ජයලලිතා ජීවිතයෙන් සමුගනියි.
2016 සැප්තැම්බර් මස 22 දෙවැනි දින ඇපලෝ රෝහලට සුලූ රෝග තත්වයක් නිසා ඇතුලත් කෙරුනු ඇයගේ රෝග තත්වය දිනෙන් දින සීඝ්‍රලෙස උග්‍රවූ අතර, 2016 දෙසැම්බර් මස 4 වැනි දින ඇයට හදිසි හෘදයාබාදයක් ඇතිවිය. දක්ෂ විශේෂඥයන් ගෙන් සමන්විත වූ විශාල කණ්ඩායමක්, ලෝකයේ පවතින අති නවීන තාක්ෂණයන් භාවිතා කරත් ඇයගේ ප්‍රතිකාර තත්වය සුවකිරිමට නොහැකිවිය. අවසානයේදි සෑම දෙනාගේම දැඩි මහන්සිය හමුවේ උනත් 2016 දෙසැම්බර් 5 වැනි දින රාත්‍රී 11:30 ට ඇයට මෙලොවින් සමුගැනීමට සිදුවිය.
https://twitter.com/AIADMKOfficial

Last edited: