ජයන්ත කැටගොඩ යළි පාර්ලිමේන්තුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

    ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි යි.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිනිහා නිකන් ගණිකාවක් වගේ, එන්න කියනකොට එනවා, යන්න කියනකොට යනවා :D
     
    • Haha
    Reactions: ElaBaba

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

    ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි යි.
    ජයන්තගෙන් එකපාර පාර්ලිමෙන්තු දිවුරුම් දහයක් පහලොවක් ගත්තනම් හරි. හරි කරදරේනේ සැරින් සැරෙ දිවුරන්න යද්දි. පවු නේ
     
    • Haha
    Reactions: ElaBaba

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මොනව උනත් රටට අවශ්‍යම මොහොතේ බැසිල් මහත්තයව පාර්ලිමේන්තු ගෙන්න ගන්න එතුමා කල කැපකිරීම විශිශ්ඨයි.
     
    • Love
    Reactions: ElaBaba