් ඉන්නවද යනවද? උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ?

    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මුස්ලිම් dev ♂️
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,103
    113
    සියවසේ ආදරණීයම ආදර කතාව....
    ජම්බෝලපිටිය ඩයරීස් season 1 episode 10...

    තේමා ගීතය:-

    අන්ධකාරෙන් අත්මිදී....

    Lights Costumes GIF by guardian

    සිනහවෙන් පිලිතුරු දිදී...

    Rafael Nadal Smile GIF by Tennis TV

    තව්තිසාවේ දිත් යලී...
    එකතුවෙන්නට යමු අපී.....

    blue sky singing GIF by HRVY

    වැටෙනා තැනකදී...

    girl dancing GIF

    අල්ලගන්නම් හුස්ම දී...

    Spider-Man Face GIF

    දිනනා තැනකදී...

    Priyanka Chopra GIF

    සතුටු වෙන්නම් පසෙක වී...

    Will Smith Applause GIF

    දුටුවනම් දෙව්දුවක්...පාරමී දම් පුරන්...

    200.gif

    ඒ ඔබයි... ඇත්තමයි.... PM අක්කියා....

    Sexy Girl GIF by FlashScore.com

    ❤️❤️
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    මෙහෙ මචන් මුස්ලිම් ඩිවලොපර් කෙනෙක් ඉන්නවා ඌ පෙරේදා මගෙන් උදව්වක් ඉල්ලුවා (CSS උදව්වක්) කැරෝසල් එකක පොඩි එඩිට් එකක්. කොහොමහරි මට ඒක කරලා දෙන්න අමතක වුනා ඉතින් අද උදේ මන් උගෙන් ඇහුවා කරලා දෙන්න ද කියලා. ඌ මාව ගනන් ගත්තෙවත් නෑ බං.

    උඹලට කියන්න මෙතන මට වඩා වයසින් බාල සමහර කෙල්ලො ඉන්නවා උන් ළඟට යන්න බෑ
    පට්ට සිගරට් ගඳයි (කෙල්ලො හොඳේ) පඩිදෙන පාටකුත් නෑ. අද විසිහයනෙ දෙනවනම් දෙන්න බැරියෑ.

    උඹලට මතකද මන් කලින්
    ත්‍රෙඩ් එකක ඒකත් වෙයිද දන්නෑ කියලා කිව්වා. කලින් තැනින් මාව අස්කරා වුනත් පඩිදවස නිවාඩු දවසක්නම් උන් කලින් දවසෙ දෙනවා. මොකද බං කරන්නෙ මේකේ තවත් ඉන්නවද යනවද? උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ?

    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මුස්ලිම් dev ♂️
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade @Robinhood wage ekek
    Appointment Letter එකේ පඩි දෙන දවස ඇති
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    Appointment Letter එකේ පඩි දෙන දවස ඇති
    25 කියලා තියෙන්නෙ
    ඊයෙ පෝයනෙ
    කලින් තැනින් අස්කරා වුනත් නිවාඩුනම් කලින් දවසෙ දුන්නා
    මෙහෙ පස්සෙ දවසෙවත් නෑ :angry:
     
    • Like
    Reactions: SimMaster

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    Uber ඔෆිස් එකේ අනිත් උන්ගෙන් අහලා බැලුවෙ නැද්ද උන්ට ගියමාසෙ පඩිය වැටුනෙ කවද්ද කියලා ?
    පඩි සම්බන්ධව අහන්න ලැජ්ජයිබං සල්ලි පෙරේතයෙක් කියලා හිතයී