ශම්මි ද සිල්වා, ජයන්ත ධර්මදාස එසේ නම් ඉල්ලා අස් වෙන්න!
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් ගණුදෙනුවේ විස්තරය.
දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)
ගෙවීම් වවුචරය PY 2022012316
(Payment Voucher PY 2022012316)
ඉන්වොයිස් අංකය 2022500
(Invoice No 2022500)
මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරා ගෙවීම් විස්තර.
දැන් මේ ලිපි ලේඛන විනාශ කරන්න කලින් පරීක්ෂන පව්ත්වන ආයතන වලට පුලුවන් පරීක්ෂණ තියන්න.
ඒ වගේම ක්‍රිකට් විධායක සභාවට දැන් ඉල්ලා අස් වෙන්නත් පුලුවන්.