රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි යි.
ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි යි.